හිත් පිත් ඇති එවුන් වරෙල්ලා...!

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ O Positive බං නැත්නම් අනිවා දෙන්න තිබ්බා කලින් දීලා මාස 5ක් වගේ පහුවෙලා නිසා. මුදලින් ආධාරයක් කරන්න තිබ්බනම් මොනා හරි කරන්න තිබ්බා. ඔය ලේ ඝනේ මහ කුජීත ලේ ඝනයක් බං. වෙන කිසිම ලේ වර්ගයක් ගන්න බෑ ඒ වර්ගෙම විතරයි දෙන්න වෙන්නේ දන්න හැටියට.

    මුදල් ආධාරයක්වත් කරන්න පුලුවන්නම්...:sorry:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා..

    Mage lewarge danne na thama
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...