හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
දැන් උත්තරයක් ටයිප් කරන්න වෙලාවක් නැ..ෆ්‍රී වෙලාවක කියන්නම්...එත් 100%සාර්තක දන්නෙ නැ..මට හිතෙන දෙ කියන්නම්...
 
dislahn9

Member
Sep 27, 2018
62
2

හා. Pm එකක් හරි දාන්න අනිවාරේන්
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණු ළමයගෙ පැත්තෙන් මොනව ද හේතු හෝ කරුණු අපි දන්නෙ නෑ. කොහොම වුණත් ඔයාට එයාත් සමඟ ජීවත් වෙන්න බෑ කියල හිතෙනවනම් ඉතින් එහෙම ඉන්න එක ඒ ළමයට, ඔයාට, ඔයාගෙ හා එ ළමයගෙ පවුලෙ අයට හා ඔයාල දෙන්නට ලෙන්ගතුකම් කරන අයට කරන ලොකු වැරැද්දක් වෙනව.

    අදහස් හොඳින් ගැලපීමක් ඕන වෙන්නෙ නෑ දෙන්නෙකුට ජීවත් වීමට. නමුත් දෙන්නගෙ තියෙන අවබෝධය හා ජීවත් වෙද්දි තියෙන්න ඕන කරන පැහැදිලිබව දෙන්න අතර නැතිනම් ඒ සම්බන්ධයට ගොඩක් දුර යන්න අපහසුයි. ගියත් යන්නෙ සෑහෙන දුක්ඛිත මානසික මට්ටමකින්.

    තමන් දැන් ඒ සම්බන්ධය නවත්වන්න තීරණයක් ගත්තනෙ. ඒ තීරණය ගත්තෙ යම් කරුණු කාරනා හොඳට හිතල මතලනම් ඒ තීරණය ගැන වදවෙන්න එපා. හිතට ඒ දේවල් අමතක කරන්න අමාරුයි තමයි. අමතක කරන්න උත්සහ කරනවට වැඩිය ඔයා කරන්න ඕන ඒ දේවල් සමඟ ජීවිතය ඉස්සරහට ගෙනියන එක. සිතට අතීතයේ මතකයන් ආවහම මානසිකව වැටෙන්නෙ නැතුව මුහුණ දීල ඉදිරියට යන්න හිත ශක්තිමත් කරන එක.
     
    අපි දෙන්නාගේ ගැලපිමක්නම් තිබුනේ නෑ.කොහොම උනත් මං එයාව ගොඩාක් විශ්වාස කරා. පහු ගිය ටික කාලෙට එයා ඒ විස්වාසේ බිදෙන විදියටම වැඩ කරා.අනවශය ගමන් ගියා,බොරු කිව්වා ඔය හෙතු මගේ හිතට ගොඩාක් වද දුන්නා. ඊට පස්සේ එයාව අතරින්නම හිතුනා.

    එයාට ෆ්‍රි එකේ ඉන්න පුලුවන් කාලෙත් එයා පට්ට විදියට බිසි උනා. එවගෙන් තෙරෙන්නෙත් එයා කලින් ඉදන්ම මාව අමතක කරන්න වගේ හදලා තියෙන්නෙ කියලා නෙද?
     
    Last edited:

    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    මේ දේවල් කෙල්ලෝ පහත් කරන්ඩ කියන දේවල් නෙමේ. ඒත් මේ කියන දේවල් මමත් අත්දැකල තියනවා, මගේ යාළුවන්ට වෙච්ච සිද්ධි වලිනුත් දන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ කෙල්ලෝ ඔක්කොම චාටර් කියන එක නෙමේ. හැබැයි මෙන්න මෙහෙම එකක් සාමාන්යෙන් කෙල්ලන්ගේ (ගෑනුන්ගේ ) දැකල තියනවා. ගොඩක් කෙල්ලෝ එක අරමුණක ඉන්න ගතිය අඩුයි. මුලින්ම එක දෙයක් හොදයි කියල කරනවා. පස්සේ ඒකට support කරන කට්ටිය නැතිවේගන යද්දී එක ගැන පොඩි අවිශ්වාසයක් එනවා. සැලෙන ගතියක් එනවා. ඊට පස්සේ කලින් කර කර හිටපු එක හොදයි කියල ආයේ ඒ පැත්තට යනවා. ඔය විදිහට කරන දේවල් හිතේ එන සිතුවිලිත් එක්ක වෙනස් වෙන පිළිවෙලක් තමා මම දැකල තියෙන්නේ. (මේ දේවල් 100% හරි නොවෙන්ඩ පුළුවන්, මොකෝ මම කියන්නේ මගේ අත්දැකීම් වලින්). කොල්ලෝ එක අරමුණක හිටියට (සාපේක්ෂව බහුතරයක්), කෙල්ලෙක්ගෙ තීරණ ගොඩාක් රඳා පවතින්නේ ආශ්‍රය කරණ යාලුවෝ නිතර දෙවේලේ කියන දේවල්, අම්ම තාත්තා කියන දේවල් වගේ නිතර දෙවේලේ වදින "තෙල" මත. එතකොට කවුරුහරි කියාගෙන ගියොත් ඔය කොල්ල හරියන්නේ නෑ කියල, ටික කාලයක් යද්දී ඒ කොල්ලා දෙවියෙක් උනත් හරියන්නේ නෑ. කවුරුහරි කියාගෙන ගියොත් ඌ හරියනවා කියල අන්න යකෙක් උනත් හරි. පවුලේ බාලයා වෙන්ඩ වෙන්ඩ තවත් ඔය සැලෙන ගතිය, වෙනස් වෙන ගතිය වැඩියි.
    කෙල්ලෙක් ඉන්නේ හොඳ යාලුවෝ set එකක් එක්කනන්, family එක පිළිවෙලක family එකක් නන්, හොඳ qualities තියෙන chance එක වැඩියි. (family එක හොඳයි කියන එකෙන් කියන්නේ සල්ලි තියනවා කියන එක නෙමේ. සල්ලි තිබ්බ නැතා ප්‍රතිපත්තියක් ඇතුව ඉන්න අයට. උදාහරණයක් විදිහට ගත්තොත් වැරැද්ද නන් තමුන්ගේ දරුවා කරත් වැරැද්ද වගේ හිතන්ඩ පුළුවන් අය). ඉතින් මන් මේ කියන්ඩ ගියේ, යාලුවන්ගේ කීමට, නැත්තන් තමුන්ගේ අදහසට support කරන කට්ටිය අඩුවෙච්ච හින්ද තීරණේ වෙනස් වෙච්ච කෙල්ලෙක් නන්, ආයේ සුපුරුදු තෙල වැටුනම දාල යන්ඩ ලොකු ඉඩක් තියනවා.
    තව තව විස්තර දෙන්ඩ පුළුවන් එක එක විදිහට. ඒ මොනා කිව්වත් අන්තිමට කෙටියෙන් කියන්ඩ තියෙන්නේ, ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියලයි. තමුන්ගේ හිත කියනවනන් ගැලපෙන්නේ නෑ කියල, මුළු ලෝකෙම කිව්වත් ගැලපෙනවා කියල ගැලපෙන්නේ නෑම තමා.
    ඉතින් උඹට experience තියනවනේ මොකද උනේ කියන්ඩ. ඒක බොරුවක් නොවන බවත් උඹ දන්නවනේ. ඒක පාඩමක් කරගෙන එක තීරණේ ඉදපන්. නොදන්න වලවල වැටුනට දන්න වලේ ආයේ ආයේ වැටෙන්ඩ ඕන නෑනේ. ඒ වගේම උඹට හරියන්නේ කොයි වගේ qualities තියන කෙල්ලෙක්ද කියන එකත්, ඒව නොතිබ්බම ඇතිවෙන ප්‍රශ්න මොනාද කියන එක ගැනත් හොඳ අදහසක් එන්ඩ ඇතිනේ. ඉතින් මචන් ඔය පාඩමම ඇති ජීවිතේට.
    තව තව drama එන්ඩ පුළුවන්. සමහරු ඉන්නවා, තමුන් ඒ තත්වෙට වැටුනේ අපි නිසා කියල පෙන්නන්ඩ හදන. guilt trap එහෙක හිර කරල වාසි ගන්ඩ බලන. (ගෑණු විතරක් නෙමේ පිරිමිත් ඉන්නවා මේ විදිහ, ආයේ මතක් කරන්නේ ගෑණු ගැන තරහක් ඇති කරන්ඩ නෙමේ මේවා කියන්නේ )
    දැන් ප්‍රශ්නේ තනිකම නැතිකර ගන්න එකනේ. ඒකට විදි ටිකක් හොයල බලමු.
    ඇතුලටම වෙලා ඉන්ඩ නන් පුරුදු වෙලා තියෙන්නේ, ඒකෙන් අහක් වෙයන්. ගොඩක් වෙලා නිදා ගන්ඩ පුරුදු වෙලා ඉන්නවනන්, උදේකම නැගිටලා පොඩ්ඩක් එලිය වැටෙනකන් වටේ ඇවිදින ටික හරි කරපන්. සමහරු ඔහොම ප්‍රශ්න උනාම කැමති නෑ වැඩිය මිනිස්සු ඉන්න තැන්වල ගවසෙන්ඩ. උඹ ඉන්නේ කොහොම පැත්තකද දන්නේ නැහැ. පිට්ටනියක් එලිමහනක් වගේ තියනවනන් අන්න එහෙම තැනක හරි පොඩි walk එකක් දාපන්.
    වවන්ඩ කැමති නන්, එකට ඉඩක් තියනවනන් අන්න තනිකම නැතිකරගන්ඩ ඒකත් හොඳ විදිහක්. apartment එහෙක හිටියත් පොඩි පෝච්චි ටිකක් අරන් උනත් වැඩේට බහින්ඩ පුළුවන්.
    උයා ගන්ඩ පුළුවන් තැනක නන් ඉන්නේ, මෙච්චර කල් කඩෙන් නන් කන්ඩ පුරුදු වෙලා හිටියේ, කෑමක් දෙකක් හදාගන්ඩ try කරන්ඩත් පුළුවන්.
    කොහොමත් ඕක ගැනම හිත හිත ඉන්නේ නැතුව වෙන මොනාම හරි කරන්ඩයි ඕන. හිතන්ඩ හිතන්ඩ ආයේ හිර වෙනවා මිසක් ගොඩ ඒමක් නැහැ. ආයේ හිත fit උනාට පස්සේ හිතලා බලද්දී නොපෙනිච්ච ගොඩක් දේවල් පේන්ඩත් පුළුවන්මු. මුල් කාලේ පන්නගන්න එකයි අමාරු. ඊට පස්සේ ඕක ගානක්වත් නැති වෙයි.
     
    උබ කියපු ගොඩක් දේවල් දැකලා තියෙනවා මං ඒකිගෙන්. එකී යාලුවෝ,දෙමාපියෝ කියන දේවල් ඔලුවට දාගෙන ඉක්මනට වෙනස් වෙන චරිතයක්. ඒ කිව්වේ ඉක්මනින් බ්‍රේන් වොෂ් කරන්න පුළුවන්.

    ඔය මං කියන දේවල් වෙන්න ගත්තට පස්සේ ආශ්‍රය කරපු යාළුවොත් හොද අය නෙමේ. කොල්ලෝ දෙන්නා තුන්දෙනා දාගෙන දත ගලවන උන්.

    පවුල් පසු බිමත් එච්චර හොදයි කියලා තේරුනේ නැ මට. දෙමාපියෝ උනත් වැරැද්ද කාගේ උනත් ගන්නේ දරුවන්ගේ පැත්ත. අම්මා තාත්තගේ උනත් සමගියක් නැ වගේ තේරුණා. මොකද තාත්ත පෙන්සන් ගිහිනුත් දුර තැන්වල අයේ වැඩට යනවා. සල්ලි වලිනුත් අඩුවක් නැ එකොලොන්ට.

    මං ඉන්නේ ගෙදර. වවන්නම් ඉඩ තියෙනවා.අපේ තාත්තා වවන වැඩ කරනවා. එයා කැමති නැ එයාගේ දේවල් වලට අත ගහනවට. මං උදේ නැගිටින්නේ 8 ට 9 ට විතර. ගොඩාක් වෙලාවට කරන්නේ ෆිලිම් බලන එක තමයි. ගෙදරින් එලියට ගිහින් ඇවිදලා එන්නත් හිත දෙන්නේ නැ.
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    Machan, I'm telling you right now. DON'T FUCKING GET BACK TOGETHER WITH HER! You're stronger than most guys. You actually had the balls to put an end to an abusive relationship. You gave her many changes but she blew it. Don't let her trick you in to thinking it's your fault. It's not. You did the right thing. Being single with a peaceful mind is way better than being in a relationship with someone who lies to you multiple times, wrongs you and manipulates you like that. You're right. Freedom and lying to you has nothing to do with each other. She will pull the same shit on you once you're married too.

    If she's contacting you to tell her that she's doing good, then it's totally the opposite. Trust me. Tell her not to call or text you again. If you still does, fucking block her number. You'll feel a little down and depressed for a few weeks or even months. But eventually you'll ride it out and move on. For most people, stopping the relationship is the hard part. You've already done the worst step. Now just hold on and focus on something else. Go to a gym, look into self-improvement. There are tons of videos on YouTube.

    Just don't get back together. Good luck!
     
    Thanks mcn! yes she's trying to trick me that i'm the wrong.

    already blocked her number but still i can see her messages. thanks i will start to watching self-improvement videos. :)