හිතන්න යමක්

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    එක්තරා ගමක වයසක මිනිසෙකු වාසය කලේය.

    62517681.jpg


    ඔහු ගෙවත්තේ අර්තාපල් වගා කර තිබුනී.
    දිනක් ඔහුට අර්තාපල් කොටුවේ පොලව හෑරීමට අවශ‍ය විය.
    ඒ වැඩියෙන් පලදාව ලබා ගන්නා අදහසිනි.
    එහෙත් වයස්ගත බව නිසාම එවැනි වැඩක නිරත නොහැකි ලෙස ඔහු දුබල වී සිටියේය.


    potatoes.jpg



    ඔහුගේ පුතා මැරවරයෙකි. අපරාධ නිසා ඔහු සිටියෙ බන්ධනාගාර ගතවය. දිනක් මහලු මිනිසා තම පුතා හට ලියුමක් යෑවීය.

    prison_cell.jpg


    " පුතේ ,

    ම්ං මේ දවස්වල හරිම හිතේ අමාරුවෙන් ඉන්නෙ.
    ඔයාගෙ අම්මා ජීවත් වෙලා ඉන්නකොට හදපු අර්තාපල් කොටුව දැන් මට ඉස්සර වගේ වගා කරන්න බෑ .
    මම එකේ පොලව හාරන්න හැදුවා. ඒත් බැරි උනා. මම දැන් වයසයි දරුවෝ. ඔයාවත් හිටියනම්


    තාත්තා "

    97659451.jpg



    දින කිහිපයකට පසු මහලුමිනිසාට විදුලි පණිවිඩයක් ලැබුණි.

    " තාත්තෙ , පිස්සු වැඩ නම් කරන්න එපා. මම ආයුධ හංගලා තියෙන්නෙ ඒ කොටුවෙ. ඒක හාරන්න එපා "


    41549652.jpg


    පසු දිනම පොලිසියේ නිලධාරීන් රැසක් මහලු මිනිසාගෙ නිවසට පැමිණීයේය.
    පොලිසියේ නිලධාරීන් විසින් මුලු අර්තාපල් කොටුවේම පොලොව පැය කිහිපයක් ඇතුලත හෑරු නමුත්
    කිසිදු ආයුධයක් සොයා ගැනීමට නොහැකිව ආපසු ගියෝය.


    මහලු පියා පුදුමයෙන් නැවත තම පුතාට ලිපියක් යවමින් සිදු වූ දෙය පැවසුවේය .
    තමුන් කල යුත්තේ කුමක් දැයි විමසීය.


    " තාත්තේ ,
    දැන් ඔයාට තක්කාලි වගා කරන්න පුලුවන්නෙ.
    පුතෙක් විදිහට ඔයාට උදව් කරන්න පුලුවන් උපරිමෙ මම මෙහෙ ඉදන් කලා

    පුතා "


    sad-man.jpg

    *ඔබට හදවතින්ම යමක් කල යුතු නම් ඔබ කොතැනක සිටියත් එය ඔබට කල හැකියි
     
    Last edited:

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    patta machan
    rep++++
    :)

    adooooooo sira ban.................good post
    :)

    wowwwwwwwwwww meka nam maxxaa
    :)

    he he niyama gana :d
    :)
    Fatta bro
    +
    :)
    patta kathawa machan.......5+
    :)

    ඇත්තටම හිතන්න යමක් තියෙනවා මේ ලිපියේ......
    :)
    නියම කතාව rep+2 add
    :)
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    thanks all for the nice comments and those reps . they always embolden me . :)