හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර

    මේ දැන් ටිකකට කලින් ලැබුණු Warning එක බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක් නිසා බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ හා ඒ අවට අය,
    ඊළඟට වාද්දුව, මොරොන්තුඩුව පැත්තේ අයට අවධානයෙන් ඉන්න කියල:
    තමුන්ගේ වටිනා දේවල්, සහතික, වාහන පොත්, උප්පැන්න, ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් පොත්, අවශ්‍ය දත්ත ලැප් එකට ගෙන: පරිගණක පිටින් උස්සන්යන්න ඕනේ න හාර්ඩ් එක ගැලව ගන්න: මොකද ගිහින් ඉන්න වුනොත් තැනක ලොරියක බඩු ගෙනිහින් බෑ. රත්තරන් බදු එහෙම දැම්ම ඇසුරල තියාගන්න: හදිස්සියක් උනොත්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකට තමා සූදානම් ශරීරේ කියන්නේ. ලන්කාවේ දැන් තියන තත්වේ හැටියට යාන වාහන, ගෙවල් ඉඩම් ඉස්තිර නැ. පුලුවන් තරම් සල්ලි බැන්කුවල දාපල්ලා. හදිස්සියක් උනොත් හොටලෙක හරි නැවතිලා හිටියැකි.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ දැන් ටිකකට කලින් ලැබුණු Warning එක බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක් නිසා බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ හා ඒ අවට අය,
    ඊළඟට වාද්දුව, මොරොන්තුඩුව පැත්තේ අයට අවධානයෙන් ඉන්න කියල:
    තමුන්ගේ වටිනා දේවල්, සහතික, වාහන පොත්, උප්පැන්න, ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් පොත්, අවශ්‍ය දත්ත ලැප් එකට ගෙන: පරිගණක පිටින් උස්සන්යන්න ඕනේ න හාර්ඩ් එක ගැලව ගන්න: මොකද ගිහින් ඉන්න වුනොත් තැනක ලොරියක බඩු ගෙනිහින් බෑ. රත්තරන් බදු එහෙම දැම්ම ඇසුරල තියාගන්න: හදිස්සියක් උනොත්

    කළු ගගෙන් බොල්ගොඩ වැවට වතුර එන නවත්වන්න තමා ඕක හැදුවේ..

    https://www.google.lk/maps/search/bolgoda+dam+kalutara/@6.649149,79.9898018,4576m/data=!3m1!1e3

    මෙන්න මේ හරියේ වගේ මතක..ඕක කැඩුනොත් නම් අපිටත් සොරි වෙනවා :(:sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්... ගොඩක් දුරකින් තියෙන්නේ..එත් බෝල්ගොඩ් වැව පිරෙන්න පුළුවන් අර බන්ට් එක කැඩුනොත් :(
    මොකද බන් මේ සිද්ද වෙන්නේ. දැන් ඔක්කොම යට වෙනවනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මොකද බන් මේ සිද්ද වෙන්නේ. දැන් ඔක්කොම යට වෙනවනේ.

    බය නැතුව හිටු..බොල්ගොඩ වැව තැන දෙකකින් මුහුදට වැටෙනවා..ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ

    එහෙම කියලා ඉන්නවා :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බය නැතුව හිටු..බොල්ගොඩ වැව තැන දෙකකින් මුහුදට වැටෙනවා..ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ

    එහෙම කියලා ඉන්නවා :sorry:
    මෙහෙත් දැන් කලුකරලා. රත්නපුරේට වැස්ස වැස්ස මෙහෙට වැස්සොත් සොරි වෙන්න නාය යනවා. ඒ කියන්නේ එහෙම වැහැලා පැය 10ක්12-ක් වෙනකොට අනිවාර්යෙන් කැලනියේ උන් සෙත්තපොච්චි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බය නැතුව හිටු..බොල්ගොඩ වැව තැන දෙකකින් මුහුදට වැටෙනවා..ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ

    එහෙම කියලා ඉන්නවා :sorry:
    බය නැතුව හිටු ehenam :)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මොකද බන් මේ පහුගිය අවුරුදු කීපය ඇතුලට හචිමක් ගියත් ගංවතුර එන්න ගත්තේ :oo:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මොකද බන් මේ පහුගිය අවුරුදු කීපය ඇතුලට හචිමක් ගියත් ගංවතුර එන්න ගත්තේ :oo:

    Main reason : high way eka nisa wathura bahinne ne ape pathi wala nam number 1 reason eka..
    Galpatha, Batagoda, millaniya, panape..bandaragama
     
    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    පෝරිසාදයා;21701749 said:
    Main reason : high way eka nisa wathura bahinne ne ape pathi wala nam number 1 reason eka..
    Galpatha, Batagoda, millaniya, panape..bandaragama

    :dull::(