koi hariyeda bn?
ගේ කියන එක හරි නැහැනේ බන්......දැන් තියනවද දන්නේ නෑ...උඹ ඒ පැත්තේ නම් ඉන්නේ රෑ 6.00 ත් 7.00 ත් අතර කැස්බෑවේ හන්දියේ ඉඳන් පිළියන්ද පැත්තට වම් පැත්තෙන් ඇවිදන් අවොත් පෙනෙයි....
koi hariyeda bn?
අලුත් කතාවක් දාපං අයියෝ ආයි එළකිරි ආපු එකේhttps://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/page-4#post-11453402
මේක අස්සේ ඇති. පොඩ්ඩක් බලන්න.
කොහොමත් වයසක මිනිස්සුන්ට ඕව පෙනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා යන්න කාලේ හරි නිසා.
රොබොට් අයියා![]()
දැනට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදරට ඉස්සරහා ගෙදර අන්කල් එයාලගේ ගේ ඉස්සරහා ගහක එල්ලිලා මැරුණා
මෙයාට පිළිකාවක් තිබුනා එකේ වේදනාවට වෙන්න ඇති එල්ලුනේ
ඉතින් අපේ ගේ ඉස්සරහම පොඩි බුදු මැදුරක් තියනවා. ගමේ ගොඩ දෙනෙක් මේකට මල්, දානේ එහම පිළිගන්වනවා.
අපේ වයිෆ් හැමදාම හවසට ගිලන් පස තියලා මල් පහන් තියන්නේ මෙතන
ඔය බුදු මදුර තියෙන්නේ අර අන්කල් එල්ලුන ගහට ඉස්සරහා (ඒ ගහනම් දැන් කපලා දාලා)
මම ගෙදර ඉන්න දවසක මීටර් උනා වයිෆ් අර බුදු මැදුරට මල් පහන් තියන් නැතුව ගෙදර පහන තියනවා කියලා (එකේ කලින් කරේ පුතා)
ඉතින් මේ ගැන මම ඇහුවා
පෝය දවසේ දවල් දානේ ගෙවල් කීපයකින් ගෙනත් බුදු මැදුරේ තිබ්බලු. ඉතින් දවල් අපේ වයිෆ් තව වයසක අච්චි කෙනෙක් එක්ක මෙතන අස් කරලා.
අර දානේ පාරේ ඉන්න බල්ලන්ට කන්න කියලා වට අයිනේ කොලයකට දාලා. දාලා ටික වෙලාවක් යද්දී අර ආච්චි එක පාරම ගෙදර දුවලා.
වයිෆ් ෆුල් හොල්මන්ලු. වයිෆ් හිමිට අර ටික අස් කරලා ඇවිත්. අර ආච්චි හවසත් පහන තියන්න අපු නැති නිසා වයිෆ් ගිහින් ටිකක් බලලා.
ඒ ආච්චි කිවලු අපේ වයිෆ් අර බත් ටික කොලේට දානවත් එක්කෙම් අර එල්ලිලා මරුන අන්කල් එතන බිම වැඩි වෙලා ඒවා කනවා දැක්කලු.
කොට කලිසමක්යි රතු ෂර්ට් එකකයි ඇදන් හිටියලු. සින් එක කියන්නේ එල්ලෙන වෙලේ ඔය දෙකයි ඇදන් හිටියේ.
ඒ මරුන වෙලේ එක දැක්ක වෙන්න බැහැ. මොකද එතන අපි කීප දෙනෙක් විතරයි හිටියේ. ඉක්මනට බලා විල් එකක දැන් ගියා.
ඔය සිද්දියෙන් පස්සේ වයිෆ් අර බුදු මදුර ලගට යන්න බයයි. මම ඉන්න දවසට මවත් එක්කන් ගිහින් සුද්ද කරනවා.
මගෙත් පොඩ්ඩක් හිත ගැස්සුනා. මට හිතා ගන්න බැරුව ඉන්නේ.
දැනට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදරට ඉස්සරහා ගෙදර අන්කල් එයාලගේ ගේ ඉස්සරහා
yako robert ayye ....මම ලියල ඇති මළගිය මගේ සීයා ගෙන්නගත් අවස්ථාවක ගෙදර කෑම කෑපු ගැහැනියක් සීයා පහුකර ඉදිරියට එන කථාවක්. එය මීට සමානයි.
රොබොට් අයියා![]()



උබේ ගෑනි හොයන් ආච්චි ආව ද? එහෙනම් ඒකි ආච්චිට හතූරුකම් කරන්නැතිමචං ආච්චි තාම ඉන්නවද ? එයාට ඕවා පෙනව කියන්නෙ එයාට පෙරේත ආත්මයක් ලැබෙනව කියන එක, ආච්චි මැරිල නැත්නම් ගොඩක් පිං කරන්න කියහන්, නැත්නම් ඕකි මැරිල උබලගෙ වයිෆ් හොයාගෙන එයි, අපේ ආච්චි කෙනෙකුත් ඔහොම කලා