කලබල නොවී වයිෆ් එක්ක නිවාඩු පාඩුවේ කතා කරලා බලපන්. රෑ කෑමකට එහෙම ගිහිං, ෆ්රී එකේ ඉන්න වෙලාවක කතා කරලා බලන්න උබලා දෙන්න විතරක්. ප්රශ්නයක් තියෙනවා නං කියයි නේ.