හිතාගන්න පුළුවන්ද මොනවද මේ තිත් කියලා???

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හිතාගන්න පුළුවන්ද මොනවද මේ තිත් කියලා???

    මේ වේල්ලේ බිත්තියේ තියෙන තිත් පේනවද? හොඳට බලන්න..

    46411401.jpg




    මේ ඉතාලියේ
    Diga del Cingino වේල්ල
    හොඳට බලන්න.. දැන් පේනවද:P

    52219328.jpg



    දැන් නම් ඉතිං පේනවා ඇති නේද? :lol:

    51107049.jpg


    14394671.jpg


    මෙයාලාට කියන්නේ European Ibex.. මෙයාලා වේල්ලේ බැම්මේ තියෙන පෙඳ, පාසි, කන අතරෙම ලුනුත් ලෙවකනවා:P.. කොහොමද මෙයාලා මේ වගේ බිත්තතියකත් ඉන්න ලස්සන.. සොබාදහම හරි පුදුමයි නේද?:love:

    89132407.jpg


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙක මමත් දැම්මා ෆට්ට බැලන්ස් එකක් තියෙන්නෙ මුන්ට නොදක්ක අයට බලන්න දාපු එක ලොකු දෙයක්
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :oo::oo: dan nam mata kenti yanawa hode:oo::oo::frown::frown:
    mata kiyala athiwela mama kollek nemeeeeeeeeeeeeeeeeee:no::no::no:

    අම්මෝ සොරි වෙන්න ඕන.. අපි නම් අපේ ගෑණු යාලුවන්ටත් උඹ, බං, වරෙන්, පලයන් කියනවා..:P ඕවා ගනන් ගන්න එපා බං.. ආයේ කිව්වා.. සොරි සොරි.. :rofl:
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    අම්මෝ සොරි වෙන්න ඕන.. අපි නම් අපේ ගෑණු යාලුවන්ටත් උඹ, බං, වරෙන්, පලයන් කියනවා..:P ඕවා ගනන් ගන්න එපා බං.. ආයේ කිව්වා.. සොරි සොරි.. :rofl:

    hm ......... ekath ehemada?? ehenam kamkna kiyannako.........:D