හිතේ සතුට සහ හිත්වල සතුට...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මිනිස් සතුට මේ යැයි ගිණිය හෝ විශ්ලේශනය කල නොහැක්කක්..

    ඒකමනේ තවම අපි සතුට සොයමින් සතුට පසුපස දස අතේ ලුහුබඳින මිනිස් කොට්ඨාශයක් වෙලා ඉන්නේ..

    දැනට තියෙන සතුට එකක්..ලබා ගන්නට හා ලං වෙන්නට දඟලන සතුට තව එකක්...

    සතුට පැටව් ගහලා අපේ හිත් ඇතුලේ...

    බාහිර සමාජය හා මුසු වෙන හැම තත්පරයකම සිත මොකද්දෝ අපි ලඟ නැති සතුටක් ලබාගන්න කියලා අපිව වැරෙන් ඉස්සරහට තල්ලු කරනවා..අපිත් හිත එක්ක පොර බද බදා ඒ මත්තෙම නහිනවා..

    අර්ථවත් නිර්මානයක් මල්ලියා.. දිගටම ලියමු..ඔබට ජය...

    ඔව් අයියේ... ලැබෙන සතුට තමයි අපිට විඳින්න පුලුවන්.. ගන්න සතුට එවෙලෙම නැතත් පහුවෙලා හරි විඳවන්න වෙනවා...

    අයියටත් ජය !
     
    • Like
    Reactions: ZurieL

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සතුට නම් හරිම පුදුමයි මින්දද .සමහරු සතුට සොයා නොකරන ෙදයක් නෑ. සමහර අයට සතුට ඉබෙම ලැබෙනව. මම හිතන විදිහට නම් සරලව ජීවත් වෙනවනම් සතුට ඉබෙම අපට ලැබෙනව කියල. හැම දෙයක්ම මැදහත් සිතින් දරා ගන්න පුළුවන් කෙනාට සතුට සොයමින් යන්න අවශ්‍ය නෑ. දුප්පත් අය හැමේම ළග සතුට තියෙවිද  කියල නම් සැකයි. මන්ද ඒ අය හැම වෙලෙම අසහනයෙන් ඉන්න නිසා. තව තව ඔන කියන මානසිකත්වයෙ ඉන්න නිසා. ඊට වඩා බුදු දහමට අනුව දිවි ගෙවන්නා මෙලොවත් ඒ ලොවත් සැනසෙ'වි. ඔබට ජය පතනව.

    ඔව් චන්දි.. බුදු දහම තුළ තියෙන සැනසුම සදාතනික එකක්.. සියළු දුකින් මිදිලා ලබන අමිල වූ නිවන.. ඒ තරම් දුර නොගියත් එදිනෙදා ජීවිතයටත් බුදු දහමින් සැනසුම ලඟා කරගන්න පුළුවන්... ස්තූතියි චන්දි අදහසට..
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    සතුට නම් හරිම පුදුමයි මින්දද .සමහරු සතුට සොයා නොකරන ෙදයක් නෑ. සමහර අයට සතුට ඉබෙම ලැබෙනව. මම හිතන විදිහට නම් සරලව ජීවත් වෙනවනම් සතුට ඉබෙම අපට ලැබෙනව කියල. හැම දෙයක්ම මැදහත් සිතින් දරා ගන්න පුළුවන් කෙනාට සතුට සොයමින් යන්න අවශ්‍ය නෑ. දුප්පත් අය හැමේම ළග සතුට තියෙවිද කියල නම් සැකයි. මන්ද ඒ අය හැම වෙලෙම අසහනයෙන් ඉන්න නිසා. තව තව ඔන කියන මානසිකත්වයෙ ඉන්න නිසා. ඊට වඩා බුදු දහමට අනුව දිවි ගෙවන්නා මෙලොවත් ඒ ලොවත් සැනසෙ'වි. ඔබට ජය පතනව.

    ow me katawa atta bro,laassana nirmanayak
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සතුට විකුණුවයි කියමු...

    අත්පිට මුදලට අරන් කොලිටි හොඳනැතැයි හැඟුනොත් සතුට නැතිවෙනවා
    ණයට දී සල්ලි නොලැබුණොත් දෙන්නගේම සතුට නැතිවෙනවා
    ක්‍රෙඩිට් කාර්ඩ් එකට නම් ගත්තේ, ස්ටෙට්මන්ට් එක අපුවම සතුට නැතිවෙනවා

    අනේ මන්දා...

    දකින්න නම් සතුටුයි! ලස්සන නිර්මාණයක් !
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඉස්සෙල්ලම ඔයා විකුණන්න පටන් ගන්න .
    පළවෙනි පැකට් එක මට දෙන්න හොදේ.

    නියම නිර්මාණයක්.
    ජය ජය ජය ජයවේ!!
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සතුට තියෙන්නේ විකුනන්න නෙවේ අනෙක් අය එක්ක බෙදා ගන්න
    දුකෙන් ඉන්න කෙනෙක් ගේ දුක පොඩ්ඩක් හරි නැති කරනවා නම් ඒක කොච්චර හොද දෙයක්ද?
    එහෙම කරන්නේ එයාට සතුට විකුණල ඒකේන් බිස්නස් එකක් කරගන්න හැගීමෙන් නම් ඒක පහත් දෙයක්
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සතුට විකුණුවයි කියමු...

    අත්පිට මුදලට අරන් කොලිටි හොඳනැතැයි හැඟුනොත් සතුට නැතිවෙනවා
    ණයට දී සල්ලි නොලැබුණොත් දෙන්නගේම සතුට නැතිවෙනවා
    ක්‍රෙඩිට් කාර්ඩ් එකට නම් ගත්තේ, ස්ටෙට්මන්ට් එක අපුවම සතුට නැතිවෙනවා

    අනේ මන්දා...

    දකින්න නම් සතුටුයි! ලස්සන නිර්මාණයක් !

    අයියා කියලා තියෙන කතාවත් ඇත්ත... මොකක් හරි ඔයිට වැඩිය වෙනස් හොද විදිහක් කල්පනාකරලා බලන්න වෙනවා.. ඒත් එහෙම තව ක්‍රමයක් තියෙනවද කියන එක තමයි ගැටලුව...

    ස්තූතියි අයියේ අදහසට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉස්සෙල්ලම ඔයා විකුණන්න පටන් ගන්න .
    පළවෙනි පැකට් එක මට දෙන්න හොදේ.

    නියම නිර්මාණයක්.
    ජය ජය ජය ජයවේ!!

    මම වැඩේ පටන් ගත්තොත් ඉස් ඉස්සෙල්ලම ඔයාට තමයි... අනිවාර්‍යන්ම...

    ස්තූතියි සුබ පැතුම් වලට සුභාෂිනි.... ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සතුට තියෙන්නේ විකුනන්න නෙවේ අනෙක් අය එක්ක බෙදා ගන්න
    දුකෙන් ඉන්න කෙනෙක් ගේ දුක පොඩ්ඩක් හරි නැති කරනවා නම් ඒක කොච්චර හොද දෙයක්ද?
    එහෙම කරන්නේ එයාට සතුට විකුණල ඒකේන් බිස්නස් එකක් කරගන්න හැගීමෙන් නම් ඒක පහත් දෙයක්

    ඔව් සහෝ ඒක ඇත්ත... නමුත් එහෙම පුළුවන් කමක් තියෙනවානම් අපි අතර ඉන්න හුඟක් දුප්පත් අය පෝසත් වේවි.. මොකද ඒ අය හුඟක් සතුටින් ඉන්න හින්දා.. මට කියන්න උවමනා වුනේ සතුට කියන්නෙ සල්ලිම නෙවෙයි කියන පණිවිඩයයි...

    ස්තූතියි අදහසට මචං...