හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර
මේ දැන් ටිකකට කලින් ලැබුණු Warning එක බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක් නිසා බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ හා ඒ අවට අය,
ඊළඟට වාද්දුව, මොරොන්තුඩුව පැත්තේ අයට අවධානයෙන් ඉන්න කියල:
තමුන්ගේ වටිනා දේවල්, සහතික, වාහන පොත්, උප්පැන්න, ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් පොත්, අවශ්‍ය දත්ත ලැප් එකට ගෙන: පරිගණක පිටින් උස්සන්යන්න ඕනේ න හාර්ඩ් එක ගැලව ගන්න: මොකද ගිහින් ඉන්න වුනොත් තැනක ලොරියක බඩු ගෙනිහින් බෑ. රත්තරන් බදු එහෙම දැම්ම ඇසුරල තියාගන්න: හදිස්සියක් උනොත්