එහෙම එපා ඉතින්. තවම මාසයක්වත් නෑනෙ. දැන් තියෙන බලෙන් කරන්න පුලුවන් වහපු පාරක් අරින්න වගේ දෙයක් තමයි. ඊට වඩා දෙයක් කරන්න ඕනි නම් 2/3 දෙන්න ඕනි හරිද ekath denna ona thamai, ekath dunnama araka nisa baha, meka nisa baha kiyanna bahane...