Mun tika balanawa witharai ne ban..
ai uba balanna nemida damme
balanawata amatarawa tawa monawa hari karanna onida ?

සැකය
නිදහස් කරා මං
සිරවී
තෙරපී උන්
ඇගේ සුදු තිසරුන්
ලිහා මුදවා
ඈ දමා තිබු බැම්මෙං
හිතුවට වඩා මං
හරිම හීලයි
උං
හීලෑ වෙන්න
මේ තරං
හුරතල් කර ඇති හැඩැයි
වෙන උං


වෙරළු අච්චාරු
ඔයා
ආස
උනාට
වෙරළු
අච්චරුවට
විසදුමක් නෑ මට
ඉද
හිට
වෙරළු මල්
පිපුනට
වයසයිනෙ
දැන්
මේ
ගහට
mokakda meaning eka?
