හිත කලකිරුනම යන්න තැනක් දන්නවද?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Welak gawa,Kohe hari pansalaka bodiya gawa, ground ekak, muhuda aina

    aththatama baluwoth kohewath yanna ona na. Umbe hitha diha paththakata wela balan indapan shape eke, mokuth react karanna epa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Welak gawa,Kohe hari pansalaka bodiya gawa, ground ekak, muhuda aina

    aththatama baluwoth kohewath yanna ona na. Umbe hitha diha paththakata wela balan indapan shape eke, mokuth react karanna epa.
    Balan inne kauda :oo:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    beach ekata yanna bro , ralla ekka okkoma hedila yawi. hithe thiyenakn tama prashna hama deyakma.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුද ඌ
    මේකේ ඉන්න මරි මෝල් ම ඩයල් එකක් ඌට පඩයක් ගියත් ත්‍රෙඩ් එකක් දාල ඒක කියනවා ජී ටී ගේ සර්වර් ස්පේස් කන්න ආපු එකක් තමා ඔය අනික හෙනම ලැජ්ජකාරයෙක් :LOL::LOL::LOL::LOL:

    සුමිත්‍රයෝ අවුලක් ගිය වෙලාවට යන්න හොදම තැනක්
    ------ Post added on Feb 6, 2022 at 9:23 PM
     
    • Like
    Reactions: Solo Rider

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    උඹට මචන් සල්ලි අවුලක් ලොකුවට නැත්තම් ක්‍රීම් ක්‍රැකර් ටිකක් වගේ අරන් ගිහින් වරෙන් රාජගිරිය වික්ටෝරියා හෝම්, ගිහින් පොඩ්ඩක් ඒ මනුස්සයොන්ට දීලා වෙලාවක් කතා කර කර ඉදලා වරෙන්.

    අපිට මොන ප්‍රශ්නද බන් කියලා හිතෙයි..
     
    • Like
    Reactions: B.Chat

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Asha%2BHerbal%2BSpa.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    පොඩ්ඩක් හොයලා බලන්න භාවනා මධ්‍යස්ථාන ඇති හොඳ ඒව. ගිහින් හිත එකඟ කර ගන්න ඕනි හරි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේ කියන්න. වෙනම තැනක් දෙයි භාවනා කරන්න වෙනම කුටියක් වගේ තියෙන තැන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයා නිස්කලංක විදියට ඉන්න. පුළුවන් වෙලාවේ භාවනත් කාරන්න(බොරුකාරයෙක් වෙන්නේ නෑ නේ එතකොට). කවුරුත් කරදර කරන්න එන එකක් නෑ.