ela machan emihita daapan..
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Mar 2, 2015 #321 ela machan emihita daapan..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Mar 2, 2015 #322 හිතුවක්කාර ආදරය - 26 වෙනි දිගහැරුම ආදරය විඳිමින් කාලය කෙමෙන් ගෙවී යද්දී අතුරු ආබාධයකින් තොරව අප සූදානම් කර තිබූ මත්ද්‍රවය්‍ය අදාල පාර්ෂවය වෙත ලබා දීඅට අපට හැකි විය. මෙතරම් තේ කොල ප්‍රමාණයක් ජර්මනියට ගෙනියන්නේ ඇයිදැයි යන්න එකම එක පරික්ෂන ස්ථානයක්දී පමනක් පරීක්ෂාවට ලක් කෙරී තිබූ අතර අප විදේශිකයාගේ තැනට සුදුසු නුවණ නිසා එම අවස්ථාවද කරදරයකින් තොරව ගොඩදාගැනීමට ඔහුට හැකි වී තිබුනි. මේ අතරම මේ වෙළඳාම් ක්‍රමය දිගටම පවත්වාගෙන යමුයැයි මොහොමඩ් විසින් කල යෝජනාවෙන් මා ඉවත් වූයේ මා නිසා පියුමිගේ ආදරය විනාස කල නොහැකි නිසාය. එමෙන්ම ඉමෂා මෙන්ම මට මැයවද නැති කර ගැනීම්ට නොහැකි වූ නිසාය. එහෙත් මෙගේ මේ තීරනය කෙරෙහි මොහොමඩ් ගේ එතරම්ම කැමැත්තක් නොතිබුනද ඔහුට මෙමෙ ව්‍යාපාර කටයුතු ගැටළුවකින් තොරව කරගෙන යාමට මට හැකි වෙලාවක උදව් දීමට මම පොරොන්දු වූ නිසා අපට හිත් අමනාපයකින් තොරව සමුගෙන යාමට හැකි විය. ජීවිතයේ කොතරන්නම් නොහොබිනා වැඩ කර ඇත්දැයි මම තනිව කල්පනා කලේ අම්මාගේ රස තේ කෝපයද අතැතිවය. මම මාගේ ජීවිත ගමන වෙනස් කල යුතුව ඇත. මාගේ මිතුරන් දෙදෙනා නැතිවීමත් සමගද මා එලසම සිතුවා මට මතක ඇත. එනමුත් කාලයාගේ ඇවෑමෙන් මා නැවතත් පරන දාවන පථයටම පැමිණ ඇත. වෙනස් වීමට මා සිතන තරම් පහසු කාර්යයක් නොවුනද පියුමිගේ ආදරේ වෙනුවෙන්වත් මා එලෙස කල යුතුයැයි මම දැඩිවම සිතුවෙමි. "දිනුක, මට ස්කූල් යන්න බැහැ" "ඒ මොකද ඒ" "ඒ ලෙවල්ස් පටන් ගත්තහම ඉතින් මේ වගේ ඔයාව දකින්න හම්බෙන්නෙ නැහැනෙ. අනික කොහොමද මම යුනිෆෝම් එක ඇඳන් ඔයාව මීට් වෙන්නෙ මේ විදිහට" "ආ ඒකද මේ.. තාම ස්කූල් පටන් ගන්න කල් තියනවනෙ. තාම රිසල්ට් ආවෙත් නැහැනෙ ඔයාගෙ. ඒ ගැන අපි පස්සෙ බලමුකො" "හම්ම්.. ඔයා ආස නැද්ද ඔස්ටේලියා වගේ යන්න" "එහෙම කියා ලොකු ආසාවක් නැහැ ඉතින්.. ඇයි" "ඔයා හොඳට ඉගෙන ගන්න. ඉන්ගිලිෂ් ටිකක් පොලිෂ්කර ගන්න. ඔයා හොඳ තැනක ඉන්නවනම් මට තමා ඒකෙ සතුට. අනික මට හිතෙනවා දිනුක අපේ මේ ආදරේට ගොඩක් ප්‍රස්න ඒවි කියලා. මම කතොලික, ඔයා බුදුසාදුගෙ. ඉතින් මම නැති උනොත් ඔයා හොඳින් ඉන්නවා නේද" "මොනාද පියුමි මේ කියවන්නෙ. මම නැතිව ඉන්න බැහැලු. මාව නැතිවෙයිලු. මොකද්ද මේ වැනෙන කතා. එක තීරනයක ඉන්න. යනවනම් යන්න මගේ ළඟින් නැතිනම් ඉන්න." මා එසේ පවසනවාත් සාමගම ඇයගේ දෙනෙත් කන්දුලින් පිරී ගියේය. මා සැරවූවාට සමාව අයැද හිටියද ඇය එය ද පිළිගත්තේ නැත. අපි මේ සම්බන්දය නවත්වමු යැයි ඇය මා හට පැවසුවේ ඇගේ කඳුලු අතරින් යාන්තම් ගලපගත් වචන කීපයකිනි. මෙවැනි තත්වයක් අප දෙදෙනා අතර ඇතිවීමට මුල්ගල තැබුවේ ඇයමය. වෙන්ව යාම පිළිබඳව අනාවැකි ඵල කලේ ඇයය. නමුත් සාම්ප්‍රදායික ලෙස අවසානයේ වැරදිකරු වූයේ මාය. පියුමි හා ඇති වූ ආරවුල නිසා මාගේ හවස් යාමය මා හිතපු තරම් සුන්දර හා පහසු එකක් නොවීය. සිතේ ඇති වී තිබූ දැඩි වේදනාව නිසාදෝ මා මාගේ නැගනිය සමගද රන්ඩුකරන්නට විය. මා නිසා මාගේ නැගනියද කඳුලින් ඇගේ දෙනෙත් පුරවාගෙන සිටි හෙයින් තවත් නිවසේ රැඳී සිටීමට මා හට ශක්තියන් නොවීය. අමිලගේ නිවසට යාමට සැලසුම් කලද මම එම අදහසද ඉවතට දමා සොහොන් පිටියට ගියෙමි. වෙනදා මෙන්ම අදත් මා එනතුරු මගේ පරන මිතුරා හා ඒ දඟකාරිය නිහඬව බලාගෙන සිටියේය. ඇගේ සොහොන ළඟ දනින්වැටී පොඩි ළමයෙකු මෙන් මා ඇඩීම ආරම්භ කලේ මෙතුවක් වෙලා නිහඬව සිටි පරිසරද අවදිකරමින්ය. මා සිත තුල තිබූ ඒ වේදනාව මාගේ කඳුලුවලින් සේදී යාම්ට මිනිත්තු කීපයක් ගත වූ අතර අදරයකට මා උරුමක්කාරයෙක් නොවේදෝ යැයි මම කල්පනා කෙරුවෙමි. "යාළුවා මොකෝ මේ .. " "අමිල, උඹ කොහොමද ..." "මම උඹලගෙ ගෙදර ගියා. නන්ගි මට කිව්වා උඹ අපේ දිහා යනවා කියලා ගියා කියලා. අපේ දිහා ආවෙ නැති නිසා මම හිතුවා උඹ මෙතන ඇති කියලා. මොකෝ මේ. පිස්සෙක් වගේ අඩාගෙන යාළුවා" "ඒක ... හම්ම්ම්" සිදු වූ සියල්ලම අමිලට මම පැහැදිලි කෙරුවෙමි. ඔහුද කිසිදු පැනැයකින් තොරව මා පැවසූ දේ අසා සිටි අතරම මගේ හිතටද යම්තාක් දුරකට සහනයක් ගෙනදෙන්නට විය. අප දෙදෙනා සොහොන් පිටයට වී මගේ ආදර කතාව පිළිබඳව බොහෝ දේ කතාබහ කල අතර අමිලගේ මතය වූයේ ඊළන්ග දිනයේදී ඇයට සියලුම දේ අමතක වී යනබවත් හා ඇය මා අසලට පැමින සිදුවූ දෙයට සමාව අයැද සිටින බවත්ය. පසුදා රාතියේ ඇගෙන් පනිවිඩයක් නොලැබුන නිසාත් මෙගේ සිතට සැනසිල්ලක් නොතිබුන නිසාත් මා මේ හිමිදිරි උදයේ මග බලා සිටියේ ඇයව හමු වී කතාබහ කිරීමටය. වෙනදා මෙන්ම ඇය ඇගේ මිතුරියන් හා පැමිනි අතර මා හට සුභ උදෑසනක්වත් නොපවසා ඇගේ මිතුරියන්වත් පුදුමයකට පත් කරමින් මා අසලින් නොපෙනී ගියේ මා දෙස තප්පරයකටවත් නොබලාය. මා ඒ පැවසූ වචන කීපයට මෙතරම්ම මා රිදවන්නේ ඇයිදැයි මට සිතා ගත නොහැකිව මා නැවතත් ඇය මා දෙසවට පැමිනේවි යැයි හැන්ගීමෙන් මා සිටි තැනටම වී සිටියේ බොඳවූ දෑසක්ද සමගය. ගෙවුනු හෝරා කීපය ඇතුලත දී ඇයට පණමෙන් ආදරය කල මේ හිත අමතක කර ඒ හිතම ඇය මෙතරම්ම රිදවන්නේ කෙලෙසදැයි මසිත මගෙන් විමසුවද මගේ හිත සැනසීමට තරම් ප්‍රමානවත් වූ පිළිතුරක් මා ළඟ නොතිබුනි. සිත නොසන්සුන් තත්වයක තිබූ නිසාදෝ දේශන සඳහා සහබාගි වීමට මා තුල කැමැත්තක් නොවීය. නමුත් අමිලගේ හා ඩිල්ෂාන්ගේ දැඩි ඉල්ලීම මත මම ඔවුන් හා පන්තියට ගියෙමි. නමුත් මා තුල කිසීම හැන්ගීමක් දැනීමක් නොතුබුනි. මළමිනියක මෙන් මම මගේ මිතුරන් දෙදෙනා අතර ඉඳගෙන සිටියෙමි. සුපුරුදුලෙස අද දිනයට නියමිතව තිබූ දේශනය ආරම්භ කලද මට ඒ කිසිම දෙයක් පැහැදිව ඇසුනේ නැත. මා ඉදිරියේ සිටි කිසිවෙකු පිළිබඳවද මා හට හැඟීමක් නොවීය. පියුමි හා ඇගේ මිතුරියන් මා හට සමච්චලය හිනා වෙන්නාක් මෙන් මට දැනුනි. "දිනුක ... ඕයි මම තමුසෙට කතා කරන්නෙ. මම ආව වෙලේ ඉඳන් නෝට් කරන් හිටියෙ. තමුසෙ හිටියෙ වෙන ලෝකෙක. බලන්න කියනවා මේ ෆොලෝ චාට් එකේ තියන වැරැද්ද මොකක්ද කියල" "සර් .. මේ .. සර් .." "සර් .. මේ .. සර්.. තමුසෙට මෙතන ඉන්න බැරිනම් නැගිටල යනව යන්න. මට පව් පුරවන්නෙ නැතිව. තමුසෙට විතරක් නෙමේනෙ මම මේ උගන්වන්නෙ" ඔහු එසේ පවසනවාත් සමගම මා නැගිට එම ශාලාවෙන් ඉවතට ගියේ මගේ මිතුරන් දෙදෙනා මෙන්ම අනෙක් සියලුම දෙනාව පුදුමයකට පත්කරවමින්ය. මා ඒසේ කරාවියැයි මගේ සගයන් හා දේශකයාද නොසිතුවා විය යුතු බව ඔවුන්ගේ විස්මය පිරි දෑස් තුලින් මට සිතුනි. මගේ මේ හැසිරීම මටම අදහාගත නොහැකි විය. ආදරයක් නිසා මගේ මුලු ජීවන රටාවම අවුල් ජාලයක් බවට පත් වී ඇතැයි මොහොතකට සිතමින් මා අපගේ සුපුරුදු ස්ථානය වූ ඔඩීලියා වෙත ඇදුනේ ඔවුන්ගේ රසබර වූ ඉඟුරු තේ කෝප්පයක රස විඳීමටය. නොසන්සුන් වූ මගේ සිතට මේ මොහොතේ මදක් හෝ සැනසීම ගෙන දීමට හැකි එකම දේ එය යැයි සිතූවද මා එහි යන විට පියුමි ද එම ස්ථානයේ සිටීම නිසා මට දැනුනා වූ ඒ හැඟීම් තවත් සන්කීර්ණ වන්නට විය. ඇගේ දෙනෙත්ද ලා රෝස පැහැ වී තුබුනි. "පියුමි.. ඔයා මොකද මෙතන.." "ඔයා ඒවි කියල හිතල හිටියෙ. අනේ මට සමාවෙන්න. උදේ ඔයා දිහා බලන්නෙවත් නැතිව මම ගියා නේද. ඔය හිත ගොඩක් රිදෙන්න ඇති නේද. අනේ මම නපුරු නැහැ එච්චරටම මට පිස්සුවෙන් වගේ ආදරේ කරන ඔය හිත රිද්දවන්න තරම්.." "හරි හරි පියුමි. අඬන්න එපා. ඒ දේවල් සිදුවෙලා ඉවරයිනෙ." "ඊයෙ මන් හැසිරුන විදිහ වැරදියි තමා. ඔයා සැර උනේ මන් නිසා. මට ඔයා නැතිව ඉන්න බැහැ දිනුක අයියා. ඊයෙ දවසෙම මම කෑවෙ නැහැ. ඔයාට කොච්චර ගනන්කාරකම් පෙන්නනව කියල හිතුවත් මට එහෙම කරන්න බැහැ. ඒ තරම්ම මම ..." "ඒ තරම්ම මම ... " "ඒ තරම්ම මම .. ඔයාට ආදරෙයි දිනුක අයියා" ඇය එසේ කියමින් මා වැලඳ ගත්තේ අප සිටිනා ස්ථානය පිළිබඳවද මොහොතකට අමතක කරමින්ය. අප දෙදෙනාගේ වාසනවාකටදෝ කවුරුවත්ම මෙමෙ ස්ථානයේ නොසිටි අතර මම ද නිහඬව සිටියේ සිදුවන දේ පිළිබඳව මට කිසිදු තේරුමක් නොතිබූ නිසාවෙනි. එදිනෙදා වැඩකටයුතු සමග දිනෙන් දින ගෙවී යද්දී අප දෙදෙනා අතර තිබූ බැඳීම තව තවත් ශක්තිමත් වූයේ අප දෙදෙනාටම වෙන් වූ ලොවක් මවමින්ය. එමෙන්ම ගෙවී ගිය දිනන්හි මාගේද වෙනසක් සිදුවී ඇති බව මා හට වැටහුනද මට ඒ පිළිබඳව එතරම්ම වැටහීමක් නොතිබුනි. නමුත් මම ඒ මා තුල ඇති වි තිබෙන වෙනසට ඇලුම් කලේ පියුමිගේ ආදරය පිරී තිබූ නිසාය. ඇය එහි ජීවත්ව සිටි නිසාය. "දිනුක, මම උඹට දෙයක් කිව්වොත් මන් එක්ක අමනාප වෙනවද" "මොකද්ද රොෂෙන්.. උඹ එක්ක මන් තරහ වෙන්නෙ මොකටද. කියහන්කො බලන්න හිතේ තියන දේ" "අමිලයත් ඉන්න එක හොඳයි. මොකද මායි අපිලයි මේ ගැනැ කතා කලා" "අහ් .. උඹල දෙන්න මොක්ක්ද මේ කියන්න හදන්නෙ." "රොෂෙන් උඹම කියහන්කො" "හරි.. මම මේක කියන්න කලින් මේ කොලේ බලහන්කො උඹ" "ම්ම්ම්.. මේ මගෙ රිසල්ට් ෂීට් එකේ කොපියක්නෙ." "ඔව්.. බලහන් උඹේ රිසල්ට්" "මේ තියෙන්නෙ හොඳට, ඩවුන් නැහැනෙ එකක්වත්" "ඒක අපිට පේනවා. ඒත් බලහන් සේරම පාස් විතරයි තියෙන්නෙ. වෙනද උඹ ඔහොම නෙමේනෙ සබ්ජෙට් ගොඩ දාන්නෙ. උඹට මොකද වෙලා තියෙන්නෙ කියහන්" "දැන් උඹල කියන්නෙ පියුමි හින්දා ..." "උඹ ආදරේ කරනවට මම තරහක් නැහැ බන්. ඒත් උඹ ටිකක් උඹ ගැන හිතපන්. දිනුක උඹ දැන් ගොඩක් වෙනස් වෙලා" "ඔව් යාළුවා. මට මේක උඹට කියාගන්න බැරිව හිටියෙ. ඒකයි මම රොෂෙන් එක්ක මේ ගැන උඹට කියන්න කතා කලේ. දිනුක කියන චරිතය අපේ වීරයෙක් විදිහට හිටියෙ. ඒත් දැන්" "අමිලය කියන්න හදන්නෙ අපිට උඹව ගැලපෙන්නෙ නැහැ කියල නෙමේ. දැන් බ්ලපන් උඹ එදා පන්තියෙන් නැගිටල ගිය හැටි. ඒ වගේ දෙයක් උඹේ චරිතයෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ මචන්. මොකද උඹ දිහා බලාගෙන ඉඳල ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා යාළුවෙක් විදිහට. උඹේ තිබ්බ ආඩම්බරකම ඒ අභිමානය දැන් උඹේ ළඟින් ටිකක් ඈත් වෙලා කියලා අපිට හිතුනා. ඒකයි මේව කිව්වෙ. මොකද උඹ අනෙක් උන් වගේ නෙමේ, උඹට වැරැද්දක් පෙන්නල දෙන්න කියල දෙන්න පුලුවන්." "මගෙන් වරදක් උනානම් සමාවෙයල්ල බන්. මටත් මගේ වෙනස් කම නොතේරෙනව නෙමේ බන්. ගොඩාක් ස්තූතියි උඹල දෙන්නටම මගේ වැරදි පෙන්නල දුන්නට. ඒ වගේම හොඳ යාළුවෙක්ගෙ යුතුකම් ඉටුකලාට" "අනික යාළුවා තව දෙයක් තියනවා, කියන්න උඹට" "ඒ මොකක්ද.." "උඹ හිතනවද පියුමි උඹේ ජීවිතයේ නවාතැන කියලා, නැතිනම් පියුමි තමා උඹට ගැලපෙන එකම කෙල්ල කියලා" "ඇයි උඹල මේ වගේ දෙයක් මගෙන් අහන්නෙ" "උඹේ ජීවිටයෙ තීරන ගන්න අපිට අයිතියක් නැහැ මචන්. ඒත් අපිට හිතුනා එහෙම. මොන දේ උනත් අපි උඹ එක්ක ඉන්නවා බන්. හැමදේම හොඳින් සිද්දවෙයි මචෝ. මොකද උඹ හොඳ එකෙක්." "අහිතක් හිතන්න එපා අපි ගැන යාලුවා, අපිට හිතුන දේ ගැන උඹල කිව්වෙ කෙලින්ම තැන තැන කතා වෙන්නෙ නැතිව" "ඒක අවුලක් නැහැ අමිල. තැන්ක්ස් රොෂෙන්" අමිල හා රොෂෙන් පැවසූ දේ පිළිබඳව මම කල්පනා කෙරුවෙමි. ඔවුන් පවසනා දේ පිළිබඳ යම්තාක් දුරට සත්‍යක් තිබුනද ඔවුන් පියුමි පිළිබඳව එවැනි අදහසක් දැක්වූයේ ඇයිදැයි යන්න මට පිළිතුරු නොලැබුනු ප්රෂ්නයක් විය. මා වෙනස් වූයේ මගේ ආදරේ නිසාය. මීට වසර කීපයකට කලින් මා ගෙවූ ජීවිතයට ආපසු හැරී බලනා කල මා අද සිටිනා තත්වය පිළිබඳව මා සතුටු වූ නමුත් එකම එක තැනක යම් කිසි වරදක් සිදු වී ඇති බව මාද සිතූ අවස්ථා අනන්තය, අප්රමානය. නමුත් ඒ කොතනැදැයි ඒ කුමක්දැයි පිළිබඳවනම් මා තුල හැඟීමක් නොමැති වීම පිළිබඳව මම සිතින් පසු තැවුනෙමි. ගැහැණු ළමයෙක් නිසා මා ජීවිතයේ ගත් සමහර තීරන මට නිවැරදි තීරන වූවා මෙන්ම තවකෙකුට එය ඒසේ නොවනවා ඇත. නමුත් මා තවකෙනෙකු මත යැපෙමින් තවකෙකු විස්වාස කරමින් මම මගේ ජීවිත කතාවේ අත්තිවාරම බැන්දාදෝදැයි, මේ සිත තුල පැහැදිළි පිළිතුරක් නොරැඳි තවත් එක් ප්‍රස්නයක් විය. මම මගේ වෙනසට ආසා කලත් නොකලත් මගේ මිතුරන් පැවසූ ආකාරයට මා තු වූ ඒ එඩිතරකම, ගාම්බීරත්වය තිබුනත් නැතහ් වර්තමාන මම යන චරිතයට මා නිහඬව පෙම් කලේ මා පැතූ ඒ ආදරය මා ලඟ තිබූ නිසාය. මා මැවූ ඒ සිහිනය සිහිනයක්ම නොවූ නිසාය. මා වෙනස් වූයේ ඇය වෙනුවෙනි. ඇගේ ආදරය වෙනුවෙනි. අප දෙදෙනාම මැවූ ඒ ලෝකය වෙනුවෙනි. එම නිසා මම මේ වෙනසේම ජීවත්වීමට තීරනය කෙරුවෙමි. මක් නිසාද යත් මේ වෙනස මා තවමත් ජීවමානව තබනා නිසාය. මීට අවූදු කීපයකට කලින් මෙන් චන්ඩිකම් නොකලාට, පාතාලයේ ඇසුර නොතිබුනාට, ආඩම්බරකම් නොතිබුනාට, ගාම්භීරකම් අඩු උනාට, අද මා ළඟ පියුමි සිටීම පිළිබඳව මම සතුටු උනෙමි. "හෙලෝ .. දිනුක අයියා .." "පියුමි.. කොහෙද ඉන්නෙ. කාගෙද මේ නම්බර් එක" "යාළුවෙක්ගෙ ෆොන් එකක්. ඔයාව මට දැන්මම මීට් වෙන්න ඕන" "මොකද පියුමි හදිසියෙම. මොකක්ද අවුල" "බීච් එකට එන්නකො ඉක්මනින්ම. මීට් වෙලා කතා කරමු" හදිසියේම පියුමිගෙන් ලැබුන ඇමතුම නිසා මම මගේ කල්පන්නා ලෝකයෙන් මිදුනු අතර ඇය පැවසූ ලෙස මා ඇයව හමුවීමට ගියේ අසරණ අමිලව ඇපයට තබමින්ය. මා එහි යන විටද ඇය ඇගේ මිතුරියෙකු වූ හිරුණි සමග පැමින සිටියේය. වෙනදා ආදරවන්තයින්ට රිද්මයක් එක් කල මුහුදු රළ අද කලබලෙන්ය. වෙනදා මෙන් ආදරණීය බවක් අපට එක් නොකලද මම ඇය ඉදිරියට ගියෙමි. ඇයගෙන් මෙන්ම ඇගේ මිතුරියගෙන්ද මට එතරම්ම ආදරණීය පිළිගැනීමක් නොතිබූ නිසා ම නොදන්නා කිසියම් හෝ දෙයක් සිදුවී ඇති බව මා හට පැහැදිළි විය, "පියුමි.. මොකද මේ. හදිසියෙම මට එන්න කිව්වෙ" "පියුමි . මොකෝ උඹ ගල් ගැහිල වගේ ඉන්නෙ. ඔන්න ආව උඹේ කුමාරයා." "මොකද පියුමි වෙලා තියෙන්නෙ මෙතන." "ඉමා...ෂා .. කව්ද ඉමාෂා කියන්නෙ" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
හිතුවක්කාර ආදරය - 26 වෙනි දිගහැරුම ආදරය විඳිමින් කාලය කෙමෙන් ගෙවී යද්දී අතුරු ආබාධයකින් තොරව අප සූදානම් කර තිබූ මත්ද්‍රවය්‍ය අදාල පාර්ෂවය වෙත ලබා දීඅට අපට හැකි විය. මෙතරම් තේ කොල ප්‍රමාණයක් ජර්මනියට ගෙනියන්නේ ඇයිදැයි යන්න එකම එක පරික්ෂන ස්ථානයක්දී පමනක් පරීක්ෂාවට ලක් කෙරී තිබූ අතර අප විදේශිකයාගේ තැනට සුදුසු නුවණ නිසා එම අවස්ථාවද කරදරයකින් තොරව ගොඩදාගැනීමට ඔහුට හැකි වී තිබුනි. මේ අතරම මේ වෙළඳාම් ක්‍රමය දිගටම පවත්වාගෙන යමුයැයි මොහොමඩ් විසින් කල යෝජනාවෙන් මා ඉවත් වූයේ මා නිසා පියුමිගේ ආදරය විනාස කල නොහැකි නිසාය. එමෙන්ම ඉමෂා මෙන්ම මට මැයවද නැති කර ගැනීම්ට නොහැකි වූ නිසාය. එහෙත් මෙගේ මේ තීරනය කෙරෙහි මොහොමඩ් ගේ එතරම්ම කැමැත්තක් නොතිබුනද ඔහුට මෙමෙ ව්‍යාපාර කටයුතු ගැටළුවකින් තොරව කරගෙන යාමට මට හැකි වෙලාවක උදව් දීමට මම පොරොන්දු වූ නිසා අපට හිත් අමනාපයකින් තොරව සමුගෙන යාමට හැකි විය. ජීවිතයේ කොතරන්නම් නොහොබිනා වැඩ කර ඇත්දැයි මම තනිව කල්පනා කලේ අම්මාගේ රස තේ කෝපයද අතැතිවය. මම මාගේ ජීවිත ගමන වෙනස් කල යුතුව ඇත. මාගේ මිතුරන් දෙදෙනා නැතිවීමත් සමගද මා එලසම සිතුවා මට මතක ඇත. එනමුත් කාලයාගේ ඇවෑමෙන් මා නැවතත් පරන දාවන පථයටම පැමිණ ඇත. වෙනස් වීමට මා සිතන තරම් පහසු කාර්යයක් නොවුනද පියුමිගේ ආදරේ වෙනුවෙන්වත් මා එලෙස කල යුතුයැයි මම දැඩිවම සිතුවෙමි. "දිනුක, මට ස්කූල් යන්න බැහැ" "ඒ මොකද ඒ" "ඒ ලෙවල්ස් පටන් ගත්තහම ඉතින් මේ වගේ ඔයාව දකින්න හම්බෙන්නෙ නැහැනෙ. අනික කොහොමද මම යුනිෆෝම් එක ඇඳන් ඔයාව මීට් වෙන්නෙ මේ විදිහට" "ආ ඒකද මේ.. තාම ස්කූල් පටන් ගන්න කල් තියනවනෙ. තාම රිසල්ට් ආවෙත් නැහැනෙ ඔයාගෙ. ඒ ගැන අපි පස්සෙ බලමුකො" "හම්ම්.. ඔයා ආස නැද්ද ඔස්ටේලියා වගේ යන්න" "එහෙම කියා ලොකු ආසාවක් නැහැ ඉතින්.. ඇයි" "ඔයා හොඳට ඉගෙන ගන්න. ඉන්ගිලිෂ් ටිකක් පොලිෂ්කර ගන්න. ඔයා හොඳ තැනක ඉන්නවනම් මට තමා ඒකෙ සතුට. අනික මට හිතෙනවා දිනුක අපේ මේ ආදරේට ගොඩක් ප්‍රස්න ඒවි කියලා. මම කතොලික, ඔයා බුදුසාදුගෙ. ඉතින් මම නැති උනොත් ඔයා හොඳින් ඉන්නවා නේද" "මොනාද පියුමි මේ කියවන්නෙ. මම නැතිව ඉන්න බැහැලු. මාව නැතිවෙයිලු. මොකද්ද මේ වැනෙන කතා. එක තීරනයක ඉන්න. යනවනම් යන්න මගේ ළඟින් නැතිනම් ඉන්න." මා එසේ පවසනවාත් සාමගම ඇයගේ දෙනෙත් කන්දුලින් පිරී ගියේය. මා සැරවූවාට සමාව අයැද හිටියද ඇය එය ද පිළිගත්තේ නැත. අපි මේ සම්බන්දය නවත්වමු යැයි ඇය මා හට පැවසුවේ ඇගේ කඳුලු අතරින් යාන්තම් ගලපගත් වචන කීපයකිනි. මෙවැනි තත්වයක් අප දෙදෙනා අතර ඇතිවීමට මුල්ගල තැබුවේ ඇයමය. වෙන්ව යාම පිළිබඳව අනාවැකි ඵල කලේ ඇයය. නමුත් සාම්ප්‍රදායික ලෙස අවසානයේ වැරදිකරු වූයේ මාය. පියුමි හා ඇති වූ ආරවුල නිසා මාගේ හවස් යාමය මා හිතපු තරම් සුන්දර හා පහසු එකක් නොවීය. සිතේ ඇති වී තිබූ දැඩි වේදනාව නිසාදෝ මා මාගේ නැගනිය සමගද රන්ඩුකරන්නට විය. මා නිසා මාගේ නැගනියද කඳුලින් ඇගේ දෙනෙත් පුරවාගෙන සිටි හෙයින් තවත් නිවසේ රැඳී සිටීමට මා හට ශක්තියන් නොවීය. අමිලගේ නිවසට යාමට සැලසුම් කලද මම එම අදහසද ඉවතට දමා සොහොන් පිටියට ගියෙමි. වෙනදා මෙන්ම අදත් මා එනතුරු මගේ පරන මිතුරා හා ඒ දඟකාරිය නිහඬව බලාගෙන සිටියේය. ඇගේ සොහොන ළඟ දනින්වැටී පොඩි ළමයෙකු මෙන් මා ඇඩීම ආරම්භ කලේ මෙතුවක් වෙලා නිහඬව සිටි පරිසරද අවදිකරමින්ය. මා සිත තුල තිබූ ඒ වේදනාව මාගේ කඳුලුවලින් සේදී යාම්ට මිනිත්තු කීපයක් ගත වූ අතර අදරයකට මා උරුමක්කාරයෙක් නොවේදෝ යැයි මම කල්පනා කෙරුවෙමි. "යාළුවා මොකෝ මේ .. " "අමිල, උඹ කොහොමද ..." "මම උඹලගෙ ගෙදර ගියා. නන්ගි මට කිව්වා උඹ අපේ දිහා යනවා කියලා ගියා කියලා. අපේ දිහා ආවෙ නැති නිසා මම හිතුවා උඹ මෙතන ඇති කියලා. මොකෝ මේ. පිස්සෙක් වගේ අඩාගෙන යාළුවා" "ඒක ... හම්ම්ම්" සිදු වූ සියල්ලම අමිලට මම පැහැදිලි කෙරුවෙමි. ඔහුද කිසිදු පැනැයකින් තොරව මා පැවසූ දේ අසා සිටි අතරම මගේ හිතටද යම්තාක් දුරකට සහනයක් ගෙනදෙන්නට විය. අප දෙදෙනා සොහොන් පිටයට වී මගේ ආදර කතාව පිළිබඳව බොහෝ දේ කතාබහ කල අතර අමිලගේ මතය වූයේ ඊළන්ග දිනයේදී ඇයට සියලුම දේ අමතක වී යනබවත් හා ඇය මා අසලට පැමින සිදුවූ දෙයට සමාව අයැද සිටින බවත්ය. පසුදා රාතියේ ඇගෙන් පනිවිඩයක් නොලැබුන නිසාත් මෙගේ සිතට සැනසිල්ලක් නොතිබුන නිසාත් මා මේ හිමිදිරි උදයේ මග බලා සිටියේ ඇයව හමු වී කතාබහ කිරීමටය. වෙනදා මෙන්ම ඇය ඇගේ මිතුරියන් හා පැමිනි අතර මා හට සුභ උදෑසනක්වත් නොපවසා ඇගේ මිතුරියන්වත් පුදුමයකට පත් කරමින් මා අසලින් නොපෙනී ගියේ මා දෙස තප්පරයකටවත් නොබලාය. මා ඒ පැවසූ වචන කීපයට මෙතරම්ම මා රිදවන්නේ ඇයිදැයි මට සිතා ගත නොහැකිව මා නැවතත් ඇය මා දෙසවට පැමිනේවි යැයි හැන්ගීමෙන් මා සිටි තැනටම වී සිටියේ බොඳවූ දෑසක්ද සමගය. ගෙවුනු හෝරා කීපය ඇතුලත දී ඇයට පණමෙන් ආදරය කල මේ හිත අමතක කර ඒ හිතම ඇය මෙතරම්ම රිදවන්නේ කෙලෙසදැයි මසිත මගෙන් විමසුවද මගේ හිත සැනසීමට තරම් ප්‍රමානවත් වූ පිළිතුරක් මා ළඟ නොතිබුනි. සිත නොසන්සුන් තත්වයක තිබූ නිසාදෝ දේශන සඳහා සහබාගි වීමට මා තුල කැමැත්තක් නොවීය. නමුත් අමිලගේ හා ඩිල්ෂාන්ගේ දැඩි ඉල්ලීම මත මම ඔවුන් හා පන්තියට ගියෙමි. නමුත් මා තුල කිසීම හැන්ගීමක් දැනීමක් නොතුබුනි. මළමිනියක මෙන් මම මගේ මිතුරන් දෙදෙනා අතර ඉඳගෙන සිටියෙමි. සුපුරුදුලෙස අද දිනයට නියමිතව තිබූ දේශනය ආරම්භ කලද මට ඒ කිසිම දෙයක් පැහැදිව ඇසුනේ නැත. මා ඉදිරියේ සිටි කිසිවෙකු පිළිබඳවද මා හට හැඟීමක් නොවීය. පියුමි හා ඇගේ මිතුරියන් මා හට සමච්චලය හිනා වෙන්නාක් මෙන් මට දැනුනි. "දිනුක ... ඕයි මම තමුසෙට කතා කරන්නෙ. මම ආව වෙලේ ඉඳන් නෝට් කරන් හිටියෙ. තමුසෙ හිටියෙ වෙන ලෝකෙක. බලන්න කියනවා මේ ෆොලෝ චාට් එකේ තියන වැරැද්ද මොකක්ද කියල" "සර් .. මේ .. සර් .." "සර් .. මේ .. සර්.. තමුසෙට මෙතන ඉන්න බැරිනම් නැගිටල යනව යන්න. මට පව් පුරවන්නෙ නැතිව. තමුසෙට විතරක් නෙමේනෙ මම මේ උගන්වන්නෙ" ඔහු එසේ පවසනවාත් සමගම මා නැගිට එම ශාලාවෙන් ඉවතට ගියේ මගේ මිතුරන් දෙදෙනා මෙන්ම අනෙක් සියලුම දෙනාව පුදුමයකට පත්කරවමින්ය. මා ඒසේ කරාවියැයි මගේ සගයන් හා දේශකයාද නොසිතුවා විය යුතු බව ඔවුන්ගේ විස්මය පිරි දෑස් තුලින් මට සිතුනි. මගේ මේ හැසිරීම මටම අදහාගත නොහැකි විය. ආදරයක් නිසා මගේ මුලු ජීවන රටාවම අවුල් ජාලයක් බවට පත් වී ඇතැයි මොහොතකට සිතමින් මා අපගේ සුපුරුදු ස්ථානය වූ ඔඩීලියා වෙත ඇදුනේ ඔවුන්ගේ රසබර වූ ඉඟුරු තේ කෝප්පයක රස විඳීමටය. නොසන්සුන් වූ මගේ සිතට මේ මොහොතේ මදක් හෝ සැනසීම ගෙන දීමට හැකි එකම දේ එය යැයි සිතූවද මා එහි යන විට පියුමි ද එම ස්ථානයේ සිටීම නිසා මට දැනුනා වූ ඒ හැඟීම් තවත් සන්කීර්ණ වන්නට විය. ඇගේ දෙනෙත්ද ලා රෝස පැහැ වී තුබුනි. "පියුමි.. ඔයා මොකද මෙතන.." "ඔයා ඒවි කියල හිතල හිටියෙ. අනේ මට සමාවෙන්න. උදේ ඔයා දිහා බලන්නෙවත් නැතිව මම ගියා නේද. ඔය හිත ගොඩක් රිදෙන්න ඇති නේද. අනේ මම නපුරු නැහැ එච්චරටම මට පිස්සුවෙන් වගේ ආදරේ කරන ඔය හිත රිද්දවන්න තරම්.." "හරි හරි පියුමි. අඬන්න එපා. ඒ දේවල් සිදුවෙලා ඉවරයිනෙ." "ඊයෙ මන් හැසිරුන විදිහ වැරදියි තමා. ඔයා සැර උනේ මන් නිසා. මට ඔයා නැතිව ඉන්න බැහැ දිනුක අයියා. ඊයෙ දවසෙම මම කෑවෙ නැහැ. ඔයාට කොච්චර ගනන්කාරකම් පෙන්නනව කියල හිතුවත් මට එහෙම කරන්න බැහැ. ඒ තරම්ම මම ..." "ඒ තරම්ම මම ... " "ඒ තරම්ම මම .. ඔයාට ආදරෙයි දිනුක අයියා" ඇය එසේ කියමින් මා වැලඳ ගත්තේ අප සිටිනා ස්ථානය පිළිබඳවද මොහොතකට අමතක කරමින්ය. අප දෙදෙනාගේ වාසනවාකටදෝ කවුරුවත්ම මෙමෙ ස්ථානයේ නොසිටි අතර මම ද නිහඬව සිටියේ සිදුවන දේ පිළිබඳව මට කිසිදු තේරුමක් නොතිබූ නිසාවෙනි. එදිනෙදා වැඩකටයුතු සමග දිනෙන් දින ගෙවී යද්දී අප දෙදෙනා අතර තිබූ බැඳීම තව තවත් ශක්තිමත් වූයේ අප දෙදෙනාටම වෙන් වූ ලොවක් මවමින්ය. එමෙන්ම ගෙවී ගිය දිනන්හි මාගේද වෙනසක් සිදුවී ඇති බව මා හට වැටහුනද මට ඒ පිළිබඳව එතරම්ම වැටහීමක් නොතිබුනි. නමුත් මම ඒ මා තුල ඇති වි තිබෙන වෙනසට ඇලුම් කලේ පියුමිගේ ආදරය පිරී තිබූ නිසාය. ඇය එහි ජීවත්ව සිටි නිසාය. "දිනුක, මම උඹට දෙයක් කිව්වොත් මන් එක්ක අමනාප වෙනවද" "මොකද්ද රොෂෙන්.. උඹ එක්ක මන් තරහ වෙන්නෙ මොකටද. කියහන්කො බලන්න හිතේ තියන දේ" "අමිලයත් ඉන්න එක හොඳයි. මොකද මායි අපිලයි මේ ගැනැ කතා කලා" "අහ් .. උඹල දෙන්න මොක්ක්ද මේ කියන්න හදන්නෙ." "රොෂෙන් උඹම කියහන්කො" "හරි.. මම මේක කියන්න කලින් මේ කොලේ බලහන්කො උඹ" "ම්ම්ම්.. මේ මගෙ රිසල්ට් ෂීට් එකේ කොපියක්නෙ." "ඔව්.. බලහන් උඹේ රිසල්ට්" "මේ තියෙන්නෙ හොඳට, ඩවුන් නැහැනෙ එකක්වත්" "ඒක අපිට පේනවා. ඒත් බලහන් සේරම පාස් විතරයි තියෙන්නෙ. වෙනද උඹ ඔහොම නෙමේනෙ සබ්ජෙට් ගොඩ දාන්නෙ. උඹට මොකද වෙලා තියෙන්නෙ කියහන්" "දැන් උඹල කියන්නෙ පියුමි හින්දා ..." "උඹ ආදරේ කරනවට මම තරහක් නැහැ බන්. ඒත් උඹ ටිකක් උඹ ගැන හිතපන්. දිනුක උඹ දැන් ගොඩක් වෙනස් වෙලා" "ඔව් යාළුවා. මට මේක උඹට කියාගන්න බැරිව හිටියෙ. ඒකයි මම රොෂෙන් එක්ක මේ ගැන උඹට කියන්න කතා කලේ. දිනුක කියන චරිතය අපේ වීරයෙක් විදිහට හිටියෙ. ඒත් දැන්" "අමිලය කියන්න හදන්නෙ අපිට උඹව ගැලපෙන්නෙ නැහැ කියල නෙමේ. දැන් බ්ලපන් උඹ එදා පන්තියෙන් නැගිටල ගිය හැටි. ඒ වගේ දෙයක් උඹේ චරිතයෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ මචන්. මොකද උඹ දිහා බලාගෙන ඉඳල ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා යාළුවෙක් විදිහට. උඹේ තිබ්බ ආඩම්බරකම ඒ අභිමානය දැන් උඹේ ළඟින් ටිකක් ඈත් වෙලා කියලා අපිට හිතුනා. ඒකයි මේව කිව්වෙ. මොකද උඹ අනෙක් උන් වගේ නෙමේ, උඹට වැරැද්දක් පෙන්නල දෙන්න කියල දෙන්න පුලුවන්." "මගෙන් වරදක් උනානම් සමාවෙයල්ල බන්. මටත් මගේ වෙනස් කම නොතේරෙනව නෙමේ බන්. ගොඩාක් ස්තූතියි උඹල දෙන්නටම මගේ වැරදි පෙන්නල දුන්නට. ඒ වගේම හොඳ යාළුවෙක්ගෙ යුතුකම් ඉටුකලාට" "අනික යාළුවා තව දෙයක් තියනවා, කියන්න උඹට" "ඒ මොකක්ද.." "උඹ හිතනවද පියුමි උඹේ ජීවිතයේ නවාතැන කියලා, නැතිනම් පියුමි තමා උඹට ගැලපෙන එකම කෙල්ල කියලා" "ඇයි උඹල මේ වගේ දෙයක් මගෙන් අහන්නෙ" "උඹේ ජීවිටයෙ තීරන ගන්න අපිට අයිතියක් නැහැ මචන්. ඒත් අපිට හිතුනා එහෙම. මොන දේ උනත් අපි උඹ එක්ක ඉන්නවා බන්. හැමදේම හොඳින් සිද්දවෙයි මචෝ. මොකද උඹ හොඳ එකෙක්." "අහිතක් හිතන්න එපා අපි ගැන යාලුවා, අපිට හිතුන දේ ගැන උඹල කිව්වෙ කෙලින්ම තැන තැන කතා වෙන්නෙ නැතිව" "ඒක අවුලක් නැහැ අමිල. තැන්ක්ස් රොෂෙන්" අමිල හා රොෂෙන් පැවසූ දේ පිළිබඳව මම කල්පනා කෙරුවෙමි. ඔවුන් පවසනා දේ පිළිබඳ යම්තාක් දුරට සත්‍යක් තිබුනද ඔවුන් පියුමි පිළිබඳව එවැනි අදහසක් දැක්වූයේ ඇයිදැයි යන්න මට පිළිතුරු නොලැබුනු ප්රෂ්නයක් විය. මා වෙනස් වූයේ මගේ ආදරේ නිසාය. මීට වසර කීපයකට කලින් මා ගෙවූ ජීවිතයට ආපසු හැරී බලනා කල මා අද සිටිනා තත්වය පිළිබඳව මා සතුටු වූ නමුත් එකම එක තැනක යම් කිසි වරදක් සිදු වී ඇති බව මාද සිතූ අවස්ථා අනන්තය, අප්රමානය. නමුත් ඒ කොතනැදැයි ඒ කුමක්දැයි පිළිබඳවනම් මා තුල හැඟීමක් නොමැති වීම පිළිබඳව මම සිතින් පසු තැවුනෙමි. ගැහැණු ළමයෙක් නිසා මා ජීවිතයේ ගත් සමහර තීරන මට නිවැරදි තීරන වූවා මෙන්ම තවකෙකුට එය ඒසේ නොවනවා ඇත. නමුත් මා තවකෙනෙකු මත යැපෙමින් තවකෙකු විස්වාස කරමින් මම මගේ ජීවිත කතාවේ අත්තිවාරම බැන්දාදෝදැයි, මේ සිත තුල පැහැදිළි පිළිතුරක් නොරැඳි තවත් එක් ප්‍රස්නයක් විය. මම මගේ වෙනසට ආසා කලත් නොකලත් මගේ මිතුරන් පැවසූ ආකාරයට මා තු වූ ඒ එඩිතරකම, ගාම්බීරත්වය තිබුනත් නැතහ් වර්තමාන මම යන චරිතයට මා නිහඬව පෙම් කලේ මා පැතූ ඒ ආදරය මා ලඟ තිබූ නිසාය. මා මැවූ ඒ සිහිනය සිහිනයක්ම නොවූ නිසාය. මා වෙනස් වූයේ ඇය වෙනුවෙනි. ඇගේ ආදරය වෙනුවෙනි. අප දෙදෙනාම මැවූ ඒ ලෝකය වෙනුවෙනි. එම නිසා මම මේ වෙනසේම ජීවත්වීමට තීරනය කෙරුවෙමි. මක් නිසාද යත් මේ වෙනස මා තවමත් ජීවමානව තබනා නිසාය. මීට අවූදු කීපයකට කලින් මෙන් චන්ඩිකම් නොකලාට, පාතාලයේ ඇසුර නොතිබුනාට, ආඩම්බරකම් නොතිබුනාට, ගාම්භීරකම් අඩු උනාට, අද මා ළඟ පියුමි සිටීම පිළිබඳව මම සතුටු උනෙමි. "හෙලෝ .. දිනුක අයියා .." "පියුමි.. කොහෙද ඉන්නෙ. කාගෙද මේ නම්බර් එක" "යාළුවෙක්ගෙ ෆොන් එකක්. ඔයාව මට දැන්මම මීට් වෙන්න ඕන" "මොකද පියුමි හදිසියෙම. මොකක්ද අවුල" "බීච් එකට එන්නකො ඉක්මනින්ම. මීට් වෙලා කතා කරමු" හදිසියේම පියුමිගෙන් ලැබුන ඇමතුම නිසා මම මගේ කල්පන්නා ලෝකයෙන් මිදුනු අතර ඇය පැවසූ ලෙස මා ඇයව හමුවීමට ගියේ අසරණ අමිලව ඇපයට තබමින්ය. මා එහි යන විටද ඇය ඇගේ මිතුරියෙකු වූ හිරුණි සමග පැමින සිටියේය. වෙනදා ආදරවන්තයින්ට රිද්මයක් එක් කල මුහුදු රළ අද කලබලෙන්ය. වෙනදා මෙන් ආදරණීය බවක් අපට එක් නොකලද මම ඇය ඉදිරියට ගියෙමි. ඇයගෙන් මෙන්ම ඇගේ මිතුරියගෙන්ද මට එතරම්ම ආදරණීය පිළිගැනීමක් නොතිබූ නිසා ම නොදන්නා කිසියම් හෝ දෙයක් සිදුවී ඇති බව මා හට පැහැදිළි විය, "පියුමි.. මොකද මේ. හදිසියෙම මට එන්න කිව්වෙ" "පියුමි . මොකෝ උඹ ගල් ගැහිල වගේ ඉන්නෙ. ඔන්න ආව උඹේ කුමාරයා." "මොකද පියුමි වෙලා තියෙන්නෙ මෙතන." "ඉමා...ෂා .. කව්ද ඉමාෂා කියන්නෙ" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
dhanu77 Well-known member Nov 18, 2008 2,802 220 63 Mar 2, 2015 #323 ela ela anith kotasath ikmanata oneee...
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Mar 2, 2015 #324 Ammo pissu hadenawa ban..
G Ganisha Member Sep 15, 2006 7 0 1 Mar 2, 2015 #325 නියමයි කොල්ලා...මම අදයි දැක්කේ උඹ මේක දාලා කියලා.... සුපිරිම සුපිරි මචන්....
dreezone Well-known member Sep 18, 2006 1,374 80 48 හීන-ලන්තය Mar 3, 2015 #326 ඔය ඉතින්... හොඳම කෑල්ලට එනකොට ඉවර කරා... ඊලඟ එක ඉක්මනට දාපන්
K Kachaya Well-known member Jul 11, 2012 1,435 679 113 Mar 3, 2015 #327 ඔව් ඔව් ඊලග කෑල්ල ඉක්මනට දාපං
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Mar 3, 2015 #328 Parakku karannauthuwa ikmanata kathawa dagena dagena yanna. desa ridenawa para balan idala......
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Mar 3, 2015 #329 එළ එළ.. මරුවට යනවා.. මොකෝ බන් උබේ ජොබ් සීන් එක උනේ?
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Mar 3, 2015 #330 එළ එළ මචන්...ඔහොමම ලියපන් දිගටම..
K Kachaya Well-known member Jul 11, 2012 1,435 679 113 Mar 4, 2015 #333 ela waiting ඔහොමම ලියපන් දිගටම
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Mar 4, 2015 #334 වෘත්තීය නවකථා කරුවෙක් වගේ මචං උඹ ලියන ශෛලිය... මේක ප්‍රින්ට් කරපන් මචෝ.. එළ
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Mar 4, 2015 #335 elaz.. nawaththapu hena thama hari neththe.. ithiri 1th ikmanata daapan.
SK143 Well-known member Dec 14, 2007 3,335 87 48 ρυи¢нι яσмαуα Mar 5, 2015 #336 davas ganakata passe balanna une.. godak durata avit katava... ela digatama damu..
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Mar 5, 2015 #337 ela patta.........
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Mar 7, 2015 #340 adoo.. ko ban..daapan..