නෙත් එකට හිතුමතේ ආවා. ඒ වගේම කලයක් තිස්සේ හිතුමතේ මාධ්‍ය වල නමක් තියාගෙන යනවා අපරාදකාර සින් එකේ..
නමුත් අපරාධ විද්‍යාව නිතිය හදාරපු අය, පොලිසියේ අපරාධ ඉතිහාසය දන්න අය දන්නවා මේ හිතුමතේ ජිවිතේ ගහන්නේ පට්ට කෙබර කියලා. ඌ කරා කියලා ගහන දාම ඝාතන මිනිමැරුම් වලට සාක්ෂි සාදක නැ. අනික මිනිහා කියන ටයිම් ලයින් මැච් නැ. හැම එකා මහින්ද ඇතුලු එක්කම හිරේ ඉදලා කියනවා. මේක ප්‍රබන්ධ කතාවක්. සයිකෝ වලදි නම් මේනියක් ලක්ෂන පෙන්වනවා.
හිතුමතේට දායක සබාවක් හැදිලා තියනවා. උන් ටිපර් වෙයි. නමුත් ඇත්ත මේකයි.
හිතුමතේ සෙල්ෆ් මාකටිිිින් කරන පොරක්. . හැබැයි ඕකා හොරෙක්. හොරකම් වලටනම් කප්පිත්තා. ඒකේ නම් නෝ ඩවුට්.