හිත නිදහස් වෙන ක්‍රම - උබලගෙ විදිහට

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මගේ පුටාර් එකෙන් පොඩි සංචාරයක් දානවා බං අවට..
    ආයේ ගෙදර එද්දී ප්‍රශ්න අමතකයි ගොඩක් වෙලාවට..
    ;);););)

    හොද ක්‍රමයක්.. :)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සිහිය ආවාම හරි ද ඔක්කොම ටික? :rofl:

    එතකොට මෙතන දාලා තියෙන අනිත් ඒවා කලහම ඔක්කොම හරියනවද ?:rolleyes:
    හැමදේම තාවකාලිකයි ලොක්කා ..කිහිදෙයක් සදාකාලික නැහැ ප්‍රශ්න වලට විසදුම ලැබෙන්න කාලයට බාර කරලා එතකන් තාවකාලිකව හිත රවට්ට ගන්න එක තමයි මේ හැමදේකින්ම වෙන්නේ ..:yes:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එතකොට මෙතන දාලා තියෙන අනිත් ඒවා කලහම ඔක්කොම හරියනවද ?:rolleyes:
    හැමදේම තාවකාලිකයි ලොක්කා ..කිහිදෙයක් සදාකාලික නැහැ ප්‍රශ්න වලට විසදුම ලැබෙන්න කාලයට බාර කරලා එතකන් තාවකාලිකව හිත රවට්ට ගන්න එක තමයි මේ හැමදේකින්ම වෙන්නේ ..:yes:
    ඒකත් ඇත්ත තමයි. තාවකාලිකව හිත රැවැට්ටීමක් තමයි.. :yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,384
    113
    මට ගොඩක් තරහා යනවා බන් ඒ වෙලාවට රොක් පාරක් අහනවා.... (staind, slipknot ඒ වගේ බෑන්ඩ්) ලේරික්ස් බැලුවේ නැත්තන් මට සින්දුව තේරුම් ගන්න අමාරුයි. එත් මියුසික් වලිනුයි කෑගහන ඒවා වලිනුයි මාර මෙව්වා එකක් එනවා බන්. :oo::confused::rolleyes:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    නින්දක් දානවා...
    නැත්නම් පිසි එකේ මොනාහරි කරනවා :D

    කීප දෙනෙක් කියල තිබ්බා මාලිගාවට යනවා කියලා..ඒක නම් ගොඩක් සාර්ථක දෙයක් තමයි..ඉරිදා වගේ හවස් වරුවක මාලිගාවට ගිහින් වැද පුදලා ටිකක් එළියේ ගත කරද්දි මාරම නිදහසක් දැනෙනවා :yes:

    නුවර කොහොමත් පට්ට ගති නගරයක් :P

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලීම :sorry: :sorry:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන හිතෙන් විචාරීම :baffled: :baffled:
    තව ඉතිං සොම්බි ඖට්බ්‍රේක් එකකදි මුහුණ දෙන විදිහ කල්පනා කිරීම :baffled: :baffled:
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    mn jiwithe godak wishwasa krana ekama ekkenwa mathak krgnnwa...pisso wage yaluwo tikak innwa un ekka innwa mona awula unath siyalu de amthaka wenawa un ekka innkota.. aya cod ghnwa... songs ahnwa... thwa eka grl knk innwa ekith ekka txt krnwa...
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලීම :sorry: :sorry:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන හිතෙන් විචාරීම :baffled: :baffled:
    තව ඉතිං සොම්බි ඖට්බ්‍රේක් එකකදි මුහුණ දෙන විදිහ කල්පනා කිරීම :baffled: :baffled:

    ඕක ගැන හිතුවොත් මානසිකව වැටිලා දනිස් පොලු ලෙලි ගිහිල්ලා අතපය තුවාල කරගෙන තමයි නවතින්නේ..
    :lol::lol::lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...
    thaniyama inna eka thamai hodama de.

    mama nam thaniyama kalpana karanawa. dukai wage nam rock wage godak music / sound wadi sindu headphone eka dagena ahanawa.. eken prashneta hitha yana eka adu wenawa.. godakma awl deyak nam payak 2k nidagannawa.. aye nagitala thamai kalpana karanne.. religious pathtata bara wenna balanna.. hamadema dukai.. jiwath wena eka hari karadara wadak.. eka therenawa nam kisima prashnayak loku na.. pansalakata wage ynna puluwan nam ela.. maaligaawa wage than wala yanna hamotama laga nane.. bonna purudu wenna epa. eweleta prashne amathaka wenawa athi.. eth weri bassama beepu ekatath awl..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ ජිවිතේ පලුඒ ප්‍රශ්ණයක් වුනත් පුද්ගලික එකක් වුනත් මගේ හොදම යාලුවෝ දෙන්නේක් ඉනන්වා අවුරුදු 15 කටත් එහා යාලුවෙකුයි යෙහෙලියකුයි, ඉස්කොලේ දවස් වල ඉදන් හිටපු එයාලත් දැන් බැදලා , එත් හිතට දුකක් වෙදානවක් අවම මම එයලට කියනවා. මම තනි වෙලා නැහැ කියලා මට දැනෙනන් ගත්තහම ප්‍රශ්ණ වලට උත්තරයක් නැති උවුනත් එයලා ගව. හිත නිදහස් වෙනවා. මේ විශාල ලෝකයේ තමන් කියනදේ අහන් ඉන්න කෙනෙක් නැහැ කියන හැගිම මරණයටත් වඩා අති භායනකයි, එත් මම දැන් ගොඩක් දුරට තරහා පාලණය කරන් ඉන්නේ මම ගොඩක් බණ අහානවා ඒ ආශ්‍රය වැඩි කරලා තියෙනෙන මම ඉන්නේ දුර රටක වුනත් පොත් කියවලා , යුටුබ් එකෙන් දැනුම ගනනවා, හිතනන් අපිට කිසිම බැදිමක් නැහැ කියලා, අඩුම ගනේ අපිට අපිවත් අයිති නැහැ කියලා ,හිතුවොත් මේ ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි,

    උදාහරණයක්= අපිපොඩි කාලේ අම්මගේන් මොනවා හරි ඉල්ලලා අඩනවා ( එයලා නොදුනොත් ) අපි පොලවේ හැපි හැපි අඩනවා, එත් අම්මා සහා පූතා බැදිමේ කොහෙවත් නැහැ ඉල්ලන දෙවල් දෙන්න ඔන කියල. ඔයකාලේ නොතේරුණාට

    පොඩ්ඩක් ලොකු වෙලා කර දඩු උස්මහත් වෙලා වයස 18 පැන්නහම අපි අමම්ට තෙකක් කැම එකක් ඉල්ලුවහම , අපේ හිතේ තියෙන දේට වඩා වෙනස් වුනොත් අම්මට බනිනවා අම්මේ මේ මොනවද කන්න බැහැ නේ කියලා , බොන්න බැහැ සීනි මදි ( එයි එහෙම කියන්නේ ) අම්මලා නීතියෙන් වත් බැදිමෙවත් නැහැ මෙවා මේ ගනට තියෙන්න ඔන කියලා.

    පස්සේ අපි කසාදයක් කරගත්තහම උදේ නැගිට්ටහම් කිරි එක ඇදගාව නැත්නම් බැනිනවා බිරිදට . ඇයි එහෙම කරන්නේ එයා බිරිද වුනට මෙක දිය යුතුයි කියන සංකල්පය අපියි හිතට දාගෙන දුක් විදිනෙන, එහෙම සිදුවිල්ල ඉවත් කරොත් ගොඩක් ප්‍රශ්ණ නිරාකරණය වෙනවා . කගෙවත් හිත් රිදිමකින් තොරව
    මම එහෙම කියනෙන සිද්ධියෙන් ඇතිවන වචන හුවමාරුව සමහර විට සදාගක් වයිරයක් වෙලා , හිත තුල කා වදිනවා, වයිස් යාලුවා ගෙන් එහෙම වුනොත් මුන්ට කියනන් පුලුවන් අවුරුදු ගනන් තමුසේ ඔයා එහෙම කිවා නේ, ඔය වගේ, බොස් වැඩිහිට්යෙක් නම් හිතේ තියන් ඉනන්වා මූ මෙහෙම කිව්වනේ කියල, මම කිය දෙවල් තේරෙනන් අති , කවුරු හරි බැන්නොත් ගැහනන් අවොත් මග අරින්න හිනා වෙලා මුහුන දෙන්න මග අරින්න , ඊට වඩා දඩුවමක් නැහැ එ අයට. බුදුසරණයි මම මේ දෙවල් කිව්වේ මම දන් වයස 29 කට කිට්ටු වුන , බැදපු ලමයි ඉන්න කෙනෙක් විදියට ගතවු අවුරුදු 29 අපස්සට හැරිලා , කරපු ඇනලයිස් එකකින් මගේ ජිව්තේ ගොඩ නගාගත්ත විදිය මගේ බිරිදත් එ වගේමයි හරිම හොදයි, වචනයක් කියනෙන නැහැ, හිතේ හංගන් ඉන්නවා තරහවා , එත් කාතානොකර ඉනන්වා කියන්නේ මරණවා වගේ දරුණු වෙදනවක්,
     
    • Like
    Reactions: Error365!