හිතුමතේ ජිවිතේ බොරුව

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    නෙත් එකට හිතුමතේ ආවා. ඒ වගේම කලයක් තිස්සේ හිතුමතේ මාධ්‍ය වල නමක් තියාගෙන යනවා අපරාදකාර සින් එකේ..

    නමුත් අපරාධ විද්‍යාව නිතිය හදාරපු අය, පොලිසියේ අපරාධ ඉතිහාසය දන්න අය දන්නවා මේ හිතුමතේ ජිවිතේ ගහන්නේ පට්ට කෙබර කියලා. ඌ කරා කියලා ගහන දාම ඝාතන මිනිමැරුම් වලට සාක්ෂි සාදක නැ. අනික මිනිහා කියන ටයිම් ලයින් මැච් නැ. හැම එකා මහින්ද ඇතුලු එක්කම හිරේ ඉදලා කියනවා. මේක ප්‍රබන්ධ කතාවක්. සයිකෝ වලදි නම් මේනියක් ලක්ෂන පෙන්වනවා.

    හිතුමතේට දායක සබාවක් හැදිලා තියනවා. උන් ටිපර් වෙයි. නමුත් ඇත්ත මේකයි.

    හිතුමතේ සෙල්ෆ් මාකටිිිින් කරන පොරක්. . හැබැයි ඕකා හොරෙක්. හොරකම් වලටනම් කප්පිත්තා. ඒකේ නම් නෝ ඩවුට්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430

    "ඌ කරා කියලා ගහන දාම ඝාතන මිනිමැරුම් වලට සාක්ෂි සාදක නැ." ඉතින් එකම මදිද බන් පොර වැඩ්ඩේක් කියන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    "ඌ කරා කියලා ගහන දාම ඝාතන මිනිමැරුම් වලට සාක්ෂි සාදක නැ." ඉතින් එකම මදිද බන් පොර වැඩ්ඩේක් කියන්න

    ඔයා වගේ කුලකයට තමා සටහන වැදගත්ම.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඔයා වගේ කුලකයට තමා සටහන වැදගත්ම.
    නැ නැ බ්‍රෝ මම දන්නවා මාද්‍ය හිගන්නු ඔයවගේ නිෂ් චරිත form කරනවා උන් මාර්කට් එක හදාගන්න ...මම නිකන් ජොලියට කියුවේ ..අනිවා ඕක බොරුවක් පොර හොරෙක් ඒ ගමේ උන්ගෙන් අහල බලපන් සාක්ශි තියනවා ඕන තරම්
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    නැ නැ බ්‍රෝ මම දන්නවා මාද්‍ය හිගන්නු ඔයවගේ නිෂ් චරිත form කරනවා උන් මාර්කට් එක හදාගන්න ...මම නිකන් ජොලියට කියුවේ ..අනිවා ඕක බොරුවක් පොර හොරෙක් ඒ ගමේ උන්ගෙන් අහල බලපන් සාක්ශි තියනවා ඕන තරම්
    derana chathura ne okawa genawe..
    podak pahugiya awurudde giyapu aluth parliament program eka balannako..
    police lokkek kiyanawa sankata
    hithumathe weerayek karanna haduwe derana, eka waradi... kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඌ මරපු උන්ව මැරුවෙ උබද???? බෙල්ල කපන් පොලිසියට අරන් ගියාම ශක්කියක් නෙමේද ලොල්, උවවත් කපල දුන්නද බෙල්ල ඌට ගෙනියන්ඩ ලොල්

    ඇත්තටම හිතුමතේ වීරයෙක් තම්යි ඒක අවිවාදිතයි, මම හිතන විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ගෙ බෙල්ල කපපු එකම මිනිහ හිතුමතේ කියන්නෙ,
    ------ Post added on Feb 9, 2021 at 8:58 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක

    ඒවා මිනිහා හදාගත්ත කතාවක් බන්. එක තැනක කියනවා බඩ කපාගෙන බඩවැල් බෙල්ලේ දාගත්තා කියලා.
    ඔය කොබෙයිගනේ අවුරුදු කුමාරි, කතරගම අවුරුදු කුමාරි වගේ 70 ගන්න වල කතා , හිරේදී අහපු කතා mix කරල මිනිහා හදාගත්ත ෆැන්ටසි කතාවක්.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    එහෙනම් ඌ මරපු උන්ව මැරුවෙ උබද???? බෙල්ල කපන් පොලිසියට අරන් ගියාම ශක්කියක් නෙමේද ලොල්, උවවත් කපල දුන්නද බෙල්ල ඌට ගෙනියන්ඩ ලොල්

    ඇත්තටම හිතුමතේ වීරයෙක් තම්යි ඒක අවිවාදිතයි, මම හිතන විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ගෙ බෙල්ල කපපු එකම මිනිහ හිතුමතේ කියන්නෙ,
    ------ Post added on Feb 9, 2021 at 8:58 PM
    ada ude neth fm belumgale kiyanawa ahuna u minihek tiya miyek wath marala ne kiyala
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ඒවා මිනිහා හදාගත්ත කතාවක් බන්. එක තැනක කියනවා බඩ කපාගෙන බඩවැල් බෙල්ලේ දාගත්තා කියලා.
    ඔය කොබෙයිගනේ අවුරුදු කුමාරි, කතරගම අවුරුදු කුමාරි වගේ 70 ගන්න වල කතා , හිරේදී අහපු කතා mix කරල මිනිහා හදාගත්ත ෆැන්ටසි කතාවක්.
    බඩ කපාගෙන තියෙන්නේ මෙයා නෙවෙයි වෙන සුමනේ කෙනෙක්. එයාගේ කතාව මෙයා උස්සලා. පැහැදිලි සාක්ෂි තියනවා ඕකට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවා මිනිහා හදාගත්ත කතාවක් බන්. එක තැනක කියනවා බඩ කපාගෙන බඩවැල් බෙල්ලේ දාගත්තා කියලා.
    ඔය කොබෙයිගනේ අවුරුදු කුමාරි, කතරගම අවුරුදු කුමාරි වගේ 70 ගන්න වල කතා , හිරේදී අහපු කතා mix කරල මිනිහා හදාගත්ත ෆැන්ටසි කතාවක්.
    එතකොට මහින්ද සමරසිoහගෙ අප්පව මැරුවෙ උබද???තෙර්ඩ් එක දාපු එකාද????

    එතකොට හිතුමතේ හිරේ ගිහින් තියෙන්නෙ අහවල් දේ කරලද??? මියෙක්වත් මරපු නැති අහිoසකය ජිවිතාතය දක්වා සහ මරණ දඩුවමට ලක් කරන්ඩ උස්සහ ගත්තෙ ඇයි???ඒ කාලෙ උන්න නඩු කාරයනට පිස්සුද??
     
    • Dislike
    Reactions: Truth Hurts

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    කොහේවත් හිටපු හිතුමතේ බුවෙක් කරලියට ගෙනාවේ දෙරණේ චතුර අල්විස් නේ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩ කපාගෙන තියෙන්නේ මෙයා නෙවෙයි වෙන සුමනේ කෙනෙක්. එයාගේ කතාව මෙයා උස්සලා. පැහැදිලි සාක්ෂි තියනවා ඕකට
    එතකොට හිතුමතේව ඔපරේශන් කරපු දොස්තර කියන්නෙත් බොරුද??? දොස්තරත් හිතුමතේට සපෝට්ද බොරුව ප්‍රමෝට් කරන්ඩ????

    කොහේවත් හිටපු හිතුමතේ බුවෙක් කරලියට ගෙනාවේ දෙරණේ චතුර අල්විස් නේ :ROFLMAO: :ROFLMAO:
    එතකොට "හිතුමතේ ජිවිතේ" කියla සින්දු ලියුවෙ, මට මතක විදිහට ෆිල්ම් එකක් ගැහුවෙත් චතුරද????
    ------ Post added on Feb 9, 2021 at 9:11 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    එතකොට මහින්ද සමරසිoහගෙ අප්පව මැරුවෙ උබද???තෙර්ඩ් එක දාපු එකාද????

    එතකොට හිතුමතේ හිරේ ගිහින් තියෙන්නෙ අහවල් දේ කරලද??? මියෙක්වත් මරපු නැති අහිoසකය ජිවිතාතය දක්වා සහ මරණ දඩුවමට ලක් කරන්ඩ උස්සහ ගත්තෙ ඇයි???ඒ කාලෙ උන්න නඩු කාරයනට පිස්සුද??
    ඔය කතාව පොර කියන කතාව නේ බන්. මරල ඇති. මෙයා නෙවෙයි.. මේ මනුස්සයා දැනුවත් ව හරි නොදැනුවත්ව හරි ගොතපු කතාවක් කියනවා. හැබැයි දැන් ඉතින් ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දුන්න නම් තමයි හොද ඇත්ත උනත් බොරු උනත්. media කාරයොයි, youtube උනුයි ඕවා අවුස්සන්නේ නැතිව.
     
    • Like
    Reactions: mazzit

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "ඌ කරා කියලා ගහන දාම ඝාතන මිනිමැරුම් වලට සාක්ෂි සාදක නැ." ඉතින් එකම මදිද බන් පොර වැඩ්ඩේක් කියන්න

    yako ethakota dan uuma mini maruwa kiyala, uuma sakshi idiripath karannath oneda? :lol:

    api piliganne na :rofl:

    karima scene ekak uta une :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතාව පොර කියන කතාව නේ බන්. මරල ඇති. මෙයා නෙවෙයි.. මේ මනුස්සයා දැනුවත් ව හරි නොදැනුවත්ව හරි ගොතපු කතාවක් කියනවා. හැබැයි දැන් ඉතින් ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දුන්න නම් තමයි හොද ඇත්ත උනත් බොරු උනත්. media කාරයොයි, youtube උනුයි ඕවා අවුස්සන්නේ නැතිව.
    ඕකනෙ කියන්නෙ උබලගෙ කතා විතරයි බල්ටි නැ, හරියට ප්‍රශ්න දෙක තුන්ක් අහපු ගමන් බල්ලො වගේ මාරු වෙනව ලොල්,

    මා අහන්නෙ හිතුමතේව ජිවිතාන්තය දක්වා හිරේ යැවුවෙ මොන හේතුවකටද??? නැද්ද හොයාගෙන නෙත් fm???? එතකොට හිතුමතේට නoගි කෙනෙක් ඉදල නැ ඒකිව රේප් කරල මරල පුච්චල නැ???????? නෙත් fm කාරයො ඒව හොයන් නැද්ද????
     
    • Like
    Reactions: Kalegana