හිතන්න.!

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    :oo:
    කියන්න තියන දෙයක් කෙලින් කියාපන් බන්
    පුකවටේ කැරකෙන්නේ නැතුව ....

    :lol::lol:මටත් asai බන් ඕක වටේ කැරකෙන්න
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේ රටේ මිනිස්සූ කවුරුවත් පාන් බනිස් කන්නෙ නැත්නම් උබට රුපියල් 50කට 100කට පාන් වර්ග කන්න හම්බෙන්නේ නෑ.. මේ රටේ මිනිස්සු කවුරුත් බිස්කට් කන්නෙ නැත්නම් උබට රුපියල් 100කටවත් බිස්කට් එකක් ගන්න හම්බෙන්නේ නෑ.. මොකද උබ විතරක්නම් බිස්කට් කන්නේ උබට ඒක ඕනෙ කියල කම්පැනියකට ඔර්ඩර් කරහම උබට වෙනුවෙන්ම බිස්කට් පැකට් එකක්ම හදල දෙන්න අඩුගානේ රුපියල් 10000ක් වත් ඉල්ලාවි..

    උබනම් මාරයි බන් උබ දාර්ශනිකයෙක් වෙන්නැති ගිය ආත්මේ. මොකද්ද උබේ ඇත්ත නම