Support groupsඅර ඉන්ග්ලිස් ෆිල්ම් වල පෙන්නන්නෙ එක එක කට්ටිය තම තමන්ගෙ ජීවිත අත්දැකීම් ශෙයාර් කරගන්නව එක තැනකට සෙට් වෙලා වට වෙලා. මම අහවලා මම මෙන්න මේ දේ කලින් කලා මට ඕන ඔයාල එක්ක මුහු වෙලා මේ අත්දැකීම බෙදාගන්න කියල. කලින් කුඩු ගහපු උන් එහෙම ඇවිල්ලා ඒකෙන් ගැලවෙන්න ඕන කියල එහෙම කියන්නෙ.
එහෙම පොට් ලංකාවෙ නැද්ද? එහෙම තිබ්බ නම් උඹටත් යන්න තිබ්බ නේද?

