හිතා ගන්න බෑ!!!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට මාර වැඩක් උනේ.....මම මෙකෙ http://www.elakiri.com/forum/showthread.php?t=1040776&page=24 comment දැම්මා advices ඉල්ලලා..

    දැන් මට මාර වැඩක් වෙලා තියෙන්නේ..මම කලින් අහපු කෙල්ල මට මුලදි කැමති නැ කිව්වා,ඒ උනාට ගිය සතියෙ මට කිව්වා මට කැමති කියලා.ඒත් මට දැන් ඒකිට එච්චර ආදරයක් හිතෙන්නේ නෑ,මට තේරෙනවා එයා දැන් අත්තටම තමයි අදරේ කියාලා,ඒත් මට එහෙම හිතෙන්නේ නෑ එයා ගැන,මට වෙන කෙල්ලෙක් නෑ,එත් මට මෙයා ගැන එහෙම හිතෙන්නේ නෑ!!
    මම මේක එයාට කිව්වොත් එයාට ගොඩක් දුක හිතේ....මම දැන් මොනවද මේකට කරන්නේ????
    මට තේරෙන්නේ නෑ!!!
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    munta ammapa lajja nethi heti...dan ohoma kiyala thawa masa 3-4 kin adanna patan gannawa macho aki thadi bootak dunna kiyala.

    thopilata a hu*****ge duka therunata unta ape duka therenne na yakooo.boot kapu aun dapu thread babala hadiyallakoooo

    mechchara chater kalath hedenne nathi bolata wedi thiyanna one sini dala.athkota kubi kala merenne natha....
    :D:D:D
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    munta ammapa lajja nethi heti...dan ohoma kiyala thawa masa 3-4 kin adanna patan gannawa macho aki thadi bootak dunna kiyala.

    thopilata a hu*****ge duka therunata unta ape duka therenne na yakooo.boot kapu aun dapu thread babala hadiyallakoooo

    mechchara chater kalath hedenne nathi bolata wedi thiyanna one sini dala.athkota kubi kala merenne natha....
    :D:D:D

    mata kiyanna terenne na bun umbata!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    munta ammapa lajja nethi heti...dan ohoma kiyala thawa masa 3-4 kin adanna patan gannawa macho aki thadi bootak dunna kiyala.

    thopilata a hu*****ge duka therunata unta ape duka therenne na yakooo.boot kapu aun dapu thread babala hadiyallakoooo

    mechchara chater kalath hedenne nathi bolata wedi thiyanna one sini dala.athkota kubi kala merenne natha....
    :D:D:D

    මූටනං මලම පැනලා......... එළම කිරි........ මුංට මෙහෙම කියලත් මදි තමා..........
    ඒත් මේ වගේ වෙලාවට හිතාගන්න අමාරුයි බන්ස්......
    හිත නිකං පුයි පුයි ගානවා...
    බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා........
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මල කෙලියයි ඒ මොකද බං ඒ.... පුයි පුයි ගාන්නේ මොකක් හරි ලොකු දෙයක් වෙලා.අපේ හිතෙන් එහෙම සද්ද එන්නේ නෑනේ.අපේ එන්නේ වෙන තැනකින්.....:shocked::shocked::shocked::shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ ඒකිට සිරා ලව් කරල නෑ.ඒත් ඕක මිස් උනොත් උඔට දුක හිතෙනවා.උඔ කරගෙන පලයන්.හැබැයි විශ්වාස කරන්න එපා ඒකිව.කෙල්ලෝ කොහොමත් විෂ්වාස නෑ.සමහර විට ඒකිට උඔ ගැන සිරාවට හිතනව ඇති.එහෙම හිතනවනම් දිගටම කරන් පලයන්.... ගුඩ් ලක්....:yes::yes::yes:
     
    hbtmrt

    Junior member
  • Dec 24, 2009
    54
    4
    8
    39
    machan, e kelle mata set karala deepan..
    ethakota ubath goda, maath goda, ekith goda