හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

soyanna

Member
Apr 6, 2018
19
11
3
ගොඩක් මිනිස්සු තනිවෙන්ඩ බයයි. තනිකම නැතිකරගන්ඩ ගොඩක් දේවල් කරන්නේ. හැබැයි ඒකට මූන දෙන්ඩ පුරුදු උනොත් ආයේ ලේසියකට කිසි දේකින් වැටෙන්නේ නැහැ. කෙල්ල ඉන්න කාලේ, ගොඩක් දේවල් එයත් එක්ක බෙදා ගන්ඩ ඇතිනේ. ඒක හින්ද පරණ පුරුදු මතක් වෙද්දී තනිකම තදින් දැනෙනවත් ඇති උඹට. ටික ටික තනිකමට මූන දුන්නොත් දවසක කවුරු ගාවවත් පදිරි වෙන්නැති මානසිකත්වයක් හැදෙයි. (පදිරි වෙනවා කිව්වේ කෙල්ලගේ පස්සෙන් යනවා කියන එක නෙමේ. කාගේ හරි උදව්වක් ඕන/කවුරුහරි ඉන්ඩ ඕන වගේ අදහස් තියනවනේ. අන්න ඒ ගතියවත් ඕන නෑ කියන අදහසේ මම නන් ඉන්නේ. )
මට නන් හදපු වඩපු අම්ම තාත්තා ඇරෙන්ඩ වෙන විස්වාසවන්ත අය හරි අඩුයි.
 
dislahn9

Member
Sep 27, 2018
62
2
0

ඔව් තනිකම තමා සැරටම දැනෙන්නේ. එක මග හරව ගන්න ක්‍රම නැත්ද?
 
amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගොඩක් මිනිස්සු තනිවෙන්ඩ බයයි. තනිකම නැතිකරගන්ඩ ගොඩක් දේවල් කරන්නේ. හැබැයි ඒකට මූන දෙන්ඩ පුරුදු උනොත් ආයේ ලේසියකට කිසි දේකින් වැටෙන්නේ නැහැ. කෙල්ල ඉන්න කාලේ, ගොඩක් දේවල් එයත් එක්ක බෙදා ගන්ඩ ඇතිනේ. ඒක හින්ද පරණ පුරුදු මතක් වෙද්දී තනිකම තදින් දැනෙනවත් ඇති උඹට. ටික ටික තනිකමට මූන දුන්නොත් දවසක කවුරු ගාවවත් පදිරි වෙන්නැති මානසිකත්වයක් හැදෙයි. (පදිරි වෙනවා කිව්වේ කෙල්ලගේ පස්සෙන් යනවා කියන එක නෙමේ. කාගේ හරි උදව්වක් ඕන/කවුරුහරි ඉන්ඩ ඕන වගේ අදහස් තියනවනේ. අන්න ඒ ගතියවත් ඕන නෑ කියන අදහසේ මම නන් ඉන්නේ. )
    මට නන් හදපු වඩපු අම්ම තාත්තා ඇරෙන්ඩ වෙන විස්වාසවන්ත අය හරි අඩුයි.

    thaniyama innwa kiyanna life span eka adu wenawa wage ma mental disorders physical disorders godakta aradana kirimak uba kohoma kiwwath oka maha aparadayak
     
    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    thaniyama innwa kiyanna life span eka adu wenawa wage ma mental disorders physical disorders godakta aradana kirimak uba kohoma kiwwath oka maha aparadayak

    මං හිතන්නේ මෙයා අදහස් කරේ ජිවිතකාලේම තනියෙන් ඉන්නවා කියන එක නෙමේ වෙන්න ඕනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    පුපේ ඇරපන්, කරපු බොරු ඔක්කොම කියයි.කැරි වේසියො
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙහෙමනේ බන්. දැන් උඹ බැන්ද නෙමේනේ. love එක කරගෙන යද්දී නොගැලපෙනව කියල තේරිලා නවත්තපු එකනේ උනේ. දැන් බැරි වෙලාවකවත් උබ බැදලා ඔහොම සීන් එකක් උනානන් කොහොමද? ආයේ වැඩ කරන තැනකටවත් ගිහිල්ලා හිතේ නිදහසෙන් ඉන්ඩ අමරුයිනේ. අනික වෙඩිමක් ගත්තනං ඒකට වියදම් කරපු සල්ලි, ඒ වෙනුවෙන් යට කරපු කාලේ, මහන්සිය ඒ ඔක්කොම වතුරෙනේ. දැන් එහෙම කිසි දෙයක් වෙන්නැතුව නේ ඕක ඔතනින් නැවතුනේ. ඉතින් ඒ අතින් උඹ සෑහෙන බේරිල්ලක් බේරිලා තියෙන්නේ.

    මම උඹ ගැනවත් කෙල්ල ගැනවත් දන්නේ නැහැ. හැබැයි දෙන්නෙක් ජීවිතේම එකට ඉන්ඩ නන්, ඒ දෙන්නගේ හොඳ අවබෝධයක් වගේම ගැලපීමක් තියෙන්ඩත් ඕන. ලෝකේ කවුරුත් එකවගේ නෑනේ. ඉතින් තමුන්ගේ යාලුවන්ගේ bf ලා ගැන කියව කියව ඒ දේවල් හැම එකක්ම උඹෙන් expect කරනන්වනන්, ඒකියන්නේ මිනිස්සුන්ගේ වෙනස තේරුන් අරන් ඒකට ගරු කරන්ඩවත් දන්නේ නෑ කියන එකනේ. අනික හැමතිස්සෙම අනිත් අය එක්ක compare කර කර තමුන්ට නැති දේවල්ම හොයන කෙනෙක් බැන්දයින් පස්සේ කොහොම ඇණයක් වෙයිද දන්නෙත් නැහැ.

    කෙල්ල උඹ නැතුව ඇත්තටම සතුටින් ඉන්නවනන්, ඕක උඹට කිය කිය එවන්ඩ ඕන නෑනේ. අනික ඒකිගේ සතුට උඹෙන් ඈත් වෙලා ඉන්න එකනන් එහෙම ඉන්ඩ අරින එක තම හොඳම දේ. එකිටත් සතුටින් ඉන්ඩ chance එක තියනවා. උඹටත් , උඹට හරියන කෙල්ලෙක් හොයාගන්ඩ chance එක තියනවා. පරණ සීන් අමතක කරලා ආයේ හොඳට ඉමු කිව්වත්,පරණ ගති අත් ඇරගන්ඩ පුළුවන් එහෙමත් කෙනෙකුට කියලයි මට තේරෙන්නේ. ඒක හින්ද හරියන කෙනෙක්ට එන්ඩ chance එක දීල, උඹේ සුපුරුදු life එකට එන්ඩ try කරපන්. gymකට වගේ යන්ඩ කැමැත්තක් තියනවනං එතනින් පටන් ගනින්. workout එකකින් සැහෙන mood වෙනස් වෙනවා.
    :yes::yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹේ තීරණේ එක්ක 100% ක් එකඟයි මන්.

    වංක කෙල්ලො හරියන්නැ බන් කොහොමත්

    කවුරැ මොනව කිව්වත් ගැලපෙන් නැත්තන් ගැලපෙන්නෙත් නැ.
     
    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    උඹේ තීරණේ එක්ක 100% ක් එකඟයි මන්.

    වංක කෙල්ලො හරියන්නැ බන් කොහොමත්

    කවුරැ මොනව කිව්වත් ගැලපෙන් නැත්තන් ගැලපෙන්නෙත් නැ.

    ඔව් මචන්. යලු වෙච්ච මුල් කාලෙම තෙරුනා ගැලපෙන්නෙ නැ කියලා. එත් එකි එල්ලිගෙන හිටියේ හින්දා අතරින්න හිත දුන්නේ නැ.
    එකි මොකක් හරි දෙයක් කරන්න යනවනම් මගෙන් අහනවා බොරුවට කරන්නද එපාද කියලා. මං එපා කිව්වොත් එකි බොරුවට කියනවා හා කරන්නෙ නැ කියලා. බොරුවට පොරොන්දුත් වෙනවා. අන්තිම වෙනකන්ම කියන්නේ කරන්නේ නැ කියලා. අන්තිම මොහොතෙදි ඒ දේ කරනවා. ඔක කිප සැරයක්ම කරා. එකිට අදාලත් නැති දෙවල් ගොඩක් කරේ. ල්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් මචන්. යලු වෙච්ච මුල් කාලෙම තෙරුනා ගැලපෙන්නෙ නැ කියලා. එත් එකි එල්ලිගෙන හිටියේ හින්දා අතරින්න හිත දුන්නේ නැ.
    එකි මොකක් හරි දෙයක් කරන්න යනවනම් මගෙන් අහනවා බොරුවට කරන්නද එපාද කියලා. මං එපා කිව්වොත් එකි බොරුවට කියනවා හා කරන්නෙ නැ කියලා. බොරුවට පොරොන්දුත් වෙනවා. අන්තිම වෙනකන්ම කියන්නේ කරන්නේ නැ කියලා. අන්තිම මොහොතෙදි ඒ දේ කරනවා. ඔක කිප සැරයක්ම කරා. එකිට අදාලත් නැති දෙවල් ගොඩක් කරේ. ල්

    කෙල්ලට වයස කියද?