හිතන්න යමක්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හම්බන්තොට වරාය චීනය අවුරුදු 100 කට බදු ගත්තා. ඇමරිකාව ඒ දවස් වල සෑහෙන ඇලර්ට් එකේ හිටියා. මතක ඇතිනේ නිව්ස්.
    ඊළඟට මෙහේ බෝම්බ සෙට් එකක් පිපිරෙනවා. දවස් 2කට පස්සේ අයිසිස් උන් වගකීම භාර ගන්නවා. ඇමරිකාවෙන් එෆ්.බී.අයි, සහ ආධාර විශාල වශයෙන් ලැබෙනවා.. උබලට අවුලක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද..?
     
    • Like
    Reactions: DangerMan119