Join Date : 06-27-2014
Total Posts : 51
රජයේ රෝහලකට පල. ඒ්වයේ ඉන්නවා ළමා රෝග විශේෂඥයො කියල ජාතියක්.
බොරැල්ලෙ ළමා රෝහලට පුලුවන් නම් පල...

දැන් මට 25ක්,
උන වැඩි උනාම විතරයි නේද හැදෙන්නේ. බය වෙන්න එපා.
පුතාට බෙහෙත් දුන්නේ නැද්ද අවුරුදු 5 වෙනකන් දෙන්න
පෙත්තක් තියනවා.එහෙම එකක් දුන්නේ නැද්ද? දැන් මටනම් උන හදුනාට ෆිට් එක හැදෙන්නේ නෑ.පුතාට උන වැඩිවෙන්න දෙන්න එපා ඉක්මනින් බෙහෙත් ගන්න.
ඒ දවස් වල අම්මල මගේ ඇඟ තෙමනවත්ලු.
.අර පෙත්ත අවු.5 වෙනකන් විතරයි දෙන්න තියෙන්නේ
ඒ ගැනත් හොයල බලපන්. පොඩ්ඩව තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්...

මචන් ඕක මටත් හදුනාදැන් මට 25ක්,

![]()

ඇහුවට තරහ ගන්න එපා. අනික උබව කොහොමත් අපි දන්නෙ නැහැනේ. මචන් ඔය seizure එක permanently හොඳ වෙන්න බෙහෙත් තියෙනවා. උබ rivers වල swimming කරන්න යනවද ? මට මතකයි ඉස්කෝලෙ පිට්ටනියෙ 13 වසරෙ අයිය කෙනෙක් seizure හැදිල වැටුණා. මම බය වුණ පාර දුවල ගිහින් ළගම තියෙන පන්තියෙ හිටපු මිස් කෙනෙක්ට ගිහින් කිව්වා. පස්සෙ එයාට නිකන්ම හොඳ වුණා.![]()
මම ඔය ලෙඩේ මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ. 
ඉතින් හිතපන්කෝ මට මතක ඇති කාලෙක හැදිලා නෑ..
අම්මල මට හැදුනා කියල කිව්වා නිසයි දන්නේ..
පීනන්න හදල තියනවා ඒත් පීනගන්න බෑ..
උඹ ඔය කියන්නේ "මීමැස් මොරය"(මේකේ නම හරියට දන්නේ නෑ අහල තියනවා) කියලා අසනීපයක් තියනව එක වෙන්නැති.. ඒක හැදෙන වෙලාවක් කියන්න බෑ.
ඒ වෙලාවට යකඩ කෑල්ලක් අතට දෙන්න ඕනෙලු....

***
Seizure තත්වය විනාඩි 5කට වඩා පවතියි නම් හැකි විගස අදාළ පුද්ගලයා ළඟම ඇති රෝහල වෙත ගෙන යන්න(ඔහුට බාධාවක් නොවන පරිදි). හදිසි ගිලන් රථ සේවය 1990 අමතන්න.
තරහ වෙන්නේ මොකටද බන්මම ඔය ලෙඩේ මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ.
ඉතින් හිතපන්කෝ මට මතක ඇති කාලෙක හැදිලා නෑ..
අම්මල මට හැදුනා කියල කිව්වා නිසයි දන්නේ..
පීනන්න හදල තියනවා ඒත් පීනගන්න බෑ..
උඹ ඔය කියන්නේ "මීමැස් මොරය"(මේකේ නම හරියට දන්නේ නෑ අහල තියනවා) කියලා අසනීපයක් තියනව එක වෙන්නැති.. ඒක හැදෙන වෙලාවක් කියන්න බෑ.
ඒ වෙලාවට යකඩ කෑල්ලක් අතට දෙන්න ඕනෙලු....
තව දෙයක්
මම මලක් වගේ එකෙකුත් නෙවෙයි... ඕනම දේකට ඔට්ටුයි...
එල කොල්ලෙක්නේ. 
මගේ පුතාට උන වලිප්පුව ආපු වෙලේ රාගම හොස්පිටල් එකට අරන් ගියා. එතනින් තමයි මේ උපදෙස් පත්‍රිකාව ලැබුනේ.![]()

එල කොල්ලෙක්නේ.

මගේ පුතාට උන වලිප්පුව ආපු වෙලේ රාගම හොස්පිටල් එකට අරන් ගියා. එතනින් තමයි මේ උපදෙස් පත්‍රිකාව ලැබුනේ.
![]()
හලෝසන්;24664295 said:යාලුවනේ මගේ පුතාට දැන් වයස අවුරුදු 3 නයි..කලින් දෙපාරක්ම හැදිලා fit එකට ආවා..උන වැඩි නිසා මිසක් වෙන කිසිම අවුලක් නැහැ..මට ඒවා.පලවෙනි පාර උන හැදිලා එක පාරටම fit එක ඇවිත් අරන් දුවගෙන ගිහින් පාරට වාහනයක ගියේ හොස්පිටල් එකට.ඒවා මතක් වෙනකොටත් මගේ පපුව දාල යනවා.
පුතාට සිහිය නැතුව ගිහිල්ල ගැහිලා හිටියේ..මතක් කරන්නවත් කැමති නැහැ මන්..දැන් පුතාට පොඩි තුවාලයක්,හෙම්බිරිස්සාව හැදුනත් මට පුදුම බයක් තියෙන්නේ..අග පන නැතුව යනවා මොකක් හරි ලෙඩක් හැදෙන්න එනකොටත් පුතාට..හරියට හිතනවා මන්..මම ගෑනිටවත් කියන්නේ නැහැ, හරියට විදවනවා හිතින්..හෙම්ම්බිරිස්සවක් හැදුනත් සනීප වෙනකන් office එකේ වැඩක් අවත හරියටකරන්න බැහැ ...
මට මේකට මොකද්ද කරන්න ඕනේ, උපදෙසක් දෙන්න![]()