හිත කලකිරුනම යන්න තැනක් දන්නවද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අර ඉන්ග්ලිස් ෆිල්ම් වල පෙන්නන්නෙ එක එක කට්ටිය තම තමන්ගෙ ජීවිත අත්දැකීම් ශෙයාර් කරගන්නව එක තැනකට සෙට් වෙලා වට වෙලා. මම අහවලා මම මෙන්න මේ දේ කලින් කලා මට ඕන ඔයාල එක්ක මුහු වෙලා මේ අත්දැකීම බෙදාගන්න කියල. කලින් කුඩු ගහපු උන් එහෙම ඇවිල්ලා ඒකෙන් ගැලවෙන්න ඕන කියල එහෙම කියන්නෙ.

    එහෙම පොට් ලංකාවෙ නැද්ද? එහෙම තිබ්බ නම් උඹටත් යන්න තිබ්බ නේද?
    Support groups
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගොඩක්ම අවුල් නම් ඩොක්ට කෙනෙක් ගාවට.එහෙම අවුලක් නැත්තම් අවුකන වගේ සෙනඟ අඩු පන්සලකට යන්න.වැවත් ඒ ලඟමනේ තියෙන්නේ.රිලැක්ස් වෙයි.නැත්තම් උඹව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට කියපන්.මේක හරිම වැදගත්.අනිවාර්යෙන් උඹව තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන ඒ කෙනාට.උඹේ අවුල කීව ගමන් අයියෝ ඕවත් ප්‍රශ්නද කියල අහන ජාතියෙ උන්ට එහෙම නම් කියන්න යන්න එපා.අවුල ඩබල් වෙයි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හෝටර්න් තැන්න තමයි බන්.නුවර එළියේ දවසක් නතර වෙලා උදේම හෝටන් තැන්න නගින්න plan කරපන්.
    උදේම ඇග warmup වෙන්න නුවර එළියේ හොදට 4-5Km දුවපන්, ඊට පස්සේ wash එකක් දාපන්.
    දාඩිය දැනේ නැහැ නුවර එලිඑයේ ඕනේ තරම් දුවන්න පුළුවන්.....

    උබට ඕනේ නම් පොඩි boarding house එකක් හොයා ගෙන මාසයක් විතර එහෙ නැවතිලා ඉදපන් work from home නම්.

    පෙන්නන පුළුවන් නම් රූමස්සල පලයන්.

    break-up එකක්ද බ්‍රෝ, සුපිරි එහාමන් උබ ජීවිතේ පටන් ගත්ත කියල හිතපන් !
    කොල්ලෙක් වැඩි වියට පත් වෙන්නේ ඔන්න ඔතන.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ආ ! තව දෙයක් , උබේ SIM එක මාරු කරන්න වෙනවා බ්‍රෝ අලුත් නුම්බෙර් එකකට, ඒ වගේම Phone එක delete කරන්න ඕනේ.

    Beer අරක්කු ගෙනි යන්න එපා , ඕකට විසිදුම ඕව නෙමයි,
    කෙල්ලව මතක් වෙන් කිසිම දෙයක් ගෙනියන්න එපා,

    පුළුවන් නම් yoga session එකක් plan කර ගනින් vacation එකේ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    අර ඉන්ග්ලිස් ෆිල්ම් වල පෙන්නන්නෙ එක එක කට්ටිය තම තමන්ගෙ ජීවිත අත්දැකීම් ශෙයාර් කරගන්නව එක තැනකට සෙට් වෙලා වට වෙලා. මම අහවලා මම මෙන්න මේ දේ කලින් කලා මට ඕන ඔයාල එක්ක මුහු වෙලා මේ අත්දැකීම බෙදාගන්න කියල. කලින් කුඩු ගහපු උන් එහෙම ඇවිල්ලා ඒකෙන් ගැලවෙන්න ඕන කියල එහෙම කියන්නෙ.

    එහෙම පොට් ලංකාවෙ නැද්ද? එහෙම තිබ්බ නම් උඹටත් යන්න තිබ්බ නේද?
    Lankawe owa tibboth ape wesika puthala ewage gihin hena weerakam kalaa wage owa kiyanna gihin munge loku kam kiyana thanak bawata oka path wenawa 🤣😂
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ඔක්කොම එපා උනාම යන්න තැනක් දන්නවද?
    නිකන් කැලයක් වගේ තැනක්.
    බාවනා කරන්නම නෙවෙයි. පොඩ්ඩක් හිත හැදෙනකම් ඉන්න තැනක්.
    ලංකාවේ කොහේ හරි කමක් නෑ.
    කොලබින් ඈතක නම් තවත් හොදයි.
    Night Life ekek oni ohma wunama bn lankwe re10 passe marila wage okoma budi .kisi night life ekek na
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අර ඉන්ග්ලිස් ෆිල්ම් වල පෙන්නන්නෙ එක එක කට්ටිය තම තමන්ගෙ ජීවිත අත්දැකීම් ශෙයාර් කරගන්නව එක තැනකට සෙට් වෙලා වට වෙලා. මම අහවලා මම මෙන්න මේ දේ කලින් කලා මට ඕන ඔයාල එක්ක මුහු වෙලා මේ අත්දැකීම බෙදාගන්න කියල. කලින් කුඩු ගහපු උන් එහෙම ඇවිල්ලා ඒකෙන් ගැලවෙන්න ඕන කියල එහෙම කියන්නෙ.

    එහෙම පොට් ලංකාවෙ නැද්ද? එහෙම තිබ්බ නම් උඹටත් යන්න තිබ්බ නේද?
    uba kiyanne pvt counselor kenek gawata yanna kiyalane..
    onanam ag office wala innawa rajaye counselor.. un gawata gihinuth owa kiyanna puluwan..
    but wedak weida nam danne na :P
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,957
    113
    ඔක්කොම එපා උනාම යන්න තැනක් දන්නවද?
    නිකන් කැලයක් වගේ තැනක්.
    බාවනා කරන්නම නෙවෙයි. පොඩ්ඩක් හිත හැදෙනකම් ඉන්න තැනක්.
    ලංකාවේ කොහේ හරි කමක් නෑ.
    කොලබින් ඈතක නම් තවත් හොදයි.
    Okkoma epa unada? Ehenan ikmanata mata idan kadan tika liyala dela bankuwe tiyena salli tikat transfer karapnko. Man details PM ekak dannan
     
    • Haha
    Reactions: pasansnoop

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ඔක්කොම එපා උනාම යන්න තැනක් දන්නවද?
    නිකන් කැලයක් වගේ තැනක්.
    බාවනා කරන්නම නෙවෙයි. පොඩ්ඩක් හිත හැදෙනකම් ඉන්න තැනක්.
    ලංකාවේ කොහේ හරි කමක් නෑ.
    කොලබින් ඈතක නම් තවත් හොදයි.
    උමන්දාව
     
    • Like
    Reactions: sakuntha1996