හිත ටිකක් කලබල වුනා

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    වයිෆ්ට නොපෙනුන එක ආච්චිට පෙනුනේ කොහොමද? 🤔
    සමහරුන්ට ඕවා පෙන් නැහැ කියනවා නේද. අනේ මන්ද බන්.
    අර කිවත් වගේ අපිට කරදරයක් කරේ නැහැනේ අපි දැක්කෙත් නැහැ
    පින් අනුමෝදම් කරනවා පුළුවන් වෙලාවට

    අනික බන් අපේ ගේ සලේ මරණ 3ක් තියලා තියනවා අද වෙනකන් කිසි කරදරයක් අසාමාන්‍ය දෙයක් වෙලා නැහැ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ශුවර්ද ආච්චි මිනියේ ඇදන් ඉදපුව දැක්කේ නෑ කියලා...එහෙනන් කොහොමද දන්නේ ඇදන් ඉදපුවා.අමුතුයි නෙද
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ශුවර්ද ආච්චි මිනියේ ඇදන් ඉදපුව දැක්කේ නෑ කියලා...එහෙනන් කොහොමද දන්නේ ඇදන් ඉදපුවා.අමුතුයි නෙද
    මිනිය දකින්න ඇති මම කිවේ මැරෙන වෙලේ ඇදන් හිට්යේ ඔය ආච්චි කියපු අදුම කියලා.
    එතන ඔය ආච්චි හිටියේ නැහැ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බල්ලෝ ජරා කරාම වගේ එන ගඳක් ද ?
    බලු බෙටි ගද වවුල් බෙටි ගද බොම්ඹිලිකරෝල ගද වගේ නෙමෙ බොල, තොපිට ඒ ගද වෙනම තේරෙනව, ඒක නෙව බොල තනියම යන්ඩ කියන්නේ,
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mee wage thenak maath dannawa.. dan maasa 2kata wage kalinuth kollo dennek dekala tibba.. mam ona nam thiyena thena kiyannan.. weliweriya kiridiwela paare rabar waththa junction eka gaawa gedarak..

    ee gedara minihath ellilaa merilaa.. dan holman seen eka,.. gee kuliyatath dunna.. eeth kaawuruth wedikal inne neh.. .. mee lagadi august wala oya gee lagama wena marichcha ganu kenek gee bana geyak tibililaa kollo tika oya hariye idala thiyeanwa... tawa kollo dennek gee kittuwama cigarat ekak gahagena inna kota dekala thiyenawa dial ekak ee gedara dihaata yanwa ree 10ta wage.. un denna hodatama dannawa lu gedara kawuruth nee wahapu geyak kiyala..

    un denna hodatama dekka nisa gihin balala... doratath gahala kathaa karala kawuruth nelu ee wunaata..:baffled::baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    ඒ අච්චි උබලව එලවල ඉඩම අඩු ගානකට කාටහරි අරන් දෙන්න හදනවා ඇති. දැන් ඉතින් උබ ඔළුවට කුණු ටිකක් දාගෙන ඉවරයි. ආයිත් දේවාල 7,8කට ගිහින්, වත්ත වටේම කුප්පි වලල වලලා ඉන්න අනාගතයක් මට පේනවා............ 😵🎃
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    "හිත ටිකක් කලබල වුනා."
    ඔය තියෙන්නේ උත්තරේ. ඕක තමයි වෙලා තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ.

    දැන් ඕක ගැන ඔයයි wife දෙන්නත් ඕනේවට වඩා හිතන්න ගියොත් ඔය දෙන්නගෙන් කෙනෙකුටත් පේනව ළඟදීම.
    දරුවෝ ඉන්නවා නම් උන්ගේ ඔළුවලට දාන්න යන්න එපා ඔය විෂ කතා.

    හිතට අහුවෙන්න එපා!
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මෙහෙත් තියනවා ගෙයක්.ම්ම ඉස්කෝලේ යන පොඩි කාලේ හොදටම තිබ්බා පස්සේ අත ඇරලා යන්න ගියා ඔය වග්‍ර්‍ර් ප්‍රශ්න කියලා.දැන් ගරා වැටිලා
     
    • Like
    Reactions: Gonawala_GUNE

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mehemai ban hema deema hemotama wenneth neh.. hema kenaatama penneth nee..... manasa durwala unamath penawa kiyala tamai ahala thiyenne.. mam oya uda kiwwa siddiya siramaa ekak.. ekai location eka demme ona kenek ta hoyalaa balanna.. tawa ekak kiyannada....

    mam inna gedarata gewal 4 withara durin geyak tibba.. mage lagama yaluwek hitiyee podi kale idan danna.. passe unge gee sell karalaa giyaa.. yanna kalin podi siddiyak wela unge amma mokak da manthara wedak karaa.. un mathara peththe ... ee peththema or wena peththaka kapuwek tamai kare.. maaath dekka pahanak ehema paththu karaa..

    un gewal sell karaa giyaama eeta ehaa peththe gedara kenaa tamai gee gatte.. aran kuliyata dunnaa.. kollo 3i nangi thaththai hiti pawulak.. unta reeta nidaa ganna berilu sadda ehenawalu.. passe podi podi weda karaa kuliyata apu ewun.. hari giyee naa.. passe un giyaa gedara aithi ekaatath seen eka kiwwa.. eeta passe gee sehena kaalayak wahala tibbe.. eeth mam othanin ona taran ree ta yanwa enawa.. maha ree 2-3tath. beela pork ehema gilala.. mamath mukuth dekke neh.. gee aithi ekaa gee kaduwa passe kawuruth gaththata inne neti nisa ..
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මම ලියල ඇති මළගිය මගේ සීයා ගෙන්නගත් අවස්ථාවක ගෙදර කෑම කෑපු ගැහැනියක් සීයා පහුකර ඉදිරියට එන කථාවක්. එය මීට සමානයි.
    රොබොට් අයියා:frown:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    එක දෙයයි කරන්න තියෙන්නෙ
    පුලුවන් තරම් ඉක්මනට ගෙවල් ඉඩම් විකුනලා දාල පලයන්, අඩුවටම හරි පාඩුවටම හරි කමක් නැහැ පුලුවන් තරම් ඉක්මනට විකුනලා දාල ගිහින් පන බේර ගනින්

    PS :ගේ ඉඩම විකුනන්න ඇඩ් එක දාපු ගමන් මට මැසේජ් එකක් දාපන් ලින්ක් එකත් එක්ක.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    "හිත ටිකක් කලබල වුනා."
    ඔය තියෙන්නේ උත්තරේ. ඕක තමයි වෙලා තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ.

    දැන් ඕක ගැන ඔයයි wife දෙන්නත් ඕනේවට වඩා හිතන්න ගියොත් ඔය දෙන්නගෙන් කෙනෙකුටත් පේනව ළඟදීම.
    දරුවෝ ඉන්නවා නම් උන්ගේ ඔළුවලට දාන්න යන්න එපා ඔය විෂ කතා.

    හිතට අහුවෙන්න එපා!
    කාටවත් කිවේ නැහැ බන්. වයිෆ් මයි විතරයි දන්නේ.

    mehemai ban hema deema hemotama wenneth neh.. hema kenaatama penneth nee..... manasa durwala unamath penawa kiyala tamai ahala thiyenne.. mam oya uda kiwwa siddiya siramaa ekak.. ekai location eka demme ona kenek ta hoyalaa balanna.. tawa ekak kiyannada....

    mam inna gedarata gewal 4 withara durin geyak tibba.. mage lagama yaluwek hitiyee podi kale idan danna.. passe unge gee sell karalaa giyaa.. yanna kalin podi siddiyak wela unge amma mokak da manthara wedak karaa.. un mathara peththe ... ee peththema or wena peththaka kapuwek tamai kare.. maaath dekka pahanak ehema paththu karaa..

    un gewal sell karaa giyaama eeta ehaa peththe gedara kenaa tamai gee gatte.. aran kuliyata dunnaa.. kollo 3i nangi thaththai hiti pawulak.. unta reeta nidaa ganna berilu sadda ehenawalu.. passe podi podi weda karaa kuliyata apu ewun.. hari giyee naa.. passe un giyaa gedara aithi ekaatath seen eka kiwwa.. eeta passe gee sehena kaalayak wahala tibbe.. eeth mam othanin ona taran ree ta yanwa enawa.. maha ree 2-3tath. beela pork ehema gilala.. mamath mukuth dekke neh.. gee aithi ekaa gee kaduwa passe kawuruth gaththata inne neti nisa ..
    ඔය වගේ දේවල් වල ඇත්තකුත් ඇති බන්
    හොල්මන් නෙමේ ඉපදීමක් නැතිව අතරමන් උණු ආත්ම
    හොල්මන් නම් මම විශ්වාස කරන නැහැ
    මම ලියල ඇති මළගිය මගේ සීයා ගෙන්නගත් අවස්ථාවක ගෙදර කෑම කෑපු ගැහැනියක් සීයා පහුකර ඉදිරියට එන කථාවක්. එය මීට සමානයි.
    රොබොට් අයියා:frown:
    link නැද්ද
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    දැනට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදරට ඉස්සරහා ගෙදර අන්කල් එයාලගේ ගේ ඉස්සරහා ගහක එල්ලිලා මැරුණා
    මෙයාට පිළිකාවක් තිබුනා එකේ වේදනාවට වෙන්න ඇති එල්ලුනේ
    ඉතින් අපේ ගේ ඉස්සරහම පොඩි බුදු මැදුරක් තියනවා. ගමේ ගොඩ දෙනෙක් මේකට මල්, දානේ එහම පිළිගන්වනවා.
    අපේ වයිෆ් හැමදාම හවසට ගිලන් පස තියලා මල් පහන් තියන්නේ මෙතන
    ඔය බුදු මදුර තියෙන්නේ අර අන්කල් එල්ලුන ගහට ඉස්සරහා (ඒ ගහනම් දැන් කපලා දාලා)
    මම ගෙදර ඉන්න දවසක මීටර් උනා වයිෆ් අර බුදු මැදුරට මල් පහන් තියන් නැතුව ගෙදර පහන තියනවා කියලා (එකේ කලින් කරේ පුතා)
    ඉතින් මේ ගැන මම ඇහුවා

    පෝය දවසේ දවල් දානේ ගෙවල් කීපයකින් ගෙනත් බුදු මැදුරේ තිබ්බලු. ඉතින් දවල් අපේ වයිෆ් තව වයසක අච්චි කෙනෙක් එක්ක මෙතන අස් කරලා.
    අර දානේ පාරේ ඉන්න බල්ලන්ට කන්න කියලා වට අයිනේ කොලයකට දාලා. දාලා ටික වෙලාවක් යද්දී අර ආච්චි එක පාරම ගෙදර දුවලා.
    වයිෆ් ෆුල් හොල්මන්ලු. වයිෆ් හිමිට අර ටික අස් කරලා ඇවිත්. අර ආච්චි හවසත් පහන තියන්න අපු නැති නිසා වයිෆ් ගිහින් ටිකක් බලලා.
    ඒ ආච්චි කිවලු අපේ වයිෆ් අර බත් ටික කොලේට දානවත් එක්කෙම් අර එල්ලිලා මරුන අන්කල් එතන බිම වැඩි වෙලා ඒවා කනවා දැක්කලු.
    කොට කලිසමක්යි රතු ෂර්ට් එකකයි ඇදන් හිටියලු. සින් එක කියන්නේ එල්ලෙන වෙලේ ඔය දෙකයි ඇදන් හිටියේ.
    ඒ මරුන වෙලේ එක දැක්ක වෙන්න බැහැ. මොකද එතන අපි කීප දෙනෙක් විතරයි හිටියේ. ඉක්මනට බලා විල් එකක දැන් ගියා.
    ඔය සිද්දියෙන් පස්සේ වයිෆ් අර බුදු මදුර ලගට යන්න බයයි. මම ඉන්න දවසට මවත් එක්කන් ගිහින් සුද්ද කරනවා.
    මගෙත් පොඩ්ඩක් හිත ගැස්සුනා. මට හිතා ගන්න බැරුව ඉන්නේ.

    aththa wenna puluwan
     
    • Like
    Reactions: Gonawala_GUNE

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,582
    113
    ලංකාවේ උට්ටලට උපන් දා ඉඳන් අහන්න ලැබනේනේ බූතයෝ පෙරේතයෝ යක්කු ගැන. ඉතිං පාළු වෙලාවකට ඔයින් එකෙක් මනසේ ඇඳෙන්න පුලුවං.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හොල්මන් කියන දේ නෑ කියන්න නෑ මම හොල්මන් අත් දැකපු සහ අත් විදපු කෙනෙක් හැටියට.

    වැඩිදෙයක් කරන්න ඕනෙ නෑ බන් ඕකට පන්සලකට ගිහින් පහන් පත්තු කරල, ඒ එලියෙන් පන්සලේ අදුර මැකිලා ආලෝකමත් උනා වගේ ආදාල පුද්ගලයාගේ ආත්මය අදුරේ තියනවනම් ආලෝකය කාරා ගෙන යන්න කියල බෝධි පූජාවකුත් තියල පිංදෙන්න .
    පුලුවන් කමක් තියනවනම් මාසෙ ඒ පුද්ගලය මියගිය දවසෙ අසරන මනුස්සයෙක්ට කෑම වේලක් සරමක් කමිසයක් දීල අදාල පුද්ගලයාගේ නම කියල පින් අනුමෝදන් කරවන්න..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,016
    9,611
    113
    එක තැනක නෑ
    Kisima deyak 100% piligannath epa, 100% pilinogena innath epa.

    Methana godak comments joke wage dala thiyanawa. Eth e katawth ehema dapu ekata hethuwa ahuwoth loweth kiyanna ba.

    Prove karaganna bari hamadema 50 50 kiyala mathaka thiyaganna bois.

    Mama nam malata yakekta baya na. Ehema kiyala inne na kiyala kiyannath na inanwa kiyala kiyanneth na. Ona deyak wenna puluwan ona welawaka. Science wala unath samahara theories ona tharam waradi kiyala prove wenawa awurudu ganakata passe unath. E nisa hondama de openly hamadema dakinna igenaganna eka. E kiyala e dewal oluwe dagena natanna kiyana eka nemei eth hamadwma madyasthawa hithanna one. Jaya!!