හිතෙන්නෙ නැද්ද

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    හිතෙන්නෙ නැද්ද - අපේ ජීවිතයත් ChatGPT ඒකට කැමරාවක්, Mic, speaker ඒකක් සෙට් වුණා වගේ, මම කියල දෙයක් නැති දෙයක් කියලා..
    හිතෙන්නෙ නැද්ද - වඩු කරුල්ල ගේ හදනවා වගේ අපිත් දෙවි කෙනෙක්, අපාය විශ්වාස කරන්න ජානමය ආපු දෙයක් කියල

    සෝවාන් ලබනවා කියන්නෙත් තමන් ‌කියල දෙයක් නොමැති බව තේරුම් ගැනිමක්..

    දාපල්ලා උඹලගේ අදහස්