හිත් පිත් ඇති එවුන් වරෙල්ලා...!

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ekman suwaya lebewa mage b negative nattam aniwa denawa. man blood donation camp akakata le dila dan masayak withara wenneth
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ඔම සැමට සතුටින් යුතුව දැනුවත් කරමි,
    ඇයට අවශ්‍ය කර තිබූ O- වර්ගයේ ලේ මේ වන විට ප්‍රමාණවත් තරම් ලැබුණු බවට
    ඇයගේ සැමියා සිය Facebook wall එකේ මෙසේ සදහන් කර ඇත....

    commen_zpszhvjffnd.jpg


    සහය දුන් සැමට පින්...
    සල්ලි වලින් ගොඩ දාන්න බැරි ලෙඩ තමා..... :(

     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ඔම සැමට සතුටින් යුතුව දැනුවත් කරමි,
    ඇයට අවශ්‍ය කර තිබූ O- වර්ගයේ ලේ මේ වන විට ප්‍රමාණවත් තරම් ලැබුණු බවට
    ඇයගේ සැමියා සිය Facebook wall එකේ මෙසේ සදහන් කර ඇත....

    commen_zpszhvjffnd.jpg


    සහය දුන් සැමට පින්...
    සල්ලි වලින් ගොඩ දාන්න බැරි ලෙඩ තමා..... :(


    අනේ ගොඩක් හොඳයි :) :) බුදුසරණයි.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ O Positive බං නැත්නම් අනිවා දෙන්න තිබ්බා කලින් දීලා මාස 5ක් වගේ පහුවෙලා නිසා. මුදලින් ආධාරයක් කරන්න තිබ්බනම් මොනා හරි කරන්න තිබ්බා. ඔය ලේ ඝනේ මහ කුජීත ලේ ඝනයක් බං. වෙන කිසිම ලේ වර්ගයක් ගන්න බෑ ඒ වර්ගෙම විතරයි දෙන්න වෙන්නේ දන්න හැටියට.

    උඹ සර්ව දායකයෙක් නේද? මාත් එහෙමයි. දාපන් පහක්....
     

    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!!!!