අරූ කියන්නෙ ගුරුත්වය තිරස් චලිතයට බලපාන්නෙ නෑ කියලඒ ගුරුත්වය බැලන්ස් කරන්න නේ . ඉතින් ඒක තමයි මම කිව්වේ ගුරුත්වය බ්ල්පානවා වායුගෝලයෙන් එලියේත්.
තිරස් තල්ලුව දෙන්නෙ වායුගෝලයෙන් කියල
වායුගෝලය පෘතුවියත් එක්කම කැරකෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා නෙමේ
වායුගෝලයේ දෘෂ්රාවීතාව නිසා
මම වැරදිනං නිවැරදි කරන්න
------ Post added on Jan 15, 2023 at 5:48 PM
