හිතුමතේ ජීවිතේ Official Movie Trailer

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :shocked:මේ ෆිල්ම් ඵක කවද වගේ ඵයිද ප්‍රෙන්ස්..ලංකාවෙ කලින් තිබ්බ බොක්ස් ඔපීස් වාර්තා ඔක්කොම කඩයි වගේ නේද මේක.based on true story නේ....:D:rofl:

    Screenshot_2021-02-16-15-51-16_copy_720x704.jpg
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    තිර රචනය අර මනුස්සයා දුන්නා.හුකපු කෙල්ලෙකුත් නෑ මරපු මිනියකුත් නෑ,නටපු නැට්මකුත් නෑ,ගහපු බෙරේකුත් නෑ...:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    තිර රචනය අර මනුස්සයා දුන්නා.හුකපු කෙල්ලෙකුත් නෑ මරපු මිනියකුත් නෑ,නටපු නැට්මකුත් නෑ,ගහපු බෙරේකුත් නෑ...:lol:
    අපේ රටේ උන් දේශපාලනය කරන උන්ටත් ඔය වගේම තමා අහුවෙන්නෙ මාත් අැතුළුව...:D
     
    • Like
    Reactions: lodbrok and amazsin

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මහින්ද ජනාදිපති කාලේ මූ මේ කතාව කීවනම් මරා මූට රාත්‍රි බෝජන සංග්‍රහයක් පවත්තලා ආන්ඩුවෙන් ගේකුයි සල්ලි එහෙමත් දීලා අර යකඩයාට වගේ.හිටන් ජෝකර් කෙනෙක් වුනත් එච්චරම ජෝකරයෙක් නෙවෙයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විහාරා සමරසිංහ කියල නෝනා කෙනෙක් තමයි ඔය මනුස්සයාව බලගත්තෙ,එතකොට නැවතිලා ඉන්නෙත් මේ නෝනගේ ගෙදරක,චිත්‍රපටිය නිශ්පාදනය කරන්නෙත් ඇය.....බලන්න ඇය කියන කතාව

    6lNMGGx.png

    මෙතන ඔර්ජිනල් සිංහල එක නෙමෙයි වැටිල තියෙන්නෙ ට්‍රන්ස්ලෙශන් එක...

    bjs3N8H.png
     
    • Wow
    Reactions: asylum

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    විහාර සමරසිංහ හුත්ති දන්නේ නැද්ද මේක බොරුවක් කියලා ඔප්පු කරලා ඉවරයි කියලා.ඒ ගෑනිට මේකෙන් මොකක් හරි වාසියක් තියෙනවා.අරු අමුම අමු බොරු කාරයෙක්.ඒකාගේ නංගි ඔය යස අගේට ඉන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    විහාර සමරසිංහ හුත්ති දන්නේ නැද්ද මේක බොරුවක් කියලා ඔප්පු කරලා ඉවරයි කියලා.ඒ ගෑනිට මේකෙන් මොකක් හරි වාසියක් තියෙනවා.අරු අමුම අමු බොරු කාරයෙක්.ඒකාගේ නංගි ඔය යස අගේට ඉන්නේ.

    ඒ දවස් වල පත්තර වල ගියපුවා නැද්ද බන් මේ ගැන? උබ නාකියනේ.. මතක නැද්ද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    විහාරා සමරසිංහ කියල නෝනා කෙනෙක් තමයි ඔය මනුස්සයාව බලගත්තෙ,එතකොට නැවතිලා ඉන්නෙත් මේ නෝනගේ ගෙදරක,චිත්‍රපටිය නිශ්පාදනය කරන්නෙත් ඇය.....බලන්න ඇය කියන කතාව

    6lNMGGx.png

    මෙතන ඔර්ජිනල් සිංහල එක නෙමෙයි වැටිල තියෙන්නෙ ට්‍රන්ස්ලෙශන් එක...

    bjs3N8H.png
    Vihara hoda ingirisi panthiyakata yawala inna oni
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඒ දවස් වල පත්තර වල ගියපුවා නැද්ද බන් මේ ගැන? උබ නාකියනේ.. මතක නැද්ද?
    පිස්සුද? ඔය වගේ කතාවක් මම චිත්‍ර කතා පත්තරේක කියෙව්වා.මූ ඒක අහුලගෙන සිරාවටම.හැත්ත ගනන් වල නම් ඔහොම සීන් එකක් නෑ. ඒ කාලේ ඔහොම එකක් උනා නම් අපි දන්නවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විහාරා සමරසිංහ කියල නෝනා කෙනෙක් තමයි ඔය මනුස්සයාව බලගත්තෙ,එතකොට නැවතිලා ඉන්නෙත් මේ නෝනගේ ගෙදරක,චිත්‍රපටිය නිශ්පාදනය කරන්නෙත් ඇය.....බලන්න ඇය කියන කතාව

    6lNMGGx.png

    මෙතන ඔර්ජිනල් සිංහල එක නෙමෙයි වැටිල තියෙන්නෙ ට්‍රන්ස්ලෙශන් එක...

    bjs3N8H.png

    wow so many kiss ass comments.