හිතෙන් මවා ගන්න හෙන අමාරුයි නේද?

AnuradhaRa

Well-known member
  • ඒ ගුරුත්වය බැලන්ස් කරන්න නේ . ඉතින් ඒක තමයි මම කිව්වේ ගුරුත්වය බ්ල්පානවා වායුගෝලයෙන් එලියේත්.
    අරූ කියන්නෙ ගුරුත්වය තිරස් චලිතයට බලපාන්නෙ නෑ කියල
    තිරස් තල්ලුව දෙන්නෙ වායුගෝලයෙන් කියල

    වායුගෝලය පෘතුවියත් එක්කම කැරකෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා නෙමේ
    වායුගෝලයේ දෘෂ්රාවීතාව නිසා
    මම වැරදිනං නිවැරදි කරන්න
    ------ Post added on Jan 15, 2023 at 5:48 PM
     
    • Like
    Reactions: dilann

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    නෑ නේද . ගුරුත්වය එතනින් එළියටත් ක්‍රියා කරනවා නේ.
    නැත්නම් ඉතින් රොකට් එකක් එලියට ගියාම ආතක් පාතක් නැතිවෙන්න ඕනේ. ඕන කරන අනිත් තැනට යන්නම බැරි වෙන්ව.
    රොකට් එකක් ක්‍රියාත්මක වෙන්නෙ ඒකෙ එන්ජින් වලින් පිටවෙන සැර වායුගෝලය මත ක්‍රියා කරන නිසා නෙමේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,012
    113
    එකමත් එක රටක
    රොකට් එකක් ක්‍රියාත්මක වෙන්නෙ ඒකෙ එන්ජින් වලින් පිටවෙන සැර වායුගෝලය මත ක්‍රියා කරන නිසා නෙමේ.
    ඒක නවෙයි බන් කිව්වේ. ගුරුත්වය මිස් උනාම ඌ වෙනම තැනක තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    අපි කොයිතරම් වේගෙන් යනවද අරව මේව ඇති වැදගත්කමක් නෑ මොකද නිශ්චලතාව කියල සුවිශේෂී දෙයක් නෑ තියෙන්නෙ අවස්ථිතිය පමණයි හැබැයි, අවස්ථිතික නොවන බව නිසා විශේෂත්වයක් ලැබෙනව.
     
    • Wow
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    ඒක නවෙයි බන් කිව්වේ. ගුරුත්වය මිස් උනාම ඌ වෙනම තැනක තියෙන්න ඕනේ.
    ශූන්‍ය ගුරුත්වය තිබ්බා කියල ඒක අභ්‍යාවකාශ යානාවකට බාධාවක් වෙන්නෙ නෑනේ. මං හිතන්නෙ සාමාන්‍යෙන් ඒකක් වායුගෝලයෙන් පිටට යන්නෙම එකක් බලාගෙන. ඒකයි පෘථිවිය වටේ රවුමක් කැරකිලා හරියටම තැන බලලා වායුගෝලයෙන් පිටට යන්නේ. පෘථිවියෙන් හඳට යන යානයක් ගත්තොත් කියන්න පුළුවන් පෘථිවි ගුරුත්ව ක්ෂේත්‍රයෙන් මිදෙනකොටම හඳේ ගුරුත්වයෙ බලපෑම ඒකට දැනෙනවා කියලා. නමුත් සිකුරු හෝ අඟහරු වෙත යන යානයක් කොහොමද එහෙනම් යන්නේ? අනිවාර්‍යයෙන්ම මැදදි ගුරුත්වයක් ඇත්තෙම නැති ඒරියා එකක් සෙට් වෙනවනේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    මේකයි විද්‍යාත්මකව ඕක දිහා බැලුවොත් අපි බැලුන් ඒකක නැගලා පැය 12 ක් ඉන්න පුලුවන්නම් ඇමරිකාවෙන් බහින්න පුළුවන්

    ඇරිස්ටෝටල් හිතුවෙත් මේකමයි. කෙසේවෙතත් වැරදියි.

    වායු ගෝලය නිසා තමයි පොලවට ආසන්නෙ පොලවට උඩින් තියන සේරමත් පොලව කැරකෙන වේගෙන් කැරකෙන්නෙ.

    වායුගෝලය නිසා නෙමේ මොකක් හරි උඩ යන්න කලින් පෘතුවියෙ රාමුවෙ හිටපු නිසා. පෘතුවිය අවස්ථිතික රාමුවක් නොවන නිසා නිව්ටන්ගෙ පළවෙනි නියමය හෝ ගම්‍යතා සංස්ථිතිය කෙලින්ම එන්නෙ නෑ යම් ව්‍යාජ (කොරියෝලිස්) බල එක්ක එන්නෙ. නමුත් කෙටි කාල වලදි ඒ බල වල බලපෑම පේන්න පටන් ගන්නෙ නෑ.
     
    • Haha
    Reactions: 2osama

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    මේකයි විද්‍යාත්මකව ඕක දිහා බැලුවොත් අපි බැලුන් ඒකක නැගලා පැය 12 ක් ඉන්න පුලුවන්නම් ඇමරිකාවෙන් බහින්න පුළුවන්
    ඕන්න වේස බයියගෙ මොලගෙඩියෙ තරම
     

    AnuradhaRa

    Well-known member
  • ඇරිස්ටෝටල් හිතුවෙත් මේකමයි. කෙසේවෙතත් වැරදියි.



    වායුගෝලය නිසා නෙමේ මොකක් හරි උඩ යන්න කලින් පෘතුවියෙ රාමුවෙ හිටපු නිසා. පෘතුවිය අවස්ථිතික රාමුවක් නොවන නිසා නිව්ටන්ගෙ පළවෙනි නියමය හෝ ගම්‍යතා සංස්ථිතිය කෙලින්ම එන්නෙ නෑ යම් ව්‍යාජ (කොරියෝලිස්) බල එක්ක එන්නෙ. නමුත් කෙටි කාල වලදි ඒ බල වල බලපෑම පේන්න පටන් ගන්නෙ නෑ.
    අහ් කලින් දාපු කමෙන්ට් එකට මං කොර වුණා.
    දැං තේරෙනව :lol:
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Black Hole Space GIF by The New Yorker
     
    • Like
    Reactions: AnuradhaRa