හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

dislahn9

Member
Sep 27, 2018
62
2
0
හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

මගේ ඇත්ත ජිවිතේ ලගින් ආශ්‍රය කරන යාලුවෙක් නැ. සොසල් මීඩියා වලින් හම්බෙච්ච යාලුවෝ දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නැ.මගේ දුක කියනවත් කවුරුත් නැ. ඉවසලා ඉවසලා බැරිම තැන මේකේ දාන්නේ එකයි.ඔකොලොන්ගෙන් උදව්වක් බලාපොරෝතුවෙන්.මං සිරියස්ලිම කෙල්ලෙක්ට ලව් කරා.එයත් එහෙමම කරා කියලා මං හිතනවා. එයා මුලින් පොඩි පොඩි බොරු කියන්න කරන්න පටන් ගත්තා. පස්සේ පස්සේ එක එන්න එන්නම ලොකු උනා.කියන්නේ එකක් කරන්නේ තව එකක්. අන්තිමට මටම එයාව එපා උනා. මගේ හිතට ලොකු බයක් ආවා මෙයා මේ විදියට බැඳලත් බොරු කියන්න ගතහොත් මගේ ජීවිතේම අපායක් වෙයි කියලා. බොරුවක් කියලා අහු උනාම එයා කොහොමහරි තව බොරුවක් කියලා ශේප් වෙනවා. අම්මා කරන්න කිව්වා නිසා කරා, යාලුවෝ බල කරපු නිසා කරා, ඔය වගේ මොකක්හරි හේතුවක් කියලා බේරෙනවා. මාත් මෝඩයා වගේ විශ්වාස කරනවා. අන්තිමට එයා මාත් එක්ක රණ්ඩු වෙන්න ගත්තා මං නිදහස දෙන්නේ නැ කියලා. එයාගේ යාලුවන්ගේ bfලා අරමයි මෙමයි කිය කිය.එයාට ඕන දෙයක් කරගන්න කියලා මං සම්බන්දෙ නැවතුවා.වැරැද්ද මගේ වෙන්නත්න ඇති සමහරක්විට.නවතලා දැන් මාස දෙකකට වැඩි.එය සතියකට දවසක් දෙකක් මැසේජ් දානවා එයා අරම කරා මෙහෙම කරා කිය කිය. ඒවගෙන් තේරෙන්නේ එයා සතුටින් ඉන්නවා කියන එක. සම්බන්දෙ නැති උනත් දුකක් නැ කියලා.

දැන් සති දෙක තුනට ඉදන් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.කනවා බොනවා ෆිල්ම් බලනවා නිදියනවා ඔය ටික විතරයි කරන්නේ. අරයත් අපහු කියනවා යාලු වෙමු සතුටින් ඉමු අපහු කිය කිය,එත් අපහු යාලු වෙන්න මගේ හිත දෙන්නේ නැ. දැන් මට ඕනේ එයාව අමතක කරලා මගේ හිතේ තියෙන අරමුණු ටික ඉස්ට කරගන්න. එත් එකට මට කිසිම ශක්තියක් නැ. හිත හදාගන්න උදව් ඕනේ ඔකොලොන්ගෙන්. :yes:

මගේ හිතට ගොඩක් වද දෙන්නේ මටම මේක නවතන්න උන එක.එකයි මගේ හිත හදාගන්න අමාරු.
 
Last edited:

chathura97

Member
Aug 29, 2018
24
1
0
kello ohomai

yako kellonwa therum ganilla okun kata ariyoth bru kiynne math me athdakimen kiyanne mtath ohoma seen ekak una hama kellma kiyanne nidahasa na kiyala eth nidhasa dunnm un krnne patta hora wada deyak waha gnda boru one thram kiyai okunwa amthka krpan aya yalu una kiyla ekige boruwa nathra wenne na amathka krnda thiyna ekama krame ube wada wala busy wela life eka goda daganin bn.
 
SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ubata oluwata lokuwata wadayak nam poddak counselor kenekwa hari doc kenekwa hari channel karanna: pissu wenna one na: othana level kipayak thiyanawa; ubata thaniyama karanna puluwan tika, anika help ekak one tika: methana ewun ubata emotional sup eka deyi; eth wadayak nam thawa duratath poddak pita help ekak ganna.
    Ube targets kiwwe monawada ?
     
    targets kiwwe geyak hadanna,wahanayak ganna,business ekak start karanna wage targets. doc kenek gawata yanne nathuwa hitha hadaganna baida bn. mage hithata wada denne matama boot eka tiyanna una eka
     
    Last edited:

    toyotadealer

    Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    hi

    Huththo igena ganin hoda job ekak karapan.. salli hoyapan amamta thathata salakapan.. salli enna gattama ubata hama deyakma easy kiyala therei.. saha life eka widapan ethakota.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    TRy solo trips. habayi risky aventures eawa nemei, hking wagey. nikan raum gahapan nodanna palaathwala hondata pissu wada karanna puluwan. karuth dakkath baya na. ehema giyama eli wenakal aathal gannna oani thaniama. ethakota oawa hari yanawa. jeewithe hithanawata wada loku eath pahasuwwen sahalluwen gatha karanna puluwan kiyala therei.

    kello set unaama oya thani aathal mukuth ba.
     
    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    yako kellonwa therum ganilla okun kata ariyoth bru kiynne math me athdakimen kiyanne mtath ohoma seen ekak una hama kellma kiyanne nidahasa na kiyala eth nidhasa dunnm un krnne patta hora wada deyak waha gnda boru one thram kiyai okunwa amthka krpan aya yalu una kiyla ekige boruwa nathra wenne na amathka krnda thiyna ekama krame ube wada wala busy wela life eka goda daganin bn.

    ඔව් බන් එක බොරුවක් වහගන්න බොරු 100 කියනවා.

    මාත් එකයි බන් අයේ යාලු වෙන්න කැමැත්තක් නැත්තේ බොරුව කොහොමත් නතර වෙන්නේ නැනේ.
     
    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    TRy solo trips. habayi risky aventures eawa nemei, hking wagey. nikan raum gahapan nodanna palaathwala hondata pissu wada karanna puluwan. karuth dakkath baya na. ehema giyama eli wenakal aathal gannna oani thaniama. ethakota oawa hari yanawa. jeewithe hithanawata wada loku eath pahasuwwen sahalluwen gatha karanna puluwan kiyala therei.

    kello set unaama oya thani aathal mukuth ba.

    මාත් ආසයි බන් ට්‍රැවලින් වලට එත් යන්න යාලුවෙක් නැනේ. එකයි දුක.
     
    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    Huththo igena ganin hoda job ekak karapan.. salli hoyapan amamta thathata salakapan.. salli enna gattama ubata hama deyakma easy kiyala therei.. saha life eka widapan ethakota.

    eka karaganna thama bn mechchara dagalanne. hitha hadaganna kisima shakthiyak na :(
     
    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    මගේ ඇත්ත ජිවිතේ ලගින් ආශ්‍රය කරන යාලුවෙක් නැ. සොසල් මීඩියා වලින් හම්බෙච්ච යාලුවෝ දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නැ.මගේ දුක කියනවත් කවුරුත් නැ. ඉවසලා ඉවසලා බැරිම තැන මේකේ දාන්නේ එකයි.ඔකොලොන්ගෙන් උදව්වක් බලාපොරෝතුවෙන්.මං සිරියස්ලිම කෙල්ලෙක්ට ලව් කරා.එයත් එහෙමම කරා කියලා මං හිතනවා. එයා මුලින් පොඩි පොඩි බොරු කියන්න කරන්න පටන් ගත්තා. පස්සේ පස්සේ එක එන්න එන්නම ලොකු උනා.කියන්නේ එකක් කරන්නේ තව එකක්. අන්තිමට මටම එයාව එපා උනා. මගේ හිතට ලොකු බයක් ආවා මෙයා මේ විදියට බැඳලත් බොරු කියන්න ගතහොත් මගේ ජීවිතේම අපායක් වෙයි කියලා. බොරුවක් කියලා අහු උනාම එයා කොහොමහරි තව බොරුවක් කියලා ශේප් වෙනවා. අම්මා කරන්න කිව්වා නිසා කරා, යාලුවෝ බල කරපු නිසා කරා, ඔය වගේ මොකක්හරි හේතුවක් කියලා බේරෙනවා. මාත් මෝඩයා වගේ විශ්වාස කරනවා. අන්තිමට එයා මාත් එක්ක රණ්ඩු වෙන්න ගත්තා මං නිදහස දෙන්නේ නැ කියලා. එයාගේ යාලුවන්ගේ bfලා අරමයි මෙමයි කිය කිය.එයාට ඕන දෙයක් කරගන්න කියලා මං සම්බන්දෙ නැවතුවා.වැරැද්ද මගේ වෙන්නත්න ඇති සමහරක්විට.නවතලා දැන් මාස දෙකකට වැඩි.එය සතියකට දවසක් දෙකක් මැසේජ් දානවා එයා අරම කරා මෙහෙම කරා කිය කිය. ඒවගෙන් තේරෙන්නේ එයා සතුටින් ඉන්නවා කියන එක. සම්බන්දෙ නැති උනත් දුකක් නැ කියලා.

    දැන් සති දෙක තුනට ඉදන් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.කනවා බොනවා ෆිල්ම් බලනවා නිදියනවා ඔය ටික විතරයි කරන්නේ. අරයත් අපහු කියනවා යාලු වෙමු සතුටින් ඉමු අපහු කිය කිය,එත් අපහු යාලු වෙන්න මගේ හිත දෙන්නේ නැ. දැන් මට ඕනේ එයාව අමතක කරලා මගේ හිතේ තියෙන අරමුණු ටික ඉස්ට කරගන්න. එත් එකට මට කිසිම ශක්තියක් නැ. හිත හදාගන්න උදව් ඕනේ ඔකොලොන්ගෙන්. :yes:

    මගේ හිතට ගොඩක් වද දෙන්නේ මටම මේක නවතන්න උන එක.එකයි මගේ හිත හදාගන්න අමාරු.

    මෙහෙමනේ බන්. දැන් උඹ බැන්ද නෙමේනේ. love එක කරගෙන යද්දී නොගැලපෙනව කියල තේරිලා නවත්තපු එකනේ උනේ. දැන් බැරි වෙලාවකවත් උබ බැදලා ඔහොම සීන් එකක් උනානන් කොහොමද? ආයේ වැඩ කරන තැනකටවත් ගිහිල්ලා හිතේ නිදහසෙන් ඉන්ඩ අමරුයිනේ. අනික වෙඩිමක් ගත්තනං ඒකට වියදම් කරපු සල්ලි, ඒ වෙනුවෙන් යට කරපු කාලේ, මහන්සිය ඒ ඔක්කොම වතුරෙනේ. දැන් එහෙම කිසි දෙයක් වෙන්නැතුව නේ ඕක ඔතනින් නැවතුනේ. ඉතින් ඒ අතින් උඹ සෑහෙන බේරිල්ලක් බේරිලා තියෙන්නේ.

    මම උඹ ගැනවත් කෙල්ල ගැනවත් දන්නේ නැහැ. හැබැයි දෙන්නෙක් ජීවිතේම එකට ඉන්ඩ නන්, ඒ දෙන්නගේ හොඳ අවබෝධයක් වගේම ගැලපීමක් තියෙන්ඩත් ඕන. ලෝකේ කවුරුත් එකවගේ නෑනේ. ඉතින් තමුන්ගේ යාලුවන්ගේ bf ලා ගැන කියව කියව ඒ දේවල් හැම එකක්ම උඹෙන් expect කරනන්වනන්, ඒකියන්නේ මිනිස්සුන්ගේ වෙනස තේරුන් අරන් ඒකට ගරු කරන්ඩවත් දන්නේ නෑ කියන එකනේ. අනික හැමතිස්සෙම අනිත් අය එක්ක compare කර කර තමුන්ට නැති දේවල්ම හොයන කෙනෙක් බැන්දයින් පස්සේ කොහොම ඇණයක් වෙයිද දන්නෙත් නැහැ.

    කෙල්ල උඹ නැතුව ඇත්තටම සතුටින් ඉන්නවනන්, ඕක උඹට කිය කිය එවන්ඩ ඕන නෑනේ. අනික ඒකිගේ සතුට උඹෙන් ඈත් වෙලා ඉන්න එකනන් එහෙම ඉන්ඩ අරින එක තම හොඳම දේ. එකිටත් සතුටින් ඉන්ඩ chance එක තියනවා. උඹටත් , උඹට හරියන කෙල්ලෙක් හොයාගන්ඩ chance එක තියනවා. පරණ සීන් අමතක කරලා ආයේ හොඳට ඉමු කිව්වත්,පරණ ගති අත් ඇරගන්ඩ පුළුවන් එහෙමත් කෙනෙකුට කියලයි මට තේරෙන්නේ. ඒක හින්ද හරියන කෙනෙක්ට එන්ඩ chance එක දීල, උඹේ සුපුරුදු life එකට එන්ඩ try කරපන්. gymකට වගේ යන්ඩ කැමැත්තක් තියනවනං එතනින් පටන් ගනින්. workout එකකින් සැහෙන mood වෙනස් වෙනවා.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    බොක්කෙන් ලව් කල පාර්ශවය බොක්කෙන්ම විදවයි. ඕක තමයි ඇත්ත අදකාලෙ :(
     
    බන්දලත් මෙහෙම වෙයි කියලා හිතට ලොකු බයක් දැනුන නිසාමයි නැවැත්තුවේ.එත් එයා අපහු ඇවිත් මෙහෙම වැරදි අපහු වෙන්නේ නැ අන්තිම නවාවට සමාව දෙන්න කිව්වාමත් දෙන්න හිතෙන්නේ නැ.

    එය හැමවෙලේම කරේ අනුන්ව එයා එක්ක කම්පෙයා කරන එක. සමහරක් වෙලාවට අනිත් අයව කම්පෙයා කරලා එයා හොදයි කියන්න උත්සහ කරනවා.

    එයාට මාව හොදට තේරෙනවා. කැමැත්ත අකමැත්ත මොකක්ද කියලා හොදා කරවම දන්නවා. දැන දැනත් තමා මෙහෙම කරන්නේ. කලිනුත් ඕන තරම් සමාව දීලා තියෙනවා.එත් එයා හැදුනේ නැ.

    එයාගේ වැඩ වලින්නම් සතුටින් ඉන්නවා කියලා තේරෙනවා. එත් එයා මට කියන්නේ දුකෙන් ඉන්නවා කියලා. එකත් එයාගේ රගපැමක් වෙන්න පුළුවන්.මං cardio නම් කරනවා.gym යන්නනම් අදහසක් නැ තාම.