"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එකපාරින්ම කියවල ඉවරකලා බන්. කියවගෙන යද්දි දැනෙන හැගීම් කියල විස්තර කරන්න බෑ බං. ලංකාවේ සුපිරි චරිත ගැන අහල තියෙනවා. එත් මේ වගේ සුපිරිම චරිතයක් ගැන අහන්න මේ තරම්පරක්කු උනේ ඇයි කියල හිතෙනව. ඇත්තටම මිනීමරුවෙක් වීරයෙක් නෙවෙයි. නමුත් මෙතනදි හිතට ආපු දේ එකෙන්ම කලේ අවන්කවමයි කියල හිතෙන්නෙ. වෙන කිසිම අරමුනක් සහ කිසිම ආසාවක් තිබිල නෑ. කොහොම උනත් ජීවිතෙ ඉතිරි කාලය හොදින් ගෙවන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට මේ පුද්ගලයව දකින්න ලොකු ආසාවක් ඇති උනා.
    +6
     

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    කතාවේ මට හොඳටම මැවිලා පෙනුනෙ පාලම උඩ ගහ ගන්න එකයි.. කට්ටිය වැවට පැනල හොඳට නා ගත්ත කියන එකයි.. හිරෙන් නිදහස් උනාම මොන වගේ සතුටක් තියෙන්න ඇද්ද... කුසුමා ඔබ නිසයි... පට්ට ත්‍රෙඩ් එක..
     

    nuno

    Member
    Jul 30, 2014
    45
    6
    0
    කතාවේ මට හොඳටම මැවිලා පෙනුනෙ පාලම උඩ ගහ ගන්න එකයි.. කට්ටිය වැවට පැනල හොඳට නා ගත්ත කියන එකයි.. හිරෙන් නිදහස් උනාම මොන වගේ සතුටක් තියෙන්න ඇද්ද... කුසුමා ඔබ නිසයි... පට්ට ත්‍රෙඩ් එක..

    Matath oya tikama mewila penuna kiyahanko....Matath me manussayawa dakinna asawak athi una guys