![]()
බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
තරු පායලා අහස පුරාවටම....
ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
මට ඔයා ලග ඉන්න තරම්
තවත් සතුටක් නෑ රත්තරන්.....
ඒ නිසා..
ඔයා මගෙ අත හයියෙන් අල්ලගෙන ඉන්න..
කාටවත්ම මාව..
උදුරාගන්න බැරි වෙන්න.....
ඔයා මගේ ලගම ඉන්න ...
ඒ මට ඇති හැමදාටම ........
~Titi~
රෑ අහස මොනතරම් ලස්සනද..
තරු පෑයුවාම තවත් ලස්සනයි..
හරියට ඔයයි මමයි වගේ..
ඔයා මොනතරම් ලස්සනද..
අපි දෙන්නා එකට ඉන්නකොට තවත් ලස්සනයි..
ඒ අහසේ තියෙන එක තරුවක් එකම එකවතාවක් ඉල්ලලා බලන්න..
මම කොහොමහරි ගෙනත් දෙන්නම්..
ඒ මගේ රත්තරං මගෙන් ඉල්ලපු නිසා..
අර මල් ලස්සනයි තමයි..
ඒත් මම ඒවා ඔයාට ගෙනත් දෙන්නේ නෑ..
මොකද ඒවා දවසක පරවෙන නිසා..
මම මගේ මැණිකට දෙන්නේ පර නොවන ආදරයක් නිසා..
මටත් ඔයාගේ උකුලේ ඔලුව තියාගෙන අර ඈත බලාගෙන ඉන්නවා තරම් සතුටක් නෑ වස්තුවේ..
මේ අල්ලගත්ත අත මම අතාරින්නේ නෑ පැටියෝ..
ඔයාව කාටවත් මගෙන් උදුරගන්න දෙන්නෙත් නෑ..
මම ඔයාගේ ලඟටම වෙලා ඉන්නවා..
හැමදාටම..






මට කතා හැදෙනවට මම කැමති නෑ ..
මටද කිව්වේ..??
DJ චි කේ යි යා;12027630 said:
ටිටී ඔයා 4වෙනි පාරට බඩ වෙලා කියන්නෙ ඇත්තදමට කතා හැදෙනවට මම කැමති නෑ ..

මම කියපු දේ තේරුණාද මංදා..??
