හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

    පට්ටම අප්සට් මේකේ ටිකේ

    හිතේ තියෙන ඩේ කියන්න කියලා කෙනක් නෑ මට

    සල්ලි ප්‍රශ්න නම් නමේ වෙන වෙන දේවල්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    හැම එකාටම ප්‍රශ්න තියෙනවා මචං. අපිට හිතෙන්නේ තමන්ට විතරයි කියලා. යාලුවෙකුත් නැතිනම් පුලුවන්නම් නිදහස් තැනකට ගිහින් ඉදපං ටිකක් වෙලා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1681125810469.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,670
    75,736
    113
    හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

    පට්ටම අප්සට් මේකේ ටිකේ

    හිතේ තියෙන ඩේ කියන්න කියලා කෙනක් නෑ මට

    සල්ලි ප්‍රශ්න නම් නමේ වෙන වෙන දේවල්
    Umba e paara mona huthakatada enna hadanne?

    Anyway aulak ne, dukata hethu una eka eka hethuwa gaane dawsata thread ekak daapan. Umbata aulak nane api umbawa bite kalata. Etakota wada dekak goda
    1. Umbata duka kiyanna ekek innawa
    2. Apita dawasata guaranteed bite ekak tiyenawa

    moko kiyanne 🤭 🤭 ?
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    මම ටක්කෙටම හරි යන වැඩක් කියන්නම, අනිවා කරන්න ඕනේ පස්සේ කියපන් වැඩ කලේ නැත්තම්. සිම්පල් වැඩක්, හැමදාම් උදේට නැගිට්ට ගමන් උබටම කියා ගනින් අද පට්ට දවසක් කියලා, උබ පට්ට වැඩ්ඩෙක් කියලා. පස්සේ අවම 1KM දුවපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උබලගේ පැත්තෙ සැරටම ගණ දෙවියෝ අදහනවා නේද? පොරට කියල බලපන්.
    උබ UNP නිසා උදව් නොකර ඉන්න එකක් නෑ 🥰
    මම UNP නමේ බන් මම කාටවත් කඩේ යන්නේ නෑ බන් උබලා හිනා වෙන නිසා නොකිව්වේ කලින්
    මම රනිල් ට ලියුම් දැම්මා බන් 2015 මට රස්සාවක් හොයලා දෙන්න කියලා ඒ කාලේ තිබ්බ අසරණ කමට කිසිම උදව්වක් කරේ නෑ
    සිරිසේන ට දැම්මා බන් ගානකට ගත්තේ නැහැ එක පාරක් නමේ 3-4 පාරක් දැම්මා මම ආණ්ඩුවේ රස්සා නමේ බන් Pvt තැනකින් හොයලා දෙන්න කියලා දැම්මේ කරේ නැ බන් , ලොකු රස්සා නමේ බන් පොඩි එකක් හොයල ඉල්ලුවේ. නළ ලිද කැඩිලා මම thread දැම්මා මතක ද ? ඒ කාලේ මම UNP ඇමති කෙනක් ට කිව්වා ඌ මට කිව්වා ඔයාට උදව් කරාම අපිට වෙන පක්ෂ වල ජන්ද ගන්න බෑ කිව්වා. උබ හිතනවා ද මම UNP එකට කඩේ යනවා කියලා තාමත් ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    බොටයි අනුරාධයටයි අත කැඩෙනකන් ජීවිතේ ගොඩ දාගන්න රිප්ලයි ටයිප් කරත් සත පහකට වැඩක් නෑනෙහ්? ඇත්තට දුක නැති කරගෙන ලෙඩ පෞරුෂ අවුල් හදාගෙන ජීවිතේ ගොඩ දාගන්න විදිහක් කිව්වට තොපි දෙන්නම ඒවා ගානක්වත් ගන්නෙ නෑනෙහ්? නැත්තං මේකෙ උන් එදා ඉදන් තොපිට කොච්චර හරි උපදෙස් දීලා ඇතිද? තොපි දෙන්නටම එහෙම මහන්සිවෙලා ලෙඩත් හොදකරගෙන පර්සනැලිටි අවුල් හදාගෙන ගේමක් ගහලා දුකෙන් එලියට ඇවිල්ලා සැපේ ඉන්න උවමනාවක් නෑ. තොපිට ඕන ඒ වෙලාවට උබලගෙ දුක අහලා මොනවා හරි කියලා බොරුවට තොපිව නලවන උන් 🤢