Atha kadenakal type karaata paadui ponnayo balanawa witarai rep denne naa reply karanne na nedakin delete kora
Last edited:
බාහිර ලෝකය තුල සැපද දුකද නැත ..සියලු දේ මවන්නේ අපේ සිතයි
බුදුරජාණන්වහන්සේ

බාහිර ලෝකය තුල සැපද දුකද නැත ..සියලු දේ මවන්නේ අපේ සිතයි
බුදුරජාණන්වහන්සේ






ඊයෙ පෝස්ට් ඒකක දැක්කෙ
"ත්රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතනව
වගේ අදහසක් ඒ්කෙ තිබුනෙ.
bmw එකාට සාපෙක්ශව කතාව ඇත්ත මම දන්නේ නෑ උඹ මොකෙක්ද කියල...ඒ උනාට උඹේ වචන වල මොකක් හරි වැදගත් තේරුමක් තියෙනව කියල දැනෙනවා..ඔහොමම යමු මචන්...
මං මචන්
අනේමංද වෙලාවකට සහෝදරයෙක් තව වෙලාවකට අජූත එපාකරපු මූසල කාලකන්නි චරිතයක් 
එල එලආයේ දෙන්න පුළුවන් උනාම තව දෙන්නන් !![]()
මේ ත්රෙඩ් එක දැම්මාම මේ අර අත කපාගෙන මට දැන් වේදනාව දැනෙන්නෑ සුදූ කියපු ගොනාමද කියලත් හිතෙනව බං උඹ හෙන කෙටි කාලෙකිං මාර විදිහට පරිණාමය වෙලානෙ![]()
රෙප් දුන්න ඔව් කාපං![]()
![]()
රෙප් කෑවමේ ත්රෙඩ් එක දැම්මාම මේ අර අත කපාගෙන මට දැන් වේදනාව දැනෙන්නෑ සුදූ කියපු ගොනාමද කියලත් හිතෙනව බං උඹ හෙන කෙටි කාලෙකිං මාර විදිහට පරිණාමය වෙලානෙ![]()
රෙප් දුන්න ඔව් කාපං![]()
![]()



මේ ත්රෙඩ් එක දැම්මාම මේ අර අත කපාගෙන මට දැන් වේදනාව දැනෙන්නෑ සුදූ කියපු ගොනාමද කියලත් හිතෙනව බං උඹ හෙන කෙටි කාලෙකිං මාර විදිහට පරිණාමය වෙලානෙ![]()
රෙප් දුන්න ඔව් කාපං![]()
![]()











ඔච්චර හිතන්න එපා බන් හිතන එකෙත් සීමවක් තියාගනින්,

hithala wadi unama awulada?minisunge pirisudukama ganath poddak hithanna wenawa bn. eka nisa hama ekaama ekayi kiyanna ba...
kagewath puka hodanna kiwwe na bn