"හිතේ කෙටු ටැටු"

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    උබලාගෙත් මෙවගෙ කවි තියනවනම් දාපල්ලකො ඉතිං....අපිටත් බලන්න..

    saslitt
    ගේ අවදානය පිනිස


    මේ කවි ටික හරිම අපුරුවට ලියල තියනවා.

    පහල ලින්ක් එකේ තියනවා අපේ කට්ටියගේ කෙටි කවි හයිකු විදියට ලියපුවා. ඒවත් ගොඩක් රසවත්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1619559
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    සැකය

    නිදහස් කරා මං
    සිරවී
    තෙරපී උන්
    ඇගේ සුදු තිසරුන්
    ලිහා මුදවා
    ඈ දමා තිබු බැම්මෙං

    හිතුවට වඩා මං
    හරිම හීලයි
    උං
    හීලෑ වෙන්න
    මේ තරං
    හුරතල් කර ඇති හැඩැයි
    වෙන උං
    ​

    :lol: :rolleyes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    වෙරළු අච්චාරු

    ඔයා
    ආස
    උනාට
    වෙරළු
    අච්චරුවට
    විසදුමක් නෑ මට
    ඉද
    හිට
    වෙරළු මල්
    පිපුනට
    වයසයිනෙ
    දැන්
    මේ
    ගහට

    ​

    :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    වෙරළු අච්චාරු

    ඔයා
    ආස
    උනාට
    වෙරළු
    අච්චරුවට
    විසදුමක් නෑ මට
    ඉද
    හිට
    වෙරළු මල්
    පිපුනට
    වයසයිනෙ
    දැන්
    මේ
    ගහට

    ​
    හෙහෙහෙහෙ