හිතාගන්න පුළුවන්ද මොනවද මේ තිත් කියලා???
මේ වේල්ලේ බිත්තියේ තියෙන තිත් පේනවද? හොඳට බලන්න..
මේ ඉතාලියේ Diga del Cingino වේල්ල
හොඳට බලන්න.. දැන් පේනවද
දැන් නම් ඉතිං පේනවා ඇති නේද?
මෙයාලාට කියන්නේ European Ibex.. මෙයාලා වේල්ලේ බැම්මේ තියෙන පෙඳ, පාසි, කන අතරෙම ලුනුත් ලෙවකනවා
.. කොහොමද මෙයාලා මේ වගේ බිත්තතියකත් ඉන්න ලස්සන.. සොබාදහම හරි පුදුමයි නේද?