හිතපන්

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
kohetada utto dan meka wadinne

eka kiyana bari nam meka wadda ganna one kohetada kiyalawat kiyapan maye amme

ගුප්ත විස්වාස පැත්තට වද්දගන්න පුලුවන්..! :oo: දේසපාලනේට වද්දගන්නත් පුලුවන්

මොකද බන් වුනේ? උඹට පොහොර සහනාධාර හම්බුනේ නැද්ද? :dull:
උඹ මහින්දගේ නෙවේ කියලා list එකෙන් නම කැපුනද? :no:

නැත්තන් සහල් මිල අඩුකරනවට උඹ විරුද්ද ද? :oo: :(

:frown::frown::no:

ලෙසටම ලියලා තියෙනවා...... රිදෙයි කට්ටියට:yes:

:yes::frown::confused:
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලෙසටම ලියලා තියෙනවා...... රිදෙයි කට්ටියට:yes:

    මෙ කියන්නෙ මහින්ද පැරදුනාට කමක් නැ බොරුවට නාහෙන් අඩන්න එපා කියල බන් :yes::yes: හාල් ඇටයක් වැටුනට වටිනව කියල ආය එක බත් එකට දාගන්නෙ නැ මිනිස්සු අලුතෙන් වවා ගන්නව කියන්නෙ එකනෙ :baffled::baffled::baffled::P
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මෙ කියන්නෙ මහින්ද පැරදුනාට කමක් නැ බොරුවට නාහෙන් අඩන්න එපා කියල බන් :yes::yes: හාල් ඇටයක් වැටුනට වටිනව කියල ආය එක බත් එකට දාගන්නෙ නැ මිනිස්සු අලුතෙන් වවා ගන්නව කියන්නෙ එකනෙ :baffled::baffled::baffled::P

    :frown::frown::rofl:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඇයි බං තොපි මෙච්චර බොලද,, ඇයි බං තොපිට හිතන්න මොලයක් නැත්තේ.. ඇයි බං එක කොටුවක හිරවෙලා කොටුවේ මුලු හතර ගැන ගැන ලෝකෙ දිහා බලන්නේ..

    :baffled::baffled: දැන් බලපං වී වපුරන්නේ කවුද.. මිනිස්සු!, වී වපුරල ඒව හාල් කරන්නෙ කවුද මිනිස්සු! එතකොට ඒ හාල් කඩවල් වලට බෙදන්න කවුද මිනිස්සු.! ඒ හාල් කඩවල් වලින් අරගෙන උයාගන්නෙ කවුද මිනිස්සු! :oo::oo: ඒත් බලපන් එහෙම හැදෙන හාල් කලා කෙලින් ඉන්න මිනිස්සු මේ මිනිස්සුන්ට ගරුත්වයක් තියනවද කියල.. තොපි හැම එකෙක්ම බාහිර තාවකාලික දේවල් වලට පට්ට ගරුත්වයක් තියනවා.. ඒත් උබලට කොච්චර කීවත් මේව ගැන හැගීමක් නෑ බං.. කාටවත් නෑ..

    බත් එකක් අතට ගත්තු ගමන් උබට මතක් වෙන්නේ උබේ බඩ ගැන මිසක් ඒ මිනිස්සු ගැන නෙවේ.. හරි ඒකෙන් කමක් නෑ.. ඒත් මෙහෙම හිතපං වෙන පැත්තකට.. එහෙම මහන්සි වෙලා ඒ වී වපුරලා හාල් කරල උයන බත් ඇටයක් උබ කනකොට ගෙදර කොහෙ හරි වැටුනා කියල.. ඒත් උබ ඒ වැටුනු බත් ඇටේ ආයෙ ගිහින් බත් හට්ටියට දානවද කොච්චර වටිනවද කියාගෙන ? නෑ! කොච්චර වටින දෙයක් උනත් වැඩක් නෑ බං, ඒ දේ තනි වෙලා පහතට වටුනාම.. ඒකෙ අගය අඩු වෙනවා..!

    අනික එහෙම වැටුනු බත් ඇටේ ගැන උබට තුට්ටුවක හැගීමක් එන්නෑ! සහ ඒ ගැන උබ දුක් වෙන්නෙත් නෑ.. ඒ බත් ඇටේ වෙනුවෙන් කහින්නෙත් නෑ.. එහෙනං මොකද කරන්නේ ?:frown::frown: ආයෙ ආයෙ මිනිස්සු වී වපුරනවා හාල් හදාගන්නව බත් උයා ගන්නව ඒව කනව..! මේකයි බං ලෝකේ හැටි.. උබල ඔය අතිසෝක්තිය නිසා සමහර දේවල් වෙනුවෙන් මේකේ ඇතුලේ කැස්සා කියල ඒ උබලගෙ ටොපික් එකට ආස කරන උන් ටිකක් වටවේවී.. ඒත් වෙනසක් වෙන්නේ නෑ.. හැමදේම කොටුවකට හිර වෙලා හිගන්නෝ වගේ බලන්ඩ එපා බං.. අප්පිරියයි..! :nerd::frown::frown:

    වදින පැත්තකට වැදියන්..!!​

    අඩෝ එහෙම කරන්න එපා බන් එක මිනිහෙක් මැරුණ අප්පච්චි කිවුවා...උබ කියනවා වැටුන බත් ඇටයක් කියලා...මේවා විදේශ බලවේග..කොටි පිල්ලි ඔව්...:yes:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අඩෝ එහෙම කරන්න එපා බන් එක මිනිහෙක් මැරුණ අප්පච්චි කිවුවා...උබ කියනවා වැටුන බත් ඇටයක් කියලා...මේවා විදේශ බලවේග..කොටි පිල්ලි ඔව්...:yes:

    යකෝ මන් එහෙම කියල නෑ.. උබල හිතා ගන්න විදිය අනුව ඒක තීරනය වෙන්නේ.. මේක හැමදේටම වදින්න දැම්මේ..! හුගක්ම ගුප්ත ඇදහිලි වලට වදින්න :frown::frown:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    චුට්ටක් විතර ඇත්ත..
    තව අවුරුදු ගානකින් නම් චුට්ටක් වත් ඇත්ත වෙන එකක් නෑ ඕක..
    සෝෂල් නෙට්වර්ක් වල පවර් එක තාම ලංකාවට හරියට තේරිලා නෑ..
    චුට්ට චුට්ට දැන් තේරෙනව කට්ටියට..
    මොකද සල්ලි දීල කන්ට්‍රෝල් කරන්න කියල යෑ..

    :D

    ex: මේ සැරේ ආණ්ඩුව පෙරලුනේ දෙමල මුස්ලිම් චන්ද වලින් කියලද හිතාගෙන ඉන්නෙ..
    නෑ බන් ආණ්ඩුව කණපිට ගැහුවෙ කීබෝර්ඩ් වලින්..
    දන්නෝ දනිති.. අනෙකුන් බුරති

    1.gif

    oba niwaradi ..aluthin apu chandda apu nathi eka une ..
    eth apita salakana patak nane