හිත හැදෙන්න

DumbleDon

Member
Feb 18, 2016
3
0
0
කලබල නොවී වයිෆ් එක්ක නිවාඩු පාඩුවේ කතා කරලා බලපන්. රෑ කෑමකට එහෙම ගිහිං, ෆ්‍රී එකේ ඉන්න වෙලාවක කතා කරලා බලන්න උබලා දෙන්න විතරක්. ප්‍රශ්නයක් තියෙනවා නං කියයි නේ.
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තරහ එන්න හේතුවක් තියෙන්න ඕනේනේ...
    නිකම්ම තරහ එනවානම් ලෙඩක්... :yes:
    එයාට මුකුත් ආරංචි වෙලාද දන්නෙ නෑ...
    කේලම් කාරයෝ වැහි වැහැලා...
    ටික දවසකට UK ගියානම් හරි... :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කලබල නොවී වයිෆ් එක්ක නිවාඩු පාඩුවේ කතා කරලා බලපන්. රෑ කෑමකට එහෙම ගිහිං, ෆ්‍රී එකේ ඉන්න වෙලාවක කතා කරලා බලන්න උබලා දෙන්න විතරක්. ප්‍රශ්නයක් තියෙනවා නං කියයි නේ.

    Anith eka tamai poddak sex karala balapan!!:P:yes: