හිතුවක්කාර ආදරය ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකෙ නවකතා ලියන හැම එකාම ලියන එක මග නවත්තනව බං...:frown:
    අන්තිමට උන්ට වැඩිය අපිට ප්‍රශ්න...:P
    අනේ උඹවත් දිගටම ලියා ගෙන පළයං...;)
     

    Ganisha

    Member
    Sep 15, 2006
    7
    0
    1
    සුපිරි මචන්...එලම කිරි...වෙන හොඳ වචනයක් නෑ බන් මේකෙ හොඳ කියන්න.....
     

    pubudukalhara

    Active member
  • මේකෙ නවකතා ලියන හැම එකාම ලියන එක මග නවත්තනව බං...:frown:
    අන්තිමට උන්ට වැඩිය අපිට ප්‍රශ්න...:P
    අනේ උඹවත් දිගටම ලියා ගෙන පළයං...;)

    ගස් ලබ්බා තොගේ රෝස මල තාම ලියනවද?? නොදකින් :growl::growl: :growl::growl:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උඹ කතාව ලියන විදිය පට්ට මචන්...
    දිගටම ලියන්න.. නවත්තන්න නම් එපා මගදි..
    මගෙන් සුබ පැතුම්..
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මේකෙ නවකතා ලියන හැම එකාම ලියන එක මග නවත්තනව බං...:frown:
    අන්තිමට උන්ට වැඩිය අපිට ප්‍රශ්න...:P
    අනේ උඹවත් දිගටම ලියා ගෙන පළයං...;)

    Ow ..Ei ubath neweththuwe ube rosa katta... :growl::growl::growl::growl:
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මේකෙ නවකතා ලියන හැම එකාම ලියන එක මග නවත්තනව බං...:frown:
    අන්තිමට උන්ට වැඩිය අපිට ප්‍රශ්න...:P
    අනේ උඹවත් දිගටම ලියා ගෙන පළයං...;)
    oya kiyana pudgalayat ekama tama koreeee
    uba ehema koranna epa hodeeeeee
    ehenam,
    Game On
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ මචං... හැමදාම එළකිරි ඇවිත් මේ ත්‍රෙඩ් එකටත් ගොඩවැදිලමයි යන්නේ... නවත්තන්නේ නැතුව දිගටම ලියමු මචං... :)
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මාත් එක්ක ඉන්න උඹල ඔක්කොටම ගොඩක් තෑන්ක්ස් ..
    තෑන්ක්ස් මොනවටද බන්..
    උඹේ වෙලාව කැප කරගෙන මේක දානවට අපියි උඹට තෑන්ක්ස් කරන්න ඕනී..
    කොහොම හරි දිගටම ලියපන් මචන්.. ;);)
     

    kevin99levin

    Member
    Mar 18, 2013
    152
    5
    0
    kandy
    adw eye idan kiyewwe bokka mata aduna adillak ban ara accident scene eka hinda wedak na kiyala mulu reema aduwa bn maaara wadan mchn tyenne hthatana wadinwa liyan playan meka tkak away from traditional stuff patta