හිතවත් මීතුරනි .!!!!!

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    හිතවත් මීතුරනි .!!!!!

    හිතවත් මීතුරනි .
    දැන් ෆේස්බුක් එකේ මහින්ද රාජපක්ෂට චන්දය දීපු අය මෙන්න මෙහෙම කියනවා .
    * මෛත්‍රීට ඡන්දේ දුන්නේ හම්බයෝ සහ දෙමළු.
    *කොටි ඉන්න පැති ඔක්කෝම මෛත්‍රීට ඡදේ දීලා තියෙන්නේ ඊලම ආයේ ගේන්න .
    *ආයේ යුද්ධයක් ඒවි .
    *අපරාදේ උතුර යුද්ධෙන් නිදහස් කරේ
    *දැන් ඉතිං රනිල් ඇවිල්ල නොර්වේ එක්ක එක්කහු වෙලා කොටියට රට ලියලා දෙයි .

    උඹලට මම එකක් කියන්නම් .කරුමේට සිංහල වෙලා ඉපදිච්ච සමහරක් පරවාදි මාන්නක්කාර අමනයෝ නිසා අපේ රට අවුරුදු ගානක යුද්දෙකට ඇද වැටුනා .මොකද උන් හිතුවේ සිංහලයා විතරයි මේ රටේ ජීවත් වෙන ඕනේ සිංහල භාෂාව විතරමයි මේ රටේ තියෙන්න ඕනේ කියලා .හැබයි මුන් බෞද්ධ ..බුද්ධාගමට අනුව සියළු සංස්කාර ධර්මයන් අනිත්‍යයි නැසෙනසුළුයි .එහෙනම් ඒක සිංහල භාෂාවටත් ජාතියටත් විතරක් අදාල නොවෙන දෙයක් නෙමේ නේද ? ඒත් මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ ජාතිය ආගම රැකගන්න ඕනේ නහැ කියලා .ඒක අපෙන් වෙන්න ඕනේ .ඒත් තමන්ගේ ජාතිය රැකගන්න කියලා පෙනි ඉඳිමින් තවත් ජාතියකට අසික්කිත ලෙස පටු දේශපාලන අරමුණු ඕස්සේ හටගත් මානසික අසහනය නැතිකරගන්න නිකරුනේ ලෙබල් අලවන එකෙන් වෙන්නේ තම ජාතියේ විනාසය තමන්ම ලංකරගන්නවා කියන එක .තවත් ප්‍රභාකරන්ලා උඹලම හදාගන්නවා මේ කරන තුප්පහි ලේබල් කිරිල්ලෙන් .අන්තවාදය අන්තවාදයමයි .ආයේ මේ රට යුද්ධයකට ඇදලා දැම්මොත් වග කියන්න ඕනේත් ඒ අමනයෝම තමා .
    ඒ වගේම තමා ආවට ගියාට කාටවත් රටක කොටසක් වෙන් කරන්න බැහැ හිතෙන හිතෙන පළියට .ඒක වටා ගොනුවෙච්ච ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීතිමය රාමුවක් තියෙනවා .ඇතැම් වෙලාවට මේ නීති වලට පටහැනිව යමින් විවිධ රටවල් වල කොටස් බෙදුනා .ඒව්ව පිටිපස්සේ ඉන්න බිලියන් ඩොලර් සමාගම් සහ එව්වට මූල්‍යමය ආයෝජන දායකත්වය සපයන බැංකු .එව්වා වෙනම කතා .ඒත් එහෙම වෙන් කරොත් කරනවා නම් එක්කෝ ඌ ඒකාධිපති නරුමයෙක් වෙන්න ඕනේ අර උතුරු කොරියාවේ වගේ .ඒහෙමත් නැත්තම් ත්‍රස්තවාදියෙක් වෙන්න ඕනේ .එහෙම නැතුව ඔය කියන විදියට රටවල් ලියලා දෙන්න කාටවත් බැහැ .ඒක නිසා මෝඩ ආතල් ගන්න හදන්න එපා .හරියට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරල කවුණු හොයලා බලපන් .
    අනික මේකත් කියන්න ඕනේ .ඔය මහින්ද වෙනුවෙන් සඨන්පාඨ කියව කියව කඩේ යන ගොඩක් අය කඩේ යන්න හේතු කිහිපයක් තියෙනවා .මම නිතරම කියනවා වගේ මේ ෆේස්බුක් එකේ ඉන්න පොෂ් කබරයන්ගෙන් 95% ක් ම මහින්දට තමා වෝට් එක .හේතුව තමා මහින්ද ජනාධිපති වෙලා ඉන්න කාලේ මුන්ගේ පවුල් වලට විවිධාකාරයේ දේශපානික් වශයෙන් වාසි තිබුණා .ඒ වාසි හරහා මුන්ගේ පවුල් වල උන්ගේ අසාමාන්‍ය ආර්ථික වර්ධනයක් පේන්න ගත්තා .ඊට කලින් මුන් ඔක්කෝම මහින්ද වගේම බයියෝ තමා .ඉතිං අර ගොඩයන්ට මැජික් වගේ මුන්ට ෆේස්බුක් එකේ තමන් කාපු බීපු එව්වා අප්ලෝඩ් කරලා ,ඩි එස් එල් ආර් වලින් ෆොටෝ ගහලා එඩිට් කරලා ,හෝලි නටලා ෆේස්බුක් දාලා ,සල්ලි වලට ගත්ත බඩු භාණ්ඩ ෆේස්බුක් අප්ලෝඩ් කරලා ලයික් ගනන් කර කර කමෙන්ට් වලින් ස්වයං වින්දනය ලබන එක මුන්ට හරි
    ලොකුයි .මුන්ගේ මහින්ද වෙනුවෙන් කියන ප්‍රධන සටන්පාඨය තමා

    "බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න".
    එහෙම කිව්වට මුන්ගේ පවුල්වල ගොඩක් එවුන් එක්කෝ කොරියාවේ ,නැත්තම් මැදපෙරදිග රැකියාවල් කරන එවුන් .ඒ රටවල් වලට ගිහින් තියෙනේ මහින්දගේ ආණ්ඩුවේ සරණ යමින් .නාමල් බේබිගෙ චිට් කෑල්ලට ජොබ් ගත්ත එවුනුත් මුන්ගේ පවුල් වල ඉන්නවා .සම්මහර කඩේ ගිය එවුන්ගේ පවුල් වල එවුන්ට ඉගෙන ගන්න විදේශ රටවල් වලට ශිෂ්‍යත්ව පවා හම්බ වෙලා තියේවා .ඒ හැකියාවට නෙමේ .ගොට්ට ඇල්ලිමේ ආනුභාවය .සරලවම කියනවානම් ගල්යුගයේ වනවාසි එවුන් මෙන් දිවිගෙවු මුන්ගේ පවුල් අර්ධනාගරික හෝ නාගරික පවුල් වල තත්වයට පත් වෙන්න ගත්තේ මහින්ද යුද්දේ විකුණගෙන කාලා පවත්වාගෙන කිය බලපරාක්‍රමයේ අනුහසින් .ඉතිං මුන්ට රටේ වෙන්නේ මොනවද ? අනෙක් ජාතින්ට හැඟිම් දැනීම් තියෙනවද ? බුධාගමේ හරය මොකක්ද වැඩක් නැහැ ..පිනට ලැබිච්ච චාන්ස් වලින් උපරිම ආතල් අරගෙන දැන් ඒ ආතල් කුඩු වෙන්න පටන් අරං තියෙන නිසා ඒ හරහා ඇතිවන මානසික අසහනය පිට කරගන්න මම කලින් විස්තර කලා වගේ පොස්ට් මෙක ඇතුලේ අප්ලෝඩ් කරනවා .ඉතිං ඒ වග උන්ට අනුකම්පා කරනවා ඇරෙන කිසි දෙයක් නැහැ .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Dan un owa kiwwa kiyala un mona karannada ban.Anna mahindata apath nathi wenna yanne.miniha illanne kaweth.ageta thawa awurudu dekak raja wage inna thibba.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    සිරාවටම බං, මේකෙ ඉන්න මහින්ද හොට්ටො තාමත් මරාගෙ ජාතිවාදී කුමන්ත්‍රණ කරනව.

    එකෙන්ම බන් .මහින්දට ජාතිවාදේ අවුලවන්නේ නැතුව දිනන්න බැහැ කවදාවත් .
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    me kath add karapan ..anik un tika gedarin kaka bibi jo b nokara welena.wadak nathi nisa inna ewun.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මහින්ද දැනුත් ජාතිවදය අවුස්සනව වගේ අපරාදෙ මෙයාට මේ මොකද වෙලා තියෙන්නෙ

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    reputation_neg.gif
    හිතවත් මීතුරනි .!!!!! 01-11-2015 08:52 PM palahutto yannaකාටද රිදුනේ ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ගියේ ?? :