හිත හදගන්න​.

csstudio

Member
Jul 20, 2016
657
82
0
මගේ හිතේ දැන් කිසි නිසහසක් නැ. ඉස්කෝලෙ යන කාලෙ නම් යලුවො එක්ක හරි ආතල් එකක් ගන්න පුලුවන් කම තිබ්බ​. දැන් හැමෝම ජොබ් කරන නිසා සෙට් වෙන්න විදියක් නැ,. ජීවිතේම බිසී නිසා හිත එකග කරගෙන ඉන්න අමරුයි. busy life එක ඇතුලේ හිත සන්සුන් කරගෙන​, මනස නිරවුල් කරගෙන ඉන්නෙ විදියක් කියන්න​.

බොන ඒව ගැන න්ම් කියන්න එපා;)