හිත්වේදනාවට පොඩි හෙල්ප් එකක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,981
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕව ඔහොම තමයි බන්. ඕක ගැන හිතල කාලේ කන්න එපා. උබට තව ටික කාලෙකින් තේරෙයි දැන් උබව එපා කියලා වෙන එකෙක් එක්ක ඉන්න එකියක් ගැන හිතන්න කොච්චර කාලයක් නාස්ති කරාද කියලා.. ඒක ඊට වඩා අවුල්. අත්දැකීමෙන් කියන්නේ. Gym එකකට පලයන් හැමදාම.
    කාලේ නම් කන්න එපා පුතෝ විනාඩියක්වත් තවත් ඕකට. උබේ දියුණුව ගැන හිතපන්.. ඕවා දැන්ම නැති උන එක හොදයි ඔහොම එකක් බැදලා , ළමයෙකුත් හම්බුනාම කොටු පනින උන්. උබ බේරුනා. ! :yes:

    Oyage gf kukku denawada oyata ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Oyage gf kukku denawada oyata ?
    6f677c20e268b6327091c84b94029e7b.jpg
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඕව ඔහොම තමයි බන්. ඕක ගැන හිතල කාලේ කන්න එපා. උබට තව ටික කාලෙකින් තේරෙයි දැන් උබව එපා කියලා වෙන එකෙක් එක්ක ඉන්න එකියක් ගැන හිතන්න කොච්චර කාලයක් නාස්ති කරාද කියලා.. ඒක ඊට වඩා අවුල්. අත්දැකීමෙන් කියන්නේ. Gym එකකට පලයන් හැමදාම.
    කාලේ නම් කන්න එපා පුතෝ විනාඩියක්වත් තවත් ඕකට. උබේ දියුණුව ගැන හිතපන්.. ඕවා දැන්ම නැති උන එක හොදයි ඔහොම එකක් බැදලා , ළමයෙකුත් හම්බුනාම කොටු පනින උන්. උබ බේරුනා. ! :yes:
    සිරාවටම..ජිම් එකකට පලයන්..ඔය owl ගතිය හුගක් ඇරෙනවා
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලොල් පොලිසි ගිහින් පැමිණිල්ලක් දාපන්. එහෙම නැත්තන් අයිතිය ඉල්ලල නඩුවක් දාපන්.

    just kidding :P

    හොඳ හෝ නරක අවවාද උපදෙස් ගොඩක් කට්ටිය දීල තියෙනවා. මට නං දෙන්න තියෙන්නෙ ධර්මානුකුල උපදෙසක් විතරයි. ධර්මාවබෝදය තමයි ඕවට නොවරදින එකම විසදුම. නමුත් දැම්මට උඹලගෙ මානසිකත්වයෙ හැටියට ඒක තේරුමක් නැති වෙයි. ඕක ඉතින් හරි යන්නෙ නෑ උඹට වෙන එකක් සෙට් වෙනකන් හරි උඹ මොනව හරි ක්‍රමයකින් ඔය attachment එක අයින් කරගන්නකන් හරි. කුම්බලා මාළු කෑවනන් විඳවපන් බළලෝ කියල කතාවටත් කියනවනෙ.