tfs +8
ප.ලි: ඔක්කොම එක හුස්මට කියෙව්ව බං. කතාව කියෙව්වට පස්සෙ හිතට එන දේවල් කියන්න තේරෙන්නැහැ. පලවෙනි, දෙවැනි, තුන්වැනි මිනිහව මරල ආයෙ ආයෙත් තමුන්ම හිරේට ගිය කාරණේ දිහා බැලුවම හිතුනෙ මෙයා නම් හිතුමතේ ජීවිතයක්ම තමයි කියලයි. හොඳ නරක ගැන හිතන්නෙ නැතිව බැලුවොත් මේකත් එක්තරා විදිහකට සාර්ථක ජිවිතයකට උදාහරණයක් තමයි.
ජොනී බට්ට;16471356 said:"කුසුමා ඔබ නිසා"
මුළු කතාවම කියෙව්වා බන් පට්ට.එළකිරි බුවෙක්
OKKOMA KIYEWWA BAN.THANKS
patta kathawa machan +rep.
අඩේ පට්ට කතාව බන්. අඩේ මුගේ මොලේ අනුව මුව පොලිසියට තමා හොද
14+++
eka husmata kiyola damma
patta ban film ekak baluwa wage
mama dakka article ekak,buwa release wechcha dawas wala giyapu..
kohoma hari pora target ekata giya..
5+![]()
එක දිගටම කියවං ගියා.. පට්ටයි බං..අපරාදෙ මේක ඇමරිකාවෙ එහෙම වුනානං මෙලහට සුපිරි ෆිල්ම් එකක් ගහල බොක්ස් ඔෆිස් රෙකෝඩ් එහෙකුත් තියල සිඞ්හලෙන් සබ් හිටං හදල සයිට් වල යනව... ශික්.. මෙහෙ හරි හමං ෆිල්ම් එකක් ගහන්න පුළුවන් එකෙක් නෑනෙ, මේක හදල ගන්න..
කලින් මෙයාගෙ කතාව නම් අහල තියෙනවා,ආයෙ බලන්න බුක්මාක් කරගත්තා
10+ජයවේවා![]()
Thanks All





