මේ ෆිල්ම් ඵක කවද වගේ ඵයිද ප්රෙන්ස්..ලංකාවෙ කලින් තිබ්බ බොක්ස් ඔපීස් වාර්තා ඔක්කොම කඩයි වගේ නේද මේක.based on true story නේ....

මේ ෆිල්ම් ඵක කවද වගේ ඵයිද ප්රෙන්ස්..ලංකාවෙ කලින් තිබ්බ බොක්ස් ඔපීස් වාර්තා ඔක්කොම කඩයි වගේ නේද මේක.based on true story නේ....


අපේ රටේ උන් දේශපාලනය කරන උන්ටත් ඔය වගේම තමා අහුවෙන්නෙ මාත් අැතුළුව...තිර රචනය අර මනුස්සයා දුන්නා.හුකපු කෙල්ලෙකුත් නෑ මරපු මිනියකුත් නෑ,නටපු නැට්මකුත් නෑ,ගහපු බෙරේකුත් නෑ...![]()

විහාර සමරසිංහ හුත්ති දන්නේ නැද්ද මේක බොරුවක් කියලා ඔප්පු කරලා ඉවරයි කියලා.ඒ ගෑනිට මේකෙන් මොකක් හරි වාසියක් තියෙනවා.අරු අමුම අමු බොරු කාරයෙක්.ඒකාගේ නංගි ඔය යස අගේට ඉන්නේ.
Vihara hoda ingirisi panthiyakata yawala inna oniවිහාරා සමරසිංහ කියල නෝනා කෙනෙක් තමයි ඔය මනුස්සයාව බලගත්තෙ,එතකොට නැවතිලා ඉන්නෙත් මේ නෝනගේ ගෙදරක,චිත්රපටිය නිශ්පාදනය කරන්නෙත් ඇය.....බලන්න ඇය කියන කතාව
![]()
මෙතන ඔර්ජිනල් සිංහල එක නෙමෙයි වැටිල තියෙන්නෙ ට්රන්ස්ලෙශන් එක...
![]()
na ban eya liyapu English neme oya Facebook translation eka,e ganu kena Sinhalen liyala thibbe,snap eka gahanakota translation eka awith thiyenneVihara hoda ingirisi panthiyakata yawala inna oni
visual hallucinations in psychosis
පිස්සුද? ඔය වගේ කතාවක් මම චිත්ර කතා පත්තරේක කියෙව්වා.මූ ඒක අහුලගෙන සිරාවටම.හැත්ත ගනන් වල නම් ඔහොම සීන් එකක් නෑ. ඒ කාලේ ඔහොම එකක් උනා නම් අපි දන්නවා.ඒ දවස් වල පත්තර වල ගියපුවා නැද්ද බන් මේ ගැන? උබ නාකියනේ.. මතක නැද්ද?
විහාරා සමරසිංහ කියල නෝනා කෙනෙක් තමයි ඔය මනුස්සයාව බලගත්තෙ,එතකොට නැවතිලා ඉන්නෙත් මේ නෝනගේ ගෙදරක,චිත්රපටිය නිශ්පාදනය කරන්නෙත් ඇය.....බලන්න ඇය කියන කතාව
![]()
මෙතන ඔර්ජිනල් සිංහල එක නෙමෙයි වැටිල තියෙන්නෙ ට්රන්ස්ලෙශන් එක...
![]()