ඕව ඔහොම තමයි බන්. ඕක ගැන හිතල කාලේ කන්න එපා. උබට තව ටික කාලෙකින් තේරෙයි දැන් උබව එපා කියලා වෙන එකෙක් එක්ක ඉන්න එකියක් ගැන හිතන්න කොච්චර කාලයක් නාස්ති කරාද කියලා.. ඒක ඊට වඩා අවුල්. අත්දැකීමෙන් කියන්නේ. Gym එකකට පලයන් හැමදාම.
කාලේ නම් කන්න එපා පුතෝ විනාඩියක්වත් තවත් ඕකට. උබේ දියුණුව ගැන හිතපන්.. ඕවා දැන්ම නැති උන එක හොදයි ඔහොම එකක් බැදලා , ළමයෙකුත් හම්බුනාම කොටු පනින උන්. උබ බේරුනා. !![]()
Oyage gf kukku denawada oyata ?

