හිතල බලහං

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ඊයෙ පෝස්ට් ඒකක දැක්කෙ
"ත්‍රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතනව
වගේ අදහසක් ඒ්කෙ තිබුනෙ.
 
Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
මම දන්නේ නෑ උඹ මොකෙක්ද කියල...ඒ උනාට උඹේ වචන වල මොකක් හරි වැදගත් තේරුමක් තියෙනව කියල දැනෙනවා..ඔහොමම යමු මචන්...
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :cool: රෙප් ටික කෑව රසයි :yes:

    ආයේ දෙන්න පුළුවන් උනාම තව දෙන්නන් !
    11.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ත්‍රෙඩ් එක දැම්මාම මේ අර අත කපාගෙන මට දැන් වේදනාව දැනෙන්නෑ සුදූ කියපු ගොනාමද කියලත් හිතෙනව බං උඹ හෙන කෙටි කාලෙකිං මාර විදිහට පරිණාමය වෙලානෙ :baffled: :baffled:
    රෙප් දුන්න ඔව් කාපං :baffled: :baffled:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඊයෙ පෝස්ට් ඒකක දැක්කෙ
    "ත්‍රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතනව
    වගේ අදහසක් ඒ්කෙ තිබුනෙ.
    :yes: bmw එකාට සාපෙක්ශව කතාව ඇත්ත
    මම දන්නේ නෑ උඹ මොකෙක්ද කියල...ඒ උනාට උඹේ වචන වල මොකක් හරි වැදගත් තේරුමක් තියෙනව කියල දැනෙනවා..ඔහොමම යමු මචන්...
    :yes: මං මචන් :dull: අනේමංද වෙලාවකට සහෝදරයෙක් තව වෙලාවකට අජූත එපාකරපු මූසල කාලකන්නි චරිතයක් :)
    ආයේ දෙන්න පුළුවන් උනාම තව දෙන්නන් !
    11.gif
    එල එල ;)
    මේ ත්‍රෙඩ් එක දැම්මාම මේ අර අත කපාගෙන මට දැන් වේදනාව දැනෙන්නෑ සුදූ කියපු ගොනාමද කියලත් හිතෙනව බං උඹ හෙන කෙටි කාලෙකිං මාර විදිහට පරිණාමය වෙලානෙ :baffled: :baffled:
    රෙප් දුන්න ඔව් කාපං :baffled: :baffled:
    :dull: රෙප් කෑව
     
    • Like
    Reactions: labu gediya

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මේ ත්‍රෙඩ් එක දැම්මාම මේ අර අත කපාගෙන මට දැන් වේදනාව දැනෙන්නෑ සුදූ කියපු ගොනාමද කියලත් හිතෙනව බං උඹ හෙන කෙටි කාලෙකිං මාර විදිහට පරිණාමය වෙලානෙ :baffled: :baffled:
    රෙප් දුන්න ඔව් කාපං :baffled: :baffled:

    :lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ත්‍රෙඩ් එක දැම්මාම මේ අර අත කපාගෙන මට දැන් වේදනාව දැනෙන්නෑ සුදූ කියපු ගොනාමද කියලත් හිතෙනව බං උඹ හෙන කෙටි කාලෙකිං මාර විදිහට පරිණාමය වෙලානෙ :baffled: :baffled:
    රෙප් දුන්න ඔව් කාපං :baffled: :baffled:

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔච්චර හිතන්න එපා බන් හිතන එකෙත් සීමවක් තියාගනින්,