හිත කලකිරුනම යන්න තැනක් දන්නවද?

dotnetdev

Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    ඔක්කොම එපා උනාම යන්න තැනක් දන්නවද?
    නිකන් කැලයක් වගේ තැනක්.
    බාවනා කරන්නම නෙවෙයි. පොඩ්ඩක් හිත හැදෙනකම් ඉන්න තැනක්.
    ලංකාවේ කොහේ හරි කමක් නෑ.
    කොලබින් ඈතක නම් තවත් හොදයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,588
    1
    32,315
    113
    - උඩරට -
    ඔක්කොම එපා උනාම යන්න තැනක් දන්නවද?
    නිකන් කැලයක් වගේ තැනක්.
    බාවනා කරන්නම නෙවෙයි. පොඩ්ඩක් හිත හැදෙනකම් ඉන්න තැනක්.
    ලංකාවේ කොහේ හරි කමක් නෑ.
    කොලබින් ඈතක නම් තවත් හොදයි.
    කනත්තට පලයන්
     
    • Haha
    Reactions: Walter White

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔකට සරල සීන් එකක් තියෙනවා
    ඔයාට පුළුළුන් නම් ඔයාට වඩා ප්‍රශ්ණ කතියෙන මිනිස්සු ටික් එක්ක පොඩි කාලෙකට මුහු වෙන්න එතකොට හිතට තේරෙනවා මට තියෙන්නේ ප්‍රශ්ණ නෙමේ කියලා

    උදා - ඔයාට ලවු එකක් බ්රෙක් වෙලා අවුලක් කියමු.
    ඔයාට පුළුවන් නම් දුප්පත් ගමකට වගේ සෙට් වෙන්න ඔයාට තෙරෙයි ලවු කරන්න තියා කන්න බොන්නවත් නැති උන් කොච්චර නම් මෙ රටේ ඉන්නවද කියලා
    හිත නිකන්ම ෆික්ස් වෙනවා. සිද්ධි අමතක වෙනවා.

    කවුරුත් නැති හිස් තැන් වලට ගියාම කල්පනා වෙනවා වැඩි මචං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,183
    113
    34
    Kalutara
    අර ඉන්ග්ලිස් ෆිල්ම් වල පෙන්නන්නෙ එක එක කට්ටිය තම තමන්ගෙ ජීවිත අත්දැකීම් ශෙයාර් කරගන්නව එක තැනකට සෙට් වෙලා වට වෙලා. මම අහවලා මම මෙන්න මේ දේ කලින් කලා මට ඕන ඔයාල එක්ක මුහු වෙලා මේ අත්දැකීම බෙදාගන්න කියල. කලින් කුඩු ගහපු උන් එහෙම ඇවිල්ලා ඒකෙන් ගැලවෙන්න ඕන කියල එහෙම කියන්නෙ.

    එහෙම පොට් ලංකාවෙ නැද්ද? එහෙම තිබ්බ නම් උඹටත් යන්න තිබ්බ නේද?
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අර ඉන්ග්ලිස් ෆිල්ම් වල පෙන්නන්නෙ එක එක කට්ටිය තම තමන්ගෙ ජීවිත අත්දැකීම් ශෙයාර් කරගන්නව එක තැනකට සෙට් වෙලා වට වෙලා. මම අහවලා මම මෙන්න මේ දේ කලින් කලා මට ඕන ඔයාල එක්ක මුහු වෙලා මේ අත්දැකීම බෙදාගන්න කියල. කලින් කුඩු ගහපු උන් එහෙම ඇවිල්ලා ඒකෙන් ගැලවෙන්න ඕන කියල එහෙම කියන්නෙ.

    එහෙම පොට් ලංකාවෙ නැද්ද? එහෙම තිබ්බ නම් උඹටත් යන්න තිබ්බ නේද?
    Ewa lankaweth thiyanawa athi
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,410
    8,765
    113
    සේරුවාවිල පන්සලට පලයන්. මන් සෝමාවතිය පන්සලට ගිහිල්ලා එද්දි, එක පාරක් ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඉඩ තියෙන, සෙනග එනව අඩු(අවුරුදු කීපෙකට කලින්) පන්සලක්.

    හැබැයි මෙ අනිත් උන් කියනවා වගේ, තනියම ඉන්න එක එච්චර හොඳ නෑ නේද.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    Naa uyanata plyn, gihin masa 2k idla wren

    සේරුවාවිල පන්සලට පලයන්. මන් සෝමාවතිය පන්සලට ගිහිල්ලා එද්දි, එක පාරක් ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඉඩ තියෙන, සෙනග එනව අඩු(අවුරුදු කීපෙකට කලින්) පන්සලක්.

    හැබැයි මෙ අනිත් උන් කියනවා වගේ, තනියම ඉන්න එක එච්චර හොඳ නෑ නේද.
    Lagadi giya senaga htya tikak
    ------ Post added on Feb 6, 2022 at 10:33 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,379
    13,286
    113
    33
    ෆින්ලන්ඩ්
    අර ඉන්ග්ලිස් ෆිල්ම් වල පෙන්නන්නෙ එක එක කට්ටිය තම තමන්ගෙ ජීවිත අත්දැකීම් ශෙයාර් කරගන්නව එක තැනකට සෙට් වෙලා වට වෙලා. මම අහවලා මම මෙන්න මේ දේ කලින් කලා මට ඕන ඔයාල එක්ක මුහු වෙලා මේ අත්දැකීම බෙදාගන්න කියල. කලින් කුඩු ගහපු උන් එහෙම ඇවිල්ලා ඒකෙන් ගැලවෙන්න ඕන කියල එහෙම කියන්නෙ.

    එහෙම පොට් ලංකාවෙ නැද්ද? එහෙම තිබ්බ නම් උඹටත් යන්න තිබ්බ නේද?
    ohoma ekak lankawe tibila.
    ita passe apu ganu ewunta tibbata wadiya prashana aewith siya diwinasagena hena seen wagayak gihin oka karana eka nawathtuwa.

    lankawe unge mind eka kotu panina eken obbata ganna amarui