හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

ThunderCats

Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    උබ ත්‍රෙඩ් එකක් දාලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව මේකේ අය උබට උදව් කරන්න ප්‍රශ්න ඇහුවම ඒවාට රිප්ලයි කරපන්.

    දැන් බලපන්කො, කී දෙනෙක් උබේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරලද. උබ පළාතේවත් නැහැ.
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,024
    2
    15,769
    113
    හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

    පට්ටම අප්සට් මේකේ ටිකේ

    හිතේ තියෙන ඩේ කියන්න කියලා කෙනක් නෑ මට

    සල්ලි ප්‍රශ්න නම් නමේ වෙන වෙන දේවල්
    සල්ලි දෙන්නම් බඩුවක් ගහපන් හුත්තො
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,672
    75,738
    113
    මම UNP නමේ බන් මම කාටවත් කඩේ යන්නේ නෑ බන් උබලා හිනා වෙන නිසා නොකිව්වේ කලින්
    මම රනිල් ට ලියුම් දැම්මා බන් 2015 මට රස්සාවක් හොයලා දෙන්න කියලා ඒ කාලේ තිබ්බ අසරණ කමට කිසිම උදව්වක් කරේ නෑ
    සිරිසේන ට දැම්මා බන් ගානකට ගත්තේ නැහැ එක පාරක් නමේ 3-4 පාරක් දැම්මා මම ආණ්ඩුවේ රස්සා නමේ බන් Pvt තැනකින් හොයලා දෙන්න කියලා දැම්මේ කරේ නැ බන් , ලොකු රස්සා නමේ බන් පොඩි එකක් හොයල ඉල්ලුවේ. නළ ලිද කැඩිලා මම thread දැම්මා මතක ද ? ඒ කාලේ මම UNP ඇමති කෙනක් ට කිව්වා ඌ මට කිව්වා ඔයාට උදව් කරාම අපිට වෙන පක්ෂ වල ජන්ද ගන්න බෑ කිව්වා. උබ හිතනවා ද මම UNP එකට කඩේ යනවා කියලා තාමත් ?
    Athal huththo umbey katha and liyana style. Welawakata hitenawa umba apiwa bite ekata aranda kiyala :lol: :lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    ලෝකෙ කිසිම දෙයක් අපිට කැමති විදියට සිද්ධ වෙන්නෙ නෑ. එච්චරයි බුදුදහම. ඒක හරියට ඔලුවට අරන් සතුටින් ඉන්න. එච්චරයි. උඹේ thread වලට ඇත්තටද දුක හිතිල ඒවට විසඳුම් ලියල ආයෙ මකනව මොකද උඹ ඒවට රිප්ලයි දැම්මම හිතන්නෙ වෙන එකක් හින්ද. හැබැයි මේකට Reply නොදා ඉන්න බෑ මොකද මනුස්ස ජීවිතයක් හින්ද. ප්‍රශ්ණ එනව. ඒවට මුහුණ දෙන්න අමාරුයි ආර්ථිකය අවුල් උනාම. මුලින්ම ප්‍රශ්ණ වලට බම්බු ගහගන්න කියල ආර්ථිකය හදා ගන්න. ඒක හදා ගන්න නම් අමාරුවෙන් උඹේ තියෙන bad qualities ටික අයින් කරල අමාරුවෙන් feelings වලට නැතුව ප්‍රතිපත්ථි වලට වැඩ කරන මට්ටමට පුරුදු ටිකක් ඇති කර ගන්න. ඊටපස්සෙ low of attraction ගැන ටිකක් follow කරන්න. The Secrets 2006 movie එක බලන්න සිංහල sub එක්ක. කොටින්ම වෙනස් වෙන්න.. හිතේ කහට තිබ්බට කමක් නෑ හැබැයි ඒ feelings නේහ්. practically ප්‍රතිපත්ථිගරුක මනුස්සයෙක් වෙන්න. මුලින්ම උඹට කියන්න ඕන මෙන්න මේක. මැටි මැටි එකට සෙට් වෙනව. උඹේ habits and mind එක නිසා උඹට සෙට් වෙලා තියෙන human layer එක වෙනයි. ඔය layer එකෙන් උඩ පට්ට සුපිරි human layer එකක් තියෙනව. උඹත් පුළුවන් නම් උඹේ attitude ටික හදාගෙන වෙනස් වෙලා අලුත් ගමනකට අත තියපන්. උඹයි මමයි 2015 දි වගේ හිටියෙ එකම තැන මම දන්න විදියට. හැබැයි උඹ feelings එක්ක වැඩ කරා. මම ප්‍රතිපත්ථි එක්ක වැඩ කරා. වෙනස එච්චරයි. මේකට බනින්න හිතෙනව නම් බනින්න එපා. මොකද උඹට වගේම තව ප්‍රශ්න තියෙන මිනිස්සු ඇති. ඒ කට්ටිය වෙනුවෙන් මේක ලිව්වෙ. ආයෙ මෙහෙම එකක් ලියන්නෙ නෑ. මේකෙ ලිව්වෙ ඇත්තටම උඹට ජීවිතේ එපා වෙලා ඇති කියල. එහෙම එපා වෙලා තිබ්බ නම් ඒක නැති කරගෙන අලුත් ගමනකට ලෑස්ති වෙන්න. පුළුවන් උදව්වක් කරන්නම්. හරියට හරි විදියට හැමදේම කරගෙන යන්න. එතකොට ගොඩක් දුරට ඔයාගෙ ප්‍රශ්න නැති වෙලා යයි. යම් මට්ටමකට ආර්ථිකය හැදෙයි. එතකොට ජීවිතේ ගෙනියන්න හරි ලේසියි.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

    පට්ටම අප්සට් මේකේ ටිකේ

    හිතේ තියෙන ඩේ කියන්න කියලා කෙනක් නෑ මට

    සල්ලි ප්‍රශ්න නම් නමේ වෙන වෙන දේවල්
    Alprazolam
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    main-qimg-90a93d22bd83d599aadf2725a44b82c4
     
    • Like
    Reactions: Nadun26

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

    පට්ටම අප්සට් මේකේ ටිකේ

    හිතේ තියෙන ඩේ කියන්න කියලා කෙනක් නෑ මට

    සල්ලි ප්‍රශ්න නම් නමේ වෙන වෙන දේවල්
    ප්‍රස්න නැත්තෙ කාටද සහොදරය. ජිවිතෙ කියන්නෙම ප්‍රස්න පත්තරයක්. අතිතයෙ සිදුවිම් ගැන කරදර වෙන්න එපා මොකද වෙලා ඉවරයි. කරදර උනාට ඒ සිදුවිම් වෙනස් කරන්න බැහැ. අනාගතෙ තවම ඇවිත් නැහැ ඉතිං ඇයිද ඒ ගැන කැදර වන්නෙ. අද තියෙන ප්‍රස්න ටික මොනව උනත් දරාගෙන ජිවත් වෙන්න. “මිරිවැටි සගලක් ඉල්ලා හැඩුමම දෙපානොලද්දෙක් සිනහ සෙනු දුටුවෙමි”. යතාර්තය එයයි.
    mn nm suicide crganna inne
     
    • Like
    Reactions: Nadun26

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    මම ඉස්සර ගොඩක් depress වෙලා ඉන්න කාලවල පන්සලේ සති අන්තේ තියෙන බෝධි පූජා වලට එහෙම ගිහින් තියෙනවා. ගිහින් මල් පහන් පූජා කරලා බෝධි පූජාවට ඉඳලා ආවම හිතේ දුක අඩුවෙලා සැහැල්ලුවක් දැනෙනවා.
    meca attac :yes:
     
    • Like
    Reactions: Nadun26 and EKGuest

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    puluwan taram karana wadath ekka busy weyan. onewata wada hitana ekath dukak. hoda yaluwek innawanam uth ekka chat ekak dana gaman adiyakwath gahapan. uba awulak na attitude hadaganin. ara anuradhara ponnaya wage wennanm epa.
     
    • Like
    Reactions: Nadun26

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සජිත් ට කිව්වා නම් ජොබ් එකක් ගන්න තිබ්බා 😅
    මේ හුත්තගෙ පෝස්ට් වලට පුක ඉරාගෙන රිප්ලයි දාන එවුන්ට ලයික් එකක්වත් නෑ රිප්ලයි එකක් තියා, මූ ඒවා කියවන්නෙත් නඩ්ඩ කොහෙද. අනුරාදත් ඔහොමම තමයි. මුන්දෙන්නා එක තාත්තගෙ දරුවොද කියලා හිතෙනවා වෙලාවකට
     
    • Haha
    Reactions: charitha2011

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මේ හුත්තගෙ පෝස්ට් වලට පුක ඉරාගෙන රිප්ලයි දාන එවුන්ට ලයික් එකක්වත් නෑ රිප්ලයි එකක් තියා, මූ ඒවා කියවන්නෙත් නඩ්ඩ කොහෙද. අනුරාදත් ඔහොමම තමයි. මුන්දෙන්නා එක තාත්තගෙ දරුවොද කියලා හිතෙනවා වෙලාවකට
    mu tikak hari hodai, ekai math muta banina eka nawattuwe. aduma gane gemak gahala goda yanna hari uwamanawa thiyanawa. anuradha ponnayagen uta wadkuth na ratata wadakuth na. boru ledak pennagena pinata kaka inna balana ponnayek
     

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,309
    672
    113
    Kottawa
    kisima deyak gana wadiya hithanna yanna epa machan
    puluwan tharam sahalluwen inna
    sindu ahanna travel karanna
    hithata duka deyak hithena hamathissema eka gana hithana eka nawaththala sathutu deyak gana hithanna.

    jaya wewa :cool::cool:
     
    • Like
    Reactions: Nadun26