හිතුමතේගේ ෆිල්ම්1 දෙසැම්බර් එනවලු....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතුමතේගේ ෆිල්ම්1 දෙසැම්බර් එනවලු....

    හිතුමතේගේ ෆිල්ම්1 දෙසැම්බර් එනවලු....15.32 idan balanna...
    සී අයි ඩී එකේ ඉන්නවලු නංගිව දූෂණය කල එකෙක්ගේ නෑදැ කෙනෙක් සහ ඇමති ගොල්ලෙක්... සහ ඊයේ පෙරේදා වුනා කලබගෑනිය ගැන හිතුමතේගේ අදහස... සහ ඔහුව බලාගන්න නේවි ලොක්කාගේ බිරිදගේ අදහස්... mulu interview1ma balanna....


     
    • Like
    Reactions: lkzombie

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    කවුද හිතුමතේගේ කැරැක්ටර් ඵකට ඉන්නේ?ගොන්ජද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කවුද හිතුමතේගේ කැරැක්ටර් ඵකට ඉන්නේ?ගොන්ජද?

    අනේ මන්ද මචං... මේ මනුස්සයා වෙනුවෙන් මේ මහත්මිය ඉන්නව පන ඇරල.. ඒක ලොකු දෙයක්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුවර් එකට රන්ජව ගනී
    ඔන්න බලපන් :lol::lol:

    එහෙම උනොත් නම් ගූ ගොඩ වෙනව මචං.. හිතුමතෙගේ තරුනකාලේ පෙනුම තියන අප්‍රසිද්ධ කෙනෙක් ගත්තොත් හොදයි..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතුමතේ බලාගන්න මහත්මියට තර්ජන එනවලු ෆෝන්1න්.. නිර්නාමික ඇමතුම් එනවලු... බලහන් මේ රටේ ඉන්න සක්කිලි බල්ලොනේ බං.. ආණ්ඩුවෙන් තවම කිසි දෙයක් කියලා නෑ මේ මිනිහගේ ආරක්ශාව වෙනුවෙන්... කිලෝ50 පහු ගිය කාලෙ ත්‍රෙඩ්1ක් දැම්මා ඇරෙන්න "හිතිමතේ ඔය කියන තරම් වීරයෙක්ද " කියලා..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පෝරිසාදයා;23595622 said:
    මහේන්ද්‍ර පෙරේරා හෝ ධර්මප්‍රිය ඩයස් හරියනවා වැඩේට

    :yes::yes:
    anna hari.. ehema aya nam very good
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    පිස්සුද බං ඕකේ හොඳම හරිය පෙන්නන්න එපා කියලා වාරණ දානවා.
    එඩිට් කරපු අගක් මුලක් හොයාගන්න බැරි එකක් තමයි බලන්න වෙන්නේ.
    අනික බොරුවට පිම්බෙන කඩප්පුලියෙක් හරි ලංකාවේ සමනල නළුවෙක් හරි දාලා ලස්සන කථාව කාලා දැම්මොත් කිසි තේරුමක් නෑ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සුද බං ඕකේ හොඳම හරිය පෙන්නන්න එපා කියලා වාරණ දානවා.
    එඩිට් කරපු අගක් මුලක් හොයාගන්න බැරි එකක් තමයි බලන්න වෙන්නේ.
    අනික බොරුවට පිම්බෙන කඩප්පුලියෙක් හරි ලංකාවේ සමනල නළුවෙක් හරි දාලා ලස්සන කථාව කාලා දැම්මොත් කිසි තේරුමක් නෑ.

    ow ara balu amathiya gamek adiwi okata... :sorry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එහෙම උනොත් නම් ගූ ගොඩ වෙනව මචං.. හිතුමතෙගේ තරුනකාලේ පෙනුම තියන අප්‍රසිද්ධ කෙනෙක් ගත්තොත් හොදයි..


    jagath benaragama tamai set wenne..


    Prathiroo.jpg