
වමට සිග්නල් එක දානවඅරු තව පොඩෙන් පපඩමක් වෙනවා![]()
දැන් අරු වැදිලා පපඩම් උනානම් ගමෙ ගහන්නෙ කැබ් එකෙ ආපු එකාටඅර කොල පාට ත්රිවිල් එක දැම්ම හරකට මාසයක් තෙල් නැති වෙන්න ඕන
ඉට්ස් ද මදෆකින් ඩිඔඩබල්ජීඩර ඩර ඩා

උ මුකුත් උනෙ නැ වගෙ මාරුඅර කොලපාට ත්රීවීලර් එකාට එළවාගෙන ගිහින් කණට ගැහුවත් පව් නෑ.
වැදුන නම් ජීප් කාරයා තමයි අසරන වෙන්නෙමෙහෙ ගොඩක් මිනිස්සු එහෙම තමයි සිග්නල් දන්නේ කොහේවත් හරවන්නේ කොහේවත්. සමහර මිනිස්සු ඔහේ දාගෙන යනවා සින්ග්නල් ඔෆ් කරන්න මතක නෑ. අනාථයි ඉතිං මේක වැදුනනම්.
ඕක තමයි බන් වෙන්නෙ,ගමෙ උනොත් ගමෙ උන් එනවා,පාර්ක් එකෙ උන් එනවා.ත්රී වීල් පකෙක් හින්දා මාත් හැප්පිලා තියෙනවා. එකපාර පාරමැද්දට දැම්මා. මම බ්රේක් කරපු පාර ඔය වගේ ලෙස්සලා වෑන් එකක වැදුනා. වාහනෙන් බහින ටිකක් වීල් කාරයා කොහේ ගියාද නෑ.
තව එකෙක් එකපාරක් දකුණෙන් ගිහින් වමට යූ ටර්න් එකක් ගැහුවා. ත්රී වීල් පාර්ක් එකට දාන්න. නූලෙන් බේරුනේ. නාකි අංකලයෙක්. මූ ටක් ගාලා වමට සිග්නල් දාලා මට බනිනවා සිග්නල් එක දැක්කෙ නැද්ද කියලා. මම ඇහුවා "ඇයි පකෝ වමට සිග්නල් දැම්මත් යූ ටර්න් ගහන්න පුලුවන්ද කියලා" මම බැස්සම වීල් පාර්ක් එකේ උන් දුවගෙන ආවා. හැබැයි එකෙක්වත් ගේම ඉල්ලුවෙ නෑ. ශේප් එකට කතා කළේ.
QR eka block karanna ona indefinitelyඅර කොල පාට ත්රිවිල් එක දැම්ම හරකට මාසයක් තෙල් නැති වෙන්න ඕන
thawa podden mama trial fail wena scooter ganiyek hinda.ත්රීවීල්කාරයොයි ස්කූටර් ගෑණුයි ගැන නම් කියල වැඩක් නෑ.
Same Rathnapura un licence nathuwada koheda duwanneඕක තමයි බන් වෙන්නෙ,ගමෙ උනොත් ගමෙ උන් එනවා,පාර්ක් එකෙ උන් එනවා.
එකපාරක් රත්නපුර ගිහින් මට එපා උනා,ලන්කාවෙ චාටර්ම ඩ්රයිවලා මට සෙට් උන් රත්නපුර - පැල්මඩුල්ල හරියෙ